ඕගොල්ලෝ මුලින්ම එලකිරි.කොම් ගැන දැනගත්තේ කවද්ද??
මට මතක විදිහට 2006 තමා මේක ගැන දැනගත්තේ,
මලිත් ගේ මතක මන්දිර වීඩියෝ එකෙන්..
මට මතක විදිහට 2006 තමා මේක ගැන දැනගත්තේ,
මලිත් ගේ මතක මන්දිර වීඩියෝ එකෙන්..
2007 wage thamaa...
join wune 2008 aug...
mulinma post ekak damme 2008 october wala..![]()
2008 යාළුවො සෙට් එකත් එක්ක සින්දු හොයන්න තමා මේකේ රෙජිස්ටර් වුනේ............
පස්සෙ තමා දැනගත්තේ මේක මාර වැදගත් තැනක් කියල................
Mama nam Denagaththe 2006 May Maase... Mama Hithanne EK 1ka Aaramba Uneth 2006. මට මතකයි ඒ දවස්වල අද වගේ ලංකාවෙ සයිට් මහ ගගොඩක් තිබුනේ නෑ... හොයාගත්තෙ අහම්බෙන් වගේ... ඉතින් එදා ඉඳන් දැන් අවුරුදු 4කටත් වැඩියි... අපි තාමත් EK එකේ.... තව බොහෝ කාලයක් අපිත් එක්කම ඉන්න මම EK එකට සුභ පතනව......
මලිත් ගේ මතක මන්දිර වීඩියෝ එකෙන් thamai mulinma ElaKiri.com kiyana eka dana gaththe.......ita passe internet apu dawasaka me site ekata awa......eth melo deyak therenne na.......aye yanna giya
2006 di
2006 di wage mataka
2006 දි මම දැනගත්තා. සින්දු එහෙම download කරගන්න පුලුවන් සයිට් එකක් කියලා. හැබැයි මම forum එක ගැන දැනගත්තේ ඊට ගොඩක් පස්සේ








