එහෙම එකක් කලින් තිබුනා.නමුත් ඒක අයින් කරලා.
එලකිරි සයිට් එක දේශපාලනය සඳහා යොදා ගැනීම ගැන මට ඇත්තේ කනගාටුවක්.
EKATHAMA AMASIYOO UBA MEKEN AINWELA YAMANඑලකිරි සයිට් එක දේශපාලනය සඳහා යොදා ගැනීම ගැන මට ඇත්තේ කනගාටුවක්.එට්කා ගැන වැරදි මත ප්‍රචාරනයක ගොදුරක් බවට පත් වීම අනුමත කල නොහැක.එට්කා කියන්නේ රටට හිතකර දෙයක්.මේකෙන් වෙන්නේ ලංකාවේ ව්‍යාපාරිකයන්ට ඉන්දියන් වෙලඳපොල විවෘත කර දීමක්.දැනටමත ඉන්දියන් කාරයෝ ලංකාවේ වෙලද පොල ආක්‍රමනය කරලා තියෙන්නේ.ඉන්දියන් බඩු කොච්චර මෙහේ මාකට් එකේ වසර පනස් ගානක ඉදන් තියෙනවද? නමුත් ලංකාවේ භාන්ඩ ඉන්දියන් වෙලදපොල තුල තියෙන්නේ අල්ප වශයෙන්.එට්කා කරන්නේ මේ අඩුපාඩුව අයින් කරන එක.ඒ වගේම ඉන්දියන් රුපියල සහ ලංකාවේ රුපියල සමපාත වීම මගින් භාන්ඩ මිල අඩු වීමක් වෙනවා.ඉන්දියාව මේකට ඉන්දියන් රුපියල් බිලියන පනහක් ලංකාව වෙත මුදා හැරීමක් මේකේ තියෙනවා.ඉන්දියාවේ මිනිස්සු ලංකාවේ ජොබ්ස් කරන්න එන්නේ නෑ.මේක බොරුවක්.ඉන්දියාවේ ඉංජිනෙරුවෝ, නිතිඥයන් දොස්තරලා ,පරිගනක විශේෂඥයන් සහ තොරතුරු තාක්ෂන උගතුන් ලංකාවේ රැකියාවලට එනවා කියන මතය තනිකරම බොරුවක්.ඒකට කිසිම ඉඩක් නෑ.මම වගකීමෙන් කියන්නේ.අනිත් එක රනිල් මෛත්‍රී කියන්නේ ගොන්නු නෙවෙයි.උන්ට මෙහේ එන්න දීලා ආන්ඩුව කඩා වැටෙන එක ඕන මී හරකෙක් දන්නවා.එහම කරලා ආන්ඩුවක් පක්ෂයකට අනාගතයක් නෑ. ඒක නිසා මේ වගේ දෙයක් කරන්න ඇඩ්මින්ලා පොලඹවපු මේකේ ඉන්න සමහර මෙම්බර්ස්ලා නිසා මේ සයිට් එකේ පක්ෂ මතවාදයේ ස්වාධීනත්වය ගැන සැකයක් තියෙනවා.සයිට් එකටත් හානියක්.ඒකනිස මේ විරෝහ්ඩ්ය නවත්වන්න මේක අයිතිකාරයන්ගේ මොලය පෑදේවා කියල මම ප්‍රාර්ථනා කරමි.
විරෝධය එකාවන් ව දැක්වීම අවශ්‍ය ම මොහොතක, රාජ්‍ය මර්දනය පෙනී පෙනී ම, පැමිණිය හැකි තහනම් කිරීමේ, FCID දැක්කීමේ අනතුර දැක දැක ම, එළකිරිය කළු කරමින් ඒ විරෝධයට සහයෝගය දක්වන ජීටී සොයුරා සහ එළකිරියේ පරිපාලනය වෙත සහයෝගය දක්වමු.
සහෝදරවරුනි, මේ පියවර ගැන ස්තූතියි.
රටට කරදරයක් වෙනකොට නෑගී හිටියෙන්නෙ නෑති සමාජජාල වෙබ් අඩවි වලින් වෑඩක් තියනවද..ලව් යු එලකිරි..








අනිත් එක රනිල් මෛත්‍රී කියන්නේ ගොන්නු නෙවෙයි.
ඉන්දියන් එකෙක් ගෙන් අම්ම බඩ වෙච්චි ලොල්ලෙක්ට රිදිලාහ්.........
ඒයි, මූ ගැන කියාපන්කො බං. මම කියන්නම් හරිද කියල.උඹලා වගේ පොන්නයන්ට වර්ජනය ඇරෙන්න විකල්පයක් නෑ.ඒක නෙවෙයි චාන්දනි සනිපෙන්ද ඉන්නේ? හිටපන් මම උඹ ගැන ඔක්කොම හොයාගෙන ඉවරයි.මම ඒවා මේකේ හෙමිහිට දාලා මෙම්බර්ස්ලා දැනුවත් කරන්නම්කො.උඹ දැන්මම අන්තිම කැමති පත්‍රයක් ලියල වහ කුප්පියක් අතේ තියගෙන හිටපන් ලොන්තකොකටුවෝ.![]()
uba hithana tharam aduwata un wada karanne na...man ath dakimen kiyanne...
මහින්ද ගේ ආන්ඩුව මේ රටට අවුරුදු දහයක්ම කරන්න පුලුවන් විනාස ඔක්කොම කරා.එක දවසක් මේ සයිට් එක කලු කරගෙන හිටියද? මේකේ ඇඩ්මින්ලා පක්ෂග්‍රාහිව මේ සයිට් එක පාට කරන්න යන එකෙන් මේ සයිට් එකට ලොකු අවාසියක් වෙනවා.ඒක තේරුම් ගන්න.![]()