එලකිරි කලා කරුවන්

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    ඔබගේ වටිනා නිර්මාන මෙහි පල කරන්න,



    කුසුම් පිපී වන මල් පර වෙද්දී.......

    සද තනියට චන්ද්‍රයා ඇවිත්........
    සද තනියට චන්ද්‍රයා ඇවිත්

    IMG_20211008_194629.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අපේ රටේ කලාව දැන්............ යනමානේ
    මටනං නැතේ හරි යන්නේ...... අඩමානේ
    අන්දය සහ කොරා විලසිනි..... හඳපානේ
    යන්නේ නවපුරේ කලාව...... හඬමින්නේ

    මේකට පිළියමක් කරමුද එකතු....වෙලා
    කිරිය තුලින් ගෙන එමු නව පණක්..සදා
    එබුසේ නියෝජිතයිනි එක් වෙමුද....බලා
    හිච්චි පුතා යටතේ අපි රකිමු...........කලා

    කලාව රකින නව පෙරමුන..... හදන්නට
    කවුරුද එන්නෙ එබුසේ හරහා.... පෙරට
    අදහස් යෝජනා ඇත්නම්....... කියන්නට
    මෙතනම කියමු කට්ටිය අත්.. ඔසවන්ට

    පාට පක්ෂ නැත මෙහි දේශපා......... ලනේ
    ඇත්තේ එක හඬයි ඒ නම්....... කලාවනේ
    කලාව ඇලුම් කරන්නො ඇතුලට එන්නේ
    සෝලෝ රයිඩ බල්ලව බැඳපං........එළියේ
     
    Last edited:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පාට පක්ෂ නැත මෙහි දේශපා......... ලනේ
    ඇත්තේ එක හඬයි ඒ නම්....... කලාවනේ
    කලාව ඇලුම් කරන්නො ඇතුලට එන්නේ
    සෝලෝ රයිඩ බල්ලව බැඳපං........එළියේ
    අන්තිම ටික දැකල ඉස්මොල්ලෙ ගියා යකෝ. @Solo Rider බල්ල බැදලද
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    සය දා හැවිරිදි
    පුංචි නංගියේ
    මතකයි අදටත්
    දුව පැන නැටුවා
    කෙලි සෙල්ලම් නෑ
    අඩුවක් වූයේ
    ගෙදරම සිරියාවයි
    නුඹ ඇති විට
    එනමුත් පෙර දින
    ගිය දා සිට නුඹ
    දුර ඈත දනව්වට
    ගෙදරම අඳුරුයි
    පුංචි නංගියේ
    ශිල්ප හදාරනු
    වඩවනු නැණමල්
    බබලනු වැජබින්
    ආපසු එහි හැර
    නැවතත් නුදුරින්
    එනු මා තුරුලට
    ඔබේ සුවඳ ගෙන
    ඇගිලි ගණිනවා
    මේ නුඹෙ අය්යා.
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ප්‍රේමී අරවින්දයක් වෙලා
    සුවද දී හැර යන්න නම් එපා
    සිඹිමි-හරි ආදරෙන් එදා
    ඔබ මට මේ ලොව සුරලොවක් කලා

    රාමා මගේ වීරකම් කියා
    සීතා තරම් ඔබ වටී කියා
    මායාවක ඔබ දමා ගියා
    ඉර හද දිව්රන ප්‍රේමවන්තයා

    Who The Hec Kiss a more direct dude
    To back To you get to run in the move chika
    i am the best from the east to west
    wanna taste is put a hannama chest

    [Rap By OneStepAhead]

    Say watch you wanna say
    catch you got i am a say
    then a got a best
    for you right here now
    you my CJ
    Back is a nice
    he finna
    Say The More So
    Would happen bunch

    come with me
    she says what is Fiyo
    come with me
    You Know The bummy in CJ
    ram with he
    take it the we are the say Who Ya!
    [Repeat][RaviHans Team Performe – Intro]

    ප්‍රේමී අරවින්දයක් වෙලා
    සුවද දී හැර යන්න නම් එපා
    සිඹිමි-හරි ආදරෙන් එදා
    ඔබ මට මේ ලොව සුරලොවක් කලා

    රාමා මගේ වීරකම් කියා
    සීතා තරම් ඔබ වටී කියා
    මායාවක ඔබ දමා ගියා
    ඉර හද දිව්රන ප්‍රේමවන්තයා

    [Samitha Performe – Verse 01]

    දැන් එන්න පෙම්වන්තකම් පෙන්නලා යන්න
    උන්මාදයෙන් ඉන්න පෙම්බැන්ද මං එක්ක
    පිරිමැද්ද කන් පෙත්ත රත් වෙච්ච හින්දාම
    මං තාම මත් වෙච්ච පෙම්වන්ති ඔබ නේද

    [RaviHans Team Performe – Verse 02]

    සිහිනේ එලි වෙන්න නම් එපා
    අදුර දී දුක් දෙන්න නම් එපා
    යහනේ තනි වෙන්න දෙන්න එපා
    උකුලට
    වෙන උන් ගන්න නම් එපා..//

    [Repeat][RaviHans Team Performe – Intro]

    ප්‍රේමී අරවින්දයක් වෙලා
    සුවද දී හැර යන්න නම් එපා
    සිඹිමි-හරි ආදරෙන් එදා
    ඔබ මට මේ ලොව සුරලොවක් කලා

    රාමා මගේ වීරකම් කියා
    සීතා තරම් ඔබ වටී කියා
    මායාවක ඔබ දමා ගියා
    ඉර හද දිව්රන ප්‍රේමවන්තයා

    ප්‍රේමී අරවින්දයක් වෙලා
    සුවද දී හැර යන්න නම් එපා
    සිඹිමි-හරි ආදරෙන් එදා
    ඔබ මට මේ ලොව සුරලොවක් කලා

    රාමා මගේ වීරකම් කියා
    සීතා තරම් ඔබ වටී කියා
    මායාවක ඔබ දමා ගියා
    ඉර හද දිව්රන ප්‍රේමවන්තයා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    විල්ලුද පුංචි දෙපා - කපනවා කියලා එදා
    මහතුවා කැත්ත අරන් ආ වෙලේ
    මං තව්සන්ඩ් මීටර්ස් කෙරුවානේ 🎵🎵🎵🥴🥴🥴
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,070
    113
    දෙහිවල

    ප්‍රේමී අරවින්දයක් වෙලා
    සුවද දී හැර යන්න නම් එපා
    සිඹිමි-හරි ආදරෙන් එදා
    ඔබ මට මේ ලොව සුරලොවක් කලා

    රාමා මගේ වීරකම් කියා
    සීතා තරම් ඔබ වටී කියා
    මායාවක ඔබ දමා ගියා
    ඉර හද දිව්රන ප්‍රේමවන්තයා

    Who The Hec Kiss a more direct dude
    To back To you get to run in the move chika
    i am the best from the east to west
    wanna taste is put a hannama chest

    [Rap By OneStepAhead]

    Say watch you wanna say
    catch you got i am a say
    then a got a best
    for you right here now
    you my CJ
    Back is a nice
    he finna
    Say The More So
    Would happen bunch

    come with me
    she says what is Fiyo
    come with me
    You Know The bummy in CJ
    ram with he
    take it the we are the say Who Ya!
    [Repeat][RaviHans Team Performe – Intro]

    ප්‍රේමී අරවින්දයක් වෙලා
    සුවද දී හැර යන්න නම් එපා
    සිඹිමි-හරි ආදරෙන් එදා
    ඔබ මට මේ ලොව සුරලොවක් කලා

    රාමා මගේ වීරකම් කියා
    සීතා තරම් ඔබ වටී කියා
    මායාවක ඔබ දමා ගියා
    ඉර හද දිව්රන ප්‍රේමවන්තයා

    [Samitha Performe – Verse 01]

    දැන් එන්න පෙම්වන්තකම් පෙන්නලා යන්න
    උන්මාදයෙන් ඉන්න පෙම්බැන්ද මං එක්ක
    පිරිමැද්ද කන් පෙත්ත රත් වෙච්ච හින්දාම
    මං තාම මත් වෙච්ච පෙම්වන්ති ඔබ නේද

    [RaviHans Team Performe – Verse 02]

    සිහිනේ එලි වෙන්න නම් එපා
    අදුර දී දුක් දෙන්න නම් එපා
    යහනේ තනි වෙන්න දෙන්න එපා
    උකුලට
    වෙන උන් ගන්න නම් එපා..//

    [Repeat][RaviHans Team Performe – Intro]

    ප්‍රේමී අරවින්දයක් වෙලා
    සුවද දී හැර යන්න නම් එපා
    සිඹිමි-හරි ආදරෙන් එදා
    ඔබ මට මේ ලොව සුරලොවක් කලා

    රාමා මගේ වීරකම් කියා
    සීතා තරම් ඔබ වටී කියා
    මායාවක ඔබ දමා ගියා
    ඉර හද දිව්රන ප්‍රේමවන්තයා

    ප්‍රේමී අරවින්දයක් වෙලා
    සුවද දී හැර යන්න නම් එපා
    සිඹිමි-හරි ආදරෙන් එදා
    ඔබ මට මේ ලොව සුරලොවක් කලා

    රාමා මගේ වීරකම් කියා
    සීතා තරම් ඔබ වටී කියා
    මායාවක ඔබ දමා ගියා
    ඉර හද දිව්රන ප්‍රේමවන්තයා

    අඩො රවී හාන්ස්😍😍🤗
    ------ Post added on Oct 10, 2021 at 7:10 PM
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අරුත් දිෂ්ටි යකුන් නැටුම කුරුලු වෙසේයා
    අඹරට හල වී අහුරෙන් උන් පලවායා
    දෙවෙනි දිෂ්ටි යකුන් නැටුම බළල් වෙසේයා
    මළ මී කුණු බිම හෙලුමෙන් උන් පලවායා

    ඉනිටු දිෂ්ටි දසන් කෙරුම සුනඛ වෙසේයා
    මස් වැදැල්ල පිළිගැනුමෙන් උන් වැනසේයා
    සතර දිෂ්ටි කඩාවැදුම විසකුරු දිවියා
    ලේ වගුරන කුකුළු බොටුව උන් වනසායා

    ඇත් රජුවන් දිෂ්ටි වරය දැන් පැමිණේයා
    යකුදුරු තැන දුටුවන් හට දණ වෙවුලායා
    තුන් ලෝකෙම කුංචනදින් දෙදුරුම් කෑයා
    හොඳින් ඉදුණු රඹකැන් ලැබ උන් වැනසේයා

    අවසානේ බහිරව යකු සභට වදීයා
    අඩි දහසක් අඹර උසට යකු පැමිණේයා
    සබ ඇති උන් මරණ බියෙන් බොටු මිරිකේයා
    යකුට බයේ මර ලතෝනි ලොව පතුලායා

    යකු මැඩුමට යකැඳුරු යවුලක් ඔසවායා
    නොඉඳුල් කත රීරි මසින් යකු සනසායා
    බිලී දිෂ්ටි යකුන් නැටුම මින් නිමවේයා
    උන් ගියපසු දිෂ්ටි නැටුම අවසන් වේයා
     
    • Like
    Reactions: Stimulus mind

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කසාවත කන්ඩ දෙයි අසරණ බණකින්
    මුලාවකින් සැරසුනු රට පිලිවෙලකින්
    හිතේ තිබූ අදහසක් බොඳකලා රැයකින්
    මගේ හිත බොරු කලා පැයකින්
    තව ටික දෙනෙක් බොරු කිව්වා බයකින්
    අත පසුවුනා හුඟ දෙනෙක් තරහින්

    සිතුවිලි බෝමා ගලා ගියේ දෝරා
    මගේ හිත හදාගන්න ඕනා

    අර සන්තකව තියනු ලා තුර
    යාන් වෙනකන් කාසියක් හැරගියා මන්
    තව සන්තකව තියන්න සාත්තරේ
    තව එකෙක්ට ලාබෙට හරි දුන්නා මා
    ඉතින් නුඹේ හිත මාව පසෙක තිබූ
    මතින් මාව හොයාගන්න දුරක ගියූ
    හිත අරමුනින් තනියම දුවන්නේ කොහෙද
    තෙත බිය පාවෙන තෙරක තෙමාගෙන

    උගේ මල් උයන සුරා සුර වඩිනා
    තව කාරනා කිමට සොයා යන්න උදයම
    සත්‍ය ජනජය පතනා

    එක එක පාර මතක් වෙන දේවල්
    හැම ගැතියෙක්ම කලා මට කේවල්
    මම කියාගෙන යන්න ඕනි දේවල්
    මම කියාගෙන යන්න ඕන දේවල්

    විසිතුරු ලෝකයක් අබියස මානය
    මියදෙන කර දඬු දැවී අලුවීලා
    තෙරක් නෑ ගැලූ සුසුම් වැල් ආ දුර
    දුවන් යන්න පාරම දන්න කෙනෙක් ඕන
    කලින් කපා දැමූ අතු බර වීලා
    උන්ට හිතාගන්න බෑ දැන් කියන්නේ ගී ද
    කාටත් පෙනෙන්නට නෙවේ මං
    දාහය මකා ගන්න ඉන්නේමේ දැන් හුළඟට වීලා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ.

    අයියා අපි මැරෙන්නෙ නෑ, අපි මැරෙන්නෙ නෑ

    අපේ රටේ කලාව දැන්............ යනමානේ
    මටනං නැතේ හරි යන්නේ...... අඩමානේ
    අන්දය සහ කොරා විලසිනි..... හඳපානේ
    යන්නේ නවපුරේ කලාව...... හඬමින්නේ

    මේකට පිළියමක් කරමුද එකතු....වෙලා
    කිරිය තුලින් ගෙන එමු නව පණක්..සදා
    එබුසේ නියෝජිතයිනි එක් වෙමුද....බලා
    හිච්චි පුතා යටතේ අපි රකිමු...........කලා

    කලාව රකින නව පෙරමුන..... හදන්නට
    කවුරුද එන්නෙ එබුසේ හරහා.... පෙරට
    අදහස් යෝජනා ඇත්නම්....... කියන්නට
    මෙතනම කියමු කට්ටිය අත්.. ඔසවන්ට

    පාට පක්ෂ නැත මෙහි දේශපා......... ලනේ
    ඇත්තේ එක හඬයි ඒ නම්....... කලාවනේ
    කලාව ඇලුම් කරන්නො ඇතුලට එන්නේ
    සෝලෝ රයිඩ බල්ලව බැඳපං........එළියේ

    වට් ද පක් අයිසෙ :eek:
    විල්ලුද පුංචි දෙපා - කපනවා කියලා එදා
    මහතුවා කැත්ත අරන් ආ වෙලේ
    මං තව්සන්ඩ් මීටර්ස් කෙරුවානේ 🎵🎵🎵🥴🥴🥴
    ගුලි කාලද ඕයි, මොනවද මෙ සින්දු