එලකිරි කලා කරුවන්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    වෙළ ළග දග කරනා කොලු රැල මට පැවසූ දේ - සිත මගෙ සසල කළා සිහිනෙන්වත් නොසිතූ සේ
    මම රෙදි අදින තුරා ලැජ්ජා තියෙන තුරා - යළි එන්නෑ පාරෙන් වෙළේ පාරෙන් වෙළේ පාරෙන් වෙළේළේළේළේ..............
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    CfK6zZv.png


    ධීර සජා නා බලි අනුමේ
    බබරා ධීර සජා නා බලි අනුමේ
    හේ ගුම් ගුම් ගුම් ගුම්ගාලා
    ධීර සජා නා බලි අනුමේ

    wWwZ88P.png
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වෙළ ළග දග කරනා කොලු රැල මට පැවසූ දේ - සිත මගෙ සසල කළා සිහිනෙන්වත් නොසිතූ සේ
    මම රෙදි අදින තුරා ලැජ්ජා තියෙන තුරා - යළි එන්නෑ පාරෙන් වෙළේ පාරෙන් වෙළේ පාරෙන් වෙළේළේළේළේ..............
    :lol: :lol: :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ලොක්ක මට බැන්නට මං හොදයි....යේ..යේ
    ලොක්ක මට ගැහුවට මං හොදයි
    ලියුම් මට ගැහුවට මං හොදයි මං හොදයි මං හොදායි
    ලොක්ක මට බැන්නට මං හොදයි
    ලොක්ක දොස් කිව්වට මං හොදයි

    ඕ....යේ...යේ


    පොඩි වැඩකට මං වැඩිපුර සල්ලි ගත් වෙලේ
    හොරෙන් මගඩි ගැහුවා කියලා දැම්මනේ ලෙඩේ
    කොච්චර හොර වැඩ කෙරුවත් මං හොදයි
    ලොකු ලොක්කන්ගෙ හොදම ළමයා මං තමයි
    අස්කරන්න බෑ
    මේ මං හොදයි

    නිතරම හෙවනැල්ල වාගේ ළගින් ඉන්නෙ මං
    ඇතුලෙ සිද්ධ වෙන දේවල් හොයලා දෙන්නෙ මං
    කවුරු කොහොම කිව්වත් මේ මං හොදයි
    ලොක්කගෙ කෙරුවාව දන්නෙ මං තමයි
    අස්කරන්නෙ නෑ
    මට ආදරෙයි

    ලොක්ක මට බැන්නට මං හොදයි.. ඕ..යේ..යේ🎵🎵🎵🥴🥴🥴
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Lajja unata kamak na kypaaaaaaaaaaaaaan

    :lol::lol::lol:

    කියපන් ඉතින් අජානේය ස්කූටර තුරඟා උඩ වඩිනා. චක බක චක බක චක බක
    හරි...
    මම ඕගන් එක ගගහ සිංදුවක් කිවුව...