සද තනියට චන්ද්‍රයා ඇවිත්ඔබගේ වටිනා නිර්මාන මෙහි පල කරන්න,
කුසුම් පිපී වන මල් පර වෙද්දී.......
සද තනියට චන්ද්‍රයා ඇවිත්........
අන්තිම ටික දැකල ඉස්මොල්ලෙ ගියා යකෝ. @Solo Rider බල්ල බැදලදපාට පක්ෂ නැත මෙහි දේශපා......... ලනේ
ඇත්තේ එක හඬයි ඒ නම්....... කලාවනේ
කලාව ඇලුම් කරන්නො ඇතුලට එන්නේ
සෝලෝ රයිඩ බල්ලව බැඳපං........එළියේ
ප්‍රේමී අරවින්දයක් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා
රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
ඉර හද දිව්රන ප්‍රේමවන්තයා
Who The Hec Kiss a more direct dude
To back To you get to run in the move chika
i am the best from the east to west
wanna taste is put a hannama chest
[Rap By OneStepAhead]
Say watch you wanna say
catch you got i am a say
then a got a best
for you right here now
you my CJ
Back is a nice
he finna
Say The More So
Would happen bunch
come with me
she says what is Fiyo
come with me
You Know The bummy in CJ
ram with he
take it the we are the say Who Ya!
[Repeat][RaviHans Team Performe – Intro]
ප්‍රේමී අරවින්දයක් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා
රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
ඉර හද දිව්රන ප්‍රේමවන්තයා
[Samitha Performe – Verse 01]
දැන් එන්න පෙම්වන්තකම් පෙන්නලා යන්න
උන්මාදයෙන් ඉන්න පෙම්බැන්ද මං එක්ක
පිරිමැද්ද කන් පෙත්ත රත් වෙච්ච හින්දාම
මං තාම මත් වෙච්ච පෙම්වන්ති ඔබ නේද
[RaviHans Team Performe – Verse 02]
සිහිනේ එලි වෙන්න නම් එපා
අදුර දී දුක් දෙන්න නම් එපා
යහනේ තනි වෙන්න දෙන්න එපා
උකුලට
වෙන උන් ගන්න නම් එපා..//
[Repeat][RaviHans Team Performe – Intro]
ප්‍රේමී අරවින්දයක් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා
රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
ඉර හද දිව්රන ප්‍රේමවන්තයා
ප්‍රේමී අරවින්දයක් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා
රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
ඉර හද දිව්රන ප්‍රේමවන්තයා
Den mu sindu karanne neha
අඩො රවී හාන්ස්
------ Post added on Oct 10, 2021 at 7:10 PM
අපේ රටේ කලාව දැන්............ යනමානේ
මටනං නැතේ හරි යන්නේ...... අඩමානේ
අන්දය සහ කොරා විලසිනි..... හඳපානේ
යන්නේ නවපුරේ කලාව...... හඬමින්නේ
මේකට පිළියමක් කරමුද එකතු....වෙලා
කිරිය තුලින් ගෙන එමු නව පණක්..සදා
එබුසේ නියෝජිතයිනි එක් වෙමුද....බලා
හිච්චි පුතා යටතේ අපි රකිමු...........කලා
කලාව රකින නව පෙරමුන..... හදන්නට
කවුරුද එන්නෙ එබුසේ හරහා.... පෙරට
අදහස් යෝජනා ඇත්නම්....... කියන්නට
මෙතනම කියමු කට්ටිය අත්.. ඔසවන්ට
පාට පක්ෂ නැත මෙහි දේශපා......... ලනේ
ඇත්තේ එක හඬයි ඒ නම්....... කලාවනේ
කලාව ඇලුම් කරන්නො ඇතුලට එන්නේ
සෝලෝ රයිඩ බල්ලව බැඳපං........එළියේ
ගුලි කාලද ඕයි, මොනවද මෙ සින්දුවිල්ලුද පුංචි දෙපා - කපනවා කියලා එදා
මහතුවා කැත්ත අරන් ආ වෙලේ
මං තව්සන්ඩ් මීටර්ස් කෙරුවානේ![]()