එලකිරි කඹය 2018 සචිත් සමග දිනමු. එක්වන්න අප සම&#3484

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    8lrbdwR.jpg
     
    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    මේගොල්ලොත් හරියට දේශපාලකයෝ වගේ තමා. ඔය දෙනවා කිව්ව දේවල් ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා. අපි elakiri එකට අලුත් යමක් හදුන්වා දුන්නාම අපිට කියන්නේ ප්රෝඩා නොකර පල යන්න කියලා. හැබැයි අපි නෙවෙයි, මේ ගොල්ලොම තමයි ප්රෝඩාව කරන්නේ. මාත් vote කලා. හැබැයි ඔය දෙනවා කිව්ව ඒවා දෙනකන් විශ්වාසයක් නම් නෑ. මේ අයට අපිව මතක් වෙන්නේ මේ වගේ අවස්ථාවකදී තමයි. මාව elakiri එකෙන් ඵලවා ගන්න කොච්චර දේවල් කිව්වාද. දැන් මේ ඊයේ private msg එකක් එවනවා සචියට vote කරන්න කියලා. මේවා දැක්කම මට තනියම හිනා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820

    වෝට් කළාට වැඩක් නෑ බම් පෝස්ට් 100 නැත්නම් චන්දෙ අලවංගු වෙනව :lol:
     
    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    LazyLizard / djnick

    උබල දෙන්නට කබේ සංවිදානය කරාට වඩා හොදයි කිරියේ ත්‍රෙඩ් එකක් දාල සල්ලි එකතු කරා නම්. එහෙනම් එකා 100 ගානෙවත් දෙනවා නෙහ් බන්.1000 ට වැඩිය එකතු වෙනවා එහෙනම්.
    ලැජ්ජයි යකෝ.උබලට ඕන 1000ය්,රිලෝඩ් එකයි නම් අපි සෙට් එක එකතු කරලා දෙනවා නෙහ්.මෙහෙම කබ තියල,මිනිස්සු කොටවල රට හිනස්සන්න ඕන නෑ නෙහ්.
    ගූ කාපන්.ඔයිට හොදයි. :no: :no:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350

    :lol: Fake walin tawama cheeththa wada :lol:
     
    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    LazyLizard / djnick

    උබල දෙන්නට කබේ සංවිදානය කරාට වඩා හොදයි කිරියේ ත්‍රෙඩ් එකක් දාල සල්ලි එකතු කරා නම්. එහෙනම් එකා 100 ගානෙවත් දෙනවා නෙහ් බන්.1000 ට වැඩිය එකතු වෙනවා එහෙනම්.
    ලැජ්ජයි යකෝ.උබලට ඕන 1000ය්,රිලෝඩ් එකයි නම් අපි සෙට් එක එකතු කරලා දෙනවා නෙහ්.මෙහෙම කබ තියල,මිනිස්සු කොටවල රට හිනස්සන්න ඕන නෑ නෙහ්.
    ගූ කාපන්.ඔයිට හොදයි. :no: :no:

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ආපෝ මේවනම් මහ බලු කතා...චීත්තම තමයි උබලට හරි යන්නෙ...:confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    LazyLizard / djnick

    උබල දෙන්නට කබේ සංවිදානය කරාට වඩා හොදයි කිරියේ ත්‍රෙඩ් එකක් දාල සල්ලි එකතු කරා නම්. එහෙනම් එකා 100 ගානෙවත් දෙනවා නෙහ් බන්.1000 ට වැඩිය එකතු වෙනවා එහෙනම්.
    ලැජ්ජයි යකෝ.උබලට ඕන 1000ය්,රිලෝඩ් එකයි නම් අපි සෙට් එක එකතු කරලා දෙනවා නෙහ්.මෙහෙම කබ තියල,මිනිස්සු කොටවල රට හිනස්සන්න ඕන නෑ නෙහ්.
    ගූ කාපන්.ඔයිට හොදයි. :no: :no:
    මදි මදි බන් වැඩිය සීරියස් කියන්න එපා නිකන් සුජීව ගේ පොතක ඉන්න ප්‍රේමවන්තයෙක් වගේ එතකොට තාත්වික නෑ :no: ලබන පාර ඔයිට වඩා හොඳට පුරුදු වෙලා එන්න දෙවනි වටේට යවන්න බෑ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    LazyLizard / djnick

    උබල දෙන්නට කබේ සංවිදානය කරාට වඩා හොදයි කිරියේ ත්‍රෙඩ් එකක් දාල සල්ලි එකතු කරා නම්. එහෙනම් එකා 100 ගානෙවත් දෙනවා නෙහ් බන්.1000 ට වැඩිය එකතු වෙනවා එහෙනම්.
    ලැජ්ජයි යකෝ.උබලට ඕන 1000ය්,රිලෝඩ් එකයි නම් අපි සෙට් එක එකතු කරලා දෙනවා නෙහ්.මෙහෙම කබ තියල,මිනිස්සු කොටවල රට හිනස්සන්න ඕන නෑ නෙහ්.
    ගූ කාපන්.ඔයිට හොදයි. :no: :no:
    09-26-2016න් පස්සෙ ඉයෙ පොස්ට් දාපු එකෙක් කබේ ගැනහ් කියවන්නහ් එනවා ..
    ලැජ්ජ නැද්දහ් බ0 ෆෙක් වලින් රගන්නහ් අපි 100 ය 100 එකතු කරලා උබට පිටකොන්දක් දාලා දෙන්නදහ් ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    LazyLizard / djnick

    උබල දෙන්නට කබේ සංවිදානය කරාට වඩා හොදයි කිරියේ ත්‍රෙඩ් එකක් දාල සල්ලි එකතු කරා නම්. එහෙනම් එකා 100 ගානෙවත් දෙනවා නෙහ් බන්.1000 ට වැඩිය එකතු වෙනවා එහෙනම්.
    ලැජ්ජයි යකෝ.උබලට ඕන 1000ය්,රිලෝඩ් එකයි නම් අපි සෙට් එක එකතු කරලා දෙනවා නෙහ්.මෙහෙම කබ තියල,මිනිස්සු කොටවල රට හිනස්සන්න ඕන නෑ නෙහ්.
    ගූ කාපන්.ඔයිට හොදයි. :no: :no:

    තාම රිදිච්ච පාරට කෑ ගහනව. සෑහෙන්න රිදිල.. :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    LazyLizard / djnick

    උබල දෙන්නට කබේ සංවිදානය කරාට වඩා හොදයි කිරියේ ත්‍රෙඩ් එකක් දාල සල්ලි එකතු කරා නම්. එහෙනම් එකා 100 ගානෙවත් දෙනවා නෙහ් බන්.1000 ට වැඩිය එකතු වෙනවා එහෙනම්.
    ලැජ්ජයි යකෝ.උබලට ඕන 1000ය්,රිලෝඩ් එකයි නම් අපි සෙට් එක එකතු කරලා දෙනවා නෙහ්.මෙහෙම කබ තියල,මිනිස්සු කොටවල රට හිනස්සන්න ඕන නෑ නෙහ්.
    ගූ කාපන්.ඔයිට හොදයි. :no: :no:

    nudakain me mage mal mal chitha ekka ne api kambayak adde kelin anek account eken awith kiyapan mewagen kiyanne nathuwa.:rolleyes::rolleyes::rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    09-26-2016න් පස්සෙ ඉයෙ පොස්ට් දාපු එකෙක් කබේ ගැනහ් කියවන්නහ් එනවා ..
    ලැජ්ජ නැද්දහ් බ0 ෆෙක් වලින් රගන්නහ් අපි 100 ය 100 එකතු කරලා උබට පිටකොන්දක් දාලා දෙන්නදහ් ?

    ඊට වඩා හොදයි මේ වගේ උන්ට රු 500න් විතර බ්‍රා එකකුයි පැන්ටියකුයි අරන් දුන්නනම් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චීත්ත අදින උන් මෙතන අඩන්නෙ නැතුව අවුරුදු කුමාරි තරගෙට පලයල්ලා............:lol::lol:

    ලොල් පට්ට ඕයි.....:lol::lol::lol: