එලකිරි එට්කා සහ කලුකිරි විරෝධය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වහ කුප්පිය ලැස්තිද? :lol:
    උඹෙ මේ වහ කුප්පිය ද?
    tumblr_nvzwjaNWMo1sk908mo1_500.jpg

    :rofl::rofl::rofl::rofl:

    හිගන පොන්නයා-කලින් කෙල්ල ගේ විස්තර කිරීම
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    උපාධියක අරමුණ ජොබ් දෙන එකම නෙවෙයි බන්, අළුත් දෙයක් ඉගෙන ගන්න එක. පුලුවන් තරම් උපාධි දෙන ආයතන, නිසි ප්‍රමිතියකට අනුව ඒක කරනවා නම් ඒකේ වරදක් නෑ. රටේ හැමෝටම උපාධි තියෙනවා කියන්නේ, රටේ හැමෝම උගත්තු. රටේ මෝඩයෝ පුරවා ගෙන ඉන්නවට වඩා උගත්තු පුරවගෙන ඉන්න එක වටිනවා. ඉන්දියාව ඒක දැනගෙන ඉන්නේ, ඒකයි උන් ලෝක වේගයෙන් සංවර්ධනය වෙන රටක් වෙලා තියෙන්නේ, උන්ගේ රටේ උන් ලෝකයේ හැම කොම්පැනි එකේම වගේ ඉන්නේ. මම ඉන්දියන් උන්ට මෙහේ ජොබ්ස් දෙන්න කියනවා නෙවෙයි, නමුත් අපේ මේ තියෙන උපාධි කළු කඩවලට හොද පාඩමක් මේක. අපේ රටේ උගත්තු නිසි ප්‍රමාණයට හිටියා නම් මේ වගේ ගිවිසුමක් ගහන්න ඕනේ නෑ, නමුත් හැමදාම උපාධිය සීමිත පිරිසකට විතරක් දුන්න නිසා රටේ ශ්‍රම හිගයක් තියෙනවා සමහර පැතිවලින්, ඉතින් ආණ්ඩුවෙන් බලන්නේ ඒකට හරියන්න කට්ටිය ඉන්දියාවෙන් ගේන්නයි.මට එක ලෙක්චර් කෙනෙක් කිව්වා ලංකාවේ ජාවා ආර්කිටෙක්චර්ලා පොඩ්ඩයිලු ඉන්නේ,ආර්කිටෙක්චර්ලා තමයි සොෆ්ට්වෙයාර් ඩිසයින් කරන්නේ. උන් නැතුව ලොකු සංකීර්ණ සෙෆට්වෙයාර් ඉන්හවුස් හදන්න බෑ, ඉතින් ඩිසයින් කරන වැඩේ පිටට දෙන්න වෙනවා.

    එතකොට බං ලංකාවේ IT රේටින් වලට වඩා ඉන්දියාවේ IT රේටින් අඩු උන්ගේ ජාවා ආකිලාගේ හොඳ වැඩි කම නිසා වෙන්න ඇති. අනේ යකො :lol::lol: ඉන්දියාවේ යකෝ කිසිම මොනිටරින් නැති ඩිග්‍රි කඩ තියෙන්නේ. ඔච්චරටම ඩිග්‍රි ගත්ත වැඩ්ඩෝ ඉන්නවා නම් ඇයි මේ අඩු පඩියට කඹුරන්න හදන්නේ? මං කියන්නේ ලංකාවේ නෙමෙයි. ලෝකේ ඕනම රටක අඩුම පඩි වලට ඉන්නේ ඉන්දියන් ඇන්ඩ් බංගලි. ලංකාවට ඇවිත් ලංකාවේ ජොබ් මාර්කට් එකට කෙලිනවා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,857
    113
    අදාල නෑනේ
    එතකොට බං ලංකාවේ IT රේටින් වලට වඩා ඉන්දියාවේ IT රේටින් අඩු උන්ගේ ජාවා ආකිලාගේ හොඳ වැඩි කම නිසා වෙන්න ඇති. අනේ යකො :lol::lol: ඉන්දියාවේ යකෝ කිසිම මොනිටරින් නැති ඩිග්‍රි කඩ තියෙන්නේ. ඔච්චරටම ඩිග්‍රි ගත්ත වැඩ්ඩෝ ඉන්නවා නම් ඇයි මේ අඩු පඩියට කඹුරන්න හදන්නේ? මං කියන්නේ ලංකාවේ නෙමෙයි. ලෝකේ ඕනම රටක අඩුම පඩි වලට ඉන්නේ ඉන්දියන් ඇන්ඩ් බංගලි. ලංකාවට ඇවිත් ලංකාවේ ජොබ් මාර්කට් එකට කෙලිනවා.

    ekata hethuwa ban unge jana gahanaya ton ganak innawa. e pramaneta supply eka wedi unama nikamma rassawal walata gewana wage eka adu wenawa
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවේ ඉන්නේ මහා පුත්තලන් බුරුවො ටිකක්.

    • සාම්පුර් හදන්න ගියාම උද්ගෝෂණය කරනව.
    • එක පාරටම කැලෑ ගිනිගන්නවා , ගිනි තියපු ගෑනිගේ බැංකු ගිණුමට එක පාරටම ලක්ෂ 50ක් වැටෙනවා.
    • මීගමුවේ ෆාදර්ල උද්ගෝෂණය කරනව පොර්ට් සිටි එපා කියල. දවස් ගානකට කලින් උන්ගොෂණය මෙහෙයවපු ෆාදර්ලට අලුත් KDH එක ගානේ හම්බ වෙනවා.
    • මහින්ද ඉන්දියාවෙන් සේවකයෝ ගෙන්න හදපු CEPA වෙනුවට ETCA කියල වෙළද ගිවිසුමක් ගහනවා. එකටත් කෑ ගහනවා.
    • එළකිරි එක මහින්දගේ වහලෙක් කියල ඔප්පු වෙනවා. මහින්දගේ චන්දෙ කාලේ ෆේක් accounts මෙච්චර හැදුනේ කොහොමද කියල දැනුයි තේරෙන්නේ.
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එතකොට බං ලංකාවේ IT රේටින් වලට වඩා ඉන්දියාවේ IT රේටින් අඩු උන්ගේ ජාවා ආකිලාගේ හොඳ වැඩි කම නිසා වෙන්න ඇති. අනේ යකො :lol::lol: ඉන්දියාවේ යකෝ කිසිම මොනිටරින් නැති ඩිග්‍රි කඩ තියෙන්නේ. ඔච්චරටම ඩිග්‍රි ගත්ත වැඩ්ඩෝ ඉන්නවා නම් ඇයි මේ අඩු පඩියට කඹුරන්න හදන්නේ? මං කියන්නේ ලංකාවේ නෙමෙයි. ලෝකේ ඕනම රටක අඩුම පඩි වලට ඉන්නේ ඉන්දියන් ඇන්ඩ් බංගලි. ලංකාවට ඇවිත් ලංකාවේ ජොබ් මාර්කට් එකට කෙලිනවා.

    මම කියන්නේ ජොබ්ස් ගැන නෙවෙයි, මම කියන්නේ දැනුම ගැනයි. උපාධියක මූලික අරමුණ තමයි පරණ දැනුම ඉගෙන ගැනීම, ඒක ප්‍රවර්ධනය කිරිම, අළුත් දැනුම නිෂ්පාදනය. නමුත් ඒකේ ගුණාත්මක භාවය වැඩිවෙන්න ඕනේ.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    යකෝ මේ අපි ගැන හිතල නෙවෙයි මේක කරන්නෙ උබ ගැන හිතල. හිතපන්කො ඉන්දියන් කාරයො සියගාණක් ඇවිත් උබට වඩා හොදට පුක දෙන්න ගත්තොත් තොපි කාල ඇදල ඉන්නෙ කොහොමද කියල. උබේ පුක වෙනුවෙන් අපි මේ විරුද්ධත්වය දක්වන්නෙ. :lol::lol::lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    • ජෙ. ආර් විවුර්ත ආර්ථිකය ගෙනකොටත් ඔහොම උද්ගෝෂණ කෙරුව.
    • unp ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය ගෙනකොටත් ඔහොම කෑ ගැහැව්වා. ගමේ කොල්ලෝ ඉගෙන ගත්තම පොල් ගහකට යවල පොල් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිවෙයි කියල බණ්ඩාරනායක මහත්තයා පාර්ලිමේන්තුව ඇතුලෙම කිව්වා.
    • ප්‍රේමදාස මහත්තයා ඇගලුම් කර්මාන්ත හදද්දී ඔහොමම කෑගහව්ව.
    • රනිල් open university එක හදද්දීත් ඔහොම කෑ ගැහැව්වා .
    • රනිල් technical collages හදන්න ගියාමත් ඔහොමම කෑ ගැහැව්වා.
    • පෞද්ගලික විශ්වවිද්‍යාල ගෙනල්ල ලංකාවේ හැම ළමයෙක්ටම උසස් අධ්‍යාපනය ලැබෙන එකට ඊරිසියාවේ ඒකටත් කෑ ගැහුවා.
    • ලංකාවේ හදන බඩු ඉන්දියාවට යවන්න හදන ETCA වෙළද ගිවිසුමටත් දැන් කෑගහනවා .

    ඒ අතින් ලංකාවේ මිනිස්සු හරි වෙනස්ම ජාතියක්. ඉන්දියාවෙන් බුදු දහම එද්දිත් උඹල වගේ උන් උන්න නම් ඒකටත් මෙහෙමම කෑ ගහයි.
     
    උබ හිතන විදියට ETCA වලින් ලංකාවට වෙන වාසි මොනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113

    • ඒ අතින් ලංකාවේ මිනිස්සු හරි වෙනස්ම ජාතියක්. ඉන්දියාවෙන් බුදු දහම එද්දිත් උඹල වගේ උන් උන්න නම් ඒකටත් මෙහෙමම කෑ ගහයි.

    • තාම ලැජ්ජා නැතුව උම්බෑ කියන හැටි අම්මපා

      rip TRC. its time for real unlimited internet and cheap phone calls without rajapaksha taxes. thank god we are free now.

      :lol::lol::lol:
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ඒ අතින් ලංකාවේ මිනිස්සු හරි වෙනස්ම ජාතියක්. ඉන්දියාවෙන් බුදු දහම එද්දිත් උඹල වගේ උන් උන්න නම් ඒකටත් මෙහෙමම කෑ ගහයි.

    ඉන්දියාවෙන් ආපු බුදු දහමක් නෑ බන්...
    බුදු දහම ලංකාවට එනකොට ඉන්දියාව කියල එකක් තිබුනේ නෑ...
    දැන් ඔය ඉන්දියාව කියන ගූ මුට්ටිය හැදුවේ ඉංග්‍රීසි කාරයෝ...

    රනිල් කියන්නේ නළුවෙක් නෙමෙය් කොටළුවෙක්...
    :angry::angry::angry:
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ලංකාවේ අපිට ඉන්දියාවේ විකුනන්න පුළුවන් දේවල් 10ක් කියපං බලන්න ?

    ඇමසියගේ පුකවත් හොඳට තිබුනනම් ගානකට දෙන්න තිබුන...
    :yes::yes::yes:
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    අපිට ඉන්දියන් මාර්කට් ඇල්ලීම කෙසේ වෙතත් විකුනන්න පුළුවන් දෙයක් නෑ මචං
    උන්ගේ නිෂ්පාදන වියදම් අඩුයි අපිට වඩා. අපි තේ , පොල් , හාල් විකුනන්නද
    අපේ මහ උන් හැමදාම ඉන්දියන් ලණු කනව

    ඉන්දියාවේ බත් බැලයන් ළං කරගත්ත හැම පාරකම කෙළවුණේ ලංකාවට... ඒක ඉතිහාසය පුරාම අපිට කියල දෙන පාඩමක්.... තමන්ගේ එකාලට අවම පහසුකම්වත් දෙන්න බැරිව ඉන්න ඉන්දියාවට ලංකාව ගැන එකවර ඇතිවෙල තියෙන්නේ පුදුම කැක්කුමක්.... උන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උන්ගේ පිලිකන්නේ තියෙන වැසිකිළියක් කියලයි... ඒකනේ ඕන ගූ ගොඩක් මෙහෙට අත හරින්න හදන්නේ.... දුකට හේතුව තමයි අපේ දේශපාලක හැතිකරේට ඒක නොතේරන එකයි.... :no::no:

    අපේ දේශපාලක හැතිකරේටවත් නිලධාරීන්ටවත් මේවා තේරෙන්නේ නැතුව නෙමෙය්...
    උන් හොඳටම දන්නව රටට කෙලවෙනව කියල...
    මුළු රට ගැනම තීරණ ගන්න රටේ උඩම ඉන්න set එකේ එවුන් පුද්ගලික වාසි/සල්ලි/බලේ/etc වලට මුළු රටම පාවල දෙන එකය් වෙන්නේ...
    තමුන්ගේ අම්මව හරි විකුණගෙන කන හැත්තක් තමය් ඉන්නේ...
    :angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මෙන්න විසේස නිවේදයක් ,

    එලකිරිය කළු කිරීමෙන් පසු එළකිරියේ ලොග් උන රනිල් එට්කා අකුලා ගනී ...ඉන්පසු නැවත එලකිරිය යතා තත්වයට පත්කිරීමට බලදාරීන්ට අයදිමෙන් පසුව ...ඔවුන් විසින් නැවත එලකිරිය යතා තත්වයට පත්කරන ලදී..මෙහිදී අදහස් දැක්වූ එළකිරි පාලක මණ්ඩලය පවසා සිටියේ මින් ඉදිරියට මෙවැනි ජාතික අව්ස්‍යවන්හිදී එලකිරිය විවිධ පාට භාවිතා කරමින් පැහැ ගැන්වීමට පසු බට නොවන බවයි
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    උපාධියක අරමුණ ජොබ් දෙන එකම නෙවෙයි බන්, අළුත් දෙයක් ඉගෙන ගන්න එක. පුලුවන් තරම් උපාධි දෙන ආයතන, නිසි ප්‍රමිතියකට අනුව ඒක කරනවා නම් ඒකේ වරදක් නෑ. රටේ හැමෝටම උපාධි තියෙනවා කියන්නේ, රටේ හැමෝම උගත්තු. රටේ මෝඩයෝ පුරවා ගෙන ඉන්නවට වඩා උගත්තු පුරවගෙන ඉන්න එක වටිනවා. ඉන්දියාව ඒක දැනගෙන ඉන්නේ, ඒකයි උන් ලෝක වේගයෙන් සංවර්ධනය වෙන රටක් වෙලා තියෙන්නේ, උන්ගේ රටේ උන් ලෝකයේ හැම කොම්පැනි එකේම වගේ ඉන්නේ. මම ඉන්දියන් උන්ට මෙහේ ජොබ්ස් දෙන්න කියනවා නෙවෙයි, නමුත් අපේ මේ තියෙන උපාධි කළු කඩවලට හොද පාඩමක් මේක. අපේ රටේ උගත්තු නිසි ප්‍රමාණයට හිටියා නම් මේ වගේ ගිවිසුමක් ගහන්න ඕනේ නෑ, නමුත් හැමදාම උපාධිය සීමිත පිරිසකට විතරක් දුන්න නිසා රටේ ශ්‍රම හිගයක් තියෙනවා සමහර පැතිවලින්, ඉතින් ආණ්ඩුවෙන් බලන්නේ ඒකට හරියන්න කට්ටිය ඉන්දියාවෙන් ගේන්නයි.මට එක ලෙක්චර් කෙනෙක් කිව්වා ලංකාවේ ජාවා ආර්කිටෙක්චර්ලා පොඩ්ඩයිලු ඉන්නේ,ආර්කිටෙක්චර්ලා තමයි සොෆ්ට්වෙයාර් ඩිසයින් කරන්නේ. උන් නැතුව ලොකු සංකීර්ණ සෙෆට්වෙයාර් ඉන්හවුස් හදන්න බෑ, ඉතින් ඩිසයින් කරන වැඩේ පිටට දෙන්න වෙනවා.

    ලංකාවට ආකියන්ගෙන් අඩුවක් නෑ. ඕන තරම් ඉන්නව. අපි නොදන්නවයි ඉන්දියන් ආකියන්ගෙ වැඩ. ලංකාවෙ අවුට් වෙන උන්ටවත් ජොබ් නැති වේගන යන කාලෙ, එලියෙන් ගෙනාවම හොදට තියෙයි. ඩිග්‍රි එකක් තියෙන්න ඕන ජොබ් ටාගට් කරගෙන නෙමේ තමා. ඒත් ලංකාවෙ නෑ තාම රිසච් කරන්න තරම් තත්වයක් නොකෙරෙනව නෙමේ නමුත් රජයෙන් තාම ඒ පැත්තට තල්ලුවක් නෑ. ඉතින් අවුට් වෙන උන් ජොබ් තමා හොයන්නෙ.

    ලිං මැඩියො වගේ ඇතුලෙ ඉදන් කියවන්න එප රනිලයි අනිත් උනුයි කියන එක අහල. අපි දවස ගානෙ වැඩ කරන්නෙ ඉන්දියන් කාරයො එක්ක. කොලිටි අන්තිමයි. අන්තිමට මේකට ඉන්දියන් උන්ව ගන්නෙ නැති තැනට ආව. මාව ගන්නකොට ඩිරෙක්ටර්ල දෙන්නෙක් කතා කරල ඇහුව මම ඉන්දියන් නෙමේ නේද කියල ඉන්දියන් අය ගන්න එප ඇපෲව් වෙන්නෙ නෑ කියල.
    මම කියන්නෙ නෑ ඉන්දියන් ඔක්කොම නරකයි කියල. ගොඩක් ඉන්නව අපිට වඩා මීටර් පොරවල්. හැබැයි උන් කවදාවත් ලන්කවට එන්නෙ නෑ. ඇමෙරිකා, ඔසී, සිංග යනව. ඉන්දියාවෙම ඉන්න හොද උන්ට ලොවෙත් හොද ජොබ් එහෙ තියෙනව. අපේ රටට එන්න උවමනාවක් නෑ උන්ට. ආවොත් එන්නෙ ලොන්ත කොකටුවො ටික ජොබක් කරගන්න බැරි.