එලකිරි කඹය 2018 සචිත් සමග දිනමු. එක්වන්න අප සම&#3484

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;23065633 said:
    වැඩක් නැ කවුරුත් ගනම් ගන්නෙ නැ

    2017 ආපු අයට මොන රෙප්ද :lol:

    චන්ද නීති උල්ල්0ගනය කරන්න එපා.....

    චන්ද දායකයින් බියවද්දන්න එපා....
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මාගේ මනාපය වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදෙන පිලහට ලබාදෙනු ඇත. :yes:
    එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා මා විසින් රෙප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:
    ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය දෙනු නොලැබේ. :rofl:
     
    susithaqs

    Active member
  • Nov 18, 2017
    108
    24
    28
    A roppe
    මම වෝට් කළා. එත් රෙප් ලැබුනේ නෑ.

    වෝට් කරලා රෙප් ගන්න වෙන මොනවද කරන්න ඕනේ? මම වෝට් කළා. එත් රෙප් ලැබුනේ නෑ කාගෙන්වත්.

    :(:(:(:(:(
     
    • Like
    Reactions: Chira1

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......

    MENgZvM.png

    NOWU0sd.png

    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..

    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..

    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..

    * කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා

    awt1Nbk.png

    අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න

    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    වෝට් කරලා රෙප් ගන්න වෙන මොනවද කරන්න ඕනේ? මම වෝට් කළා. එත් රෙප් ලැබුනේ නෑ කාගෙන්වත්.

    :(:(:(:(:(

    අනිවා දෙන්නම් බන්.. මේ වෙලාවේ මගේ එක ඉවරයි. අනික් අය තාම ආවේ නෑ
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....

    2NOquaC.gif

    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Ada ra weddi mata vadiyenma rep dipu team ekata mn mage vote eka denawa...
    (Thawa mn danna Elakiri friendsla 3 denekge vote ekath aran denawa)