එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    uc
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න..
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    අපේ අලුත්ම සාමාජිකයෝ 7


    avatar563299_16.gif

    ST.PIERRE

    avatar181897_9.gif

    maheshsenadheera

    avatar298688_2.gif

    maxxan

    avatar396673_1.gif

    ruchira55

    avatar93985_5.gif

    rooshan2008

    avatar569723_4.gif

    Red Joker


    wqe123
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    තනිකඩයන්ට තේරුම් නැත..
    සමරිසියන්ට සිහියක් නැත..
    ආතල් වැඩි උනොත් පලක් නැත...
    ජාතික සභාවට ජය නම් නියත ඇත.....

    එළකිරි ජාතික සභාවට ජය නියතයි...

    ඔබත් එක්වන්න...!
    ජයග්‍රහණය විජයග්‍රහනයක් බවට පත්කරමු..

    Aniwa Aniwa!!!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමරිසි පක්ෂේ අපිට වෙච්ච නින්දා කිරීම් පිඩා කිරීම් ඕගොල්ලෝ දැක්කනේ යාලුවනේ ... එක නිසා පක්ෂ බේද නැතුව හැමෝම අපේ පක්ෂෙට උදව් කරලා එළකිරි කෙල්ලෝ කොල්ලෝ සමාජයේ පිඩාවන්ට ලක් වෙලා අසරණව ඉන්න අය වෙනුවෙන් කැප වෙන පිරිසක් කියල ලෝකෙට පෙන්නමු ... :)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    සමරිසි පක්ෂේ අපිට වෙච්ච නින්දා කිරීම් පිඩා කිරීම් ඕගොල්ලෝ දැක්කනේ යාලුවනේ ... එක නිසා පක්ෂ බේද නැතුව හැමෝම අපේ පක්ෂෙට උදව් කරලා එළකිරි කෙල්ලෝ කොල්ලෝ සමාජයේ පිඩාවන්ට ලක් වෙලා අසරණව ඉන්න අය වෙනුවෙන් කැප වෙන පිරිසක් කියල ලෝකෙට පෙන්නමු ... :)
    :rolleyes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    අපේ අලුත්ම සාමාජිකයෝ 8


    avatar563299_16.gif

    ST.PIERRE

    avatar181897_9.gif

    maheshsenadheera

    avatar298688_2.gif

    maxxan

    avatar396673_1.gif

    ruchira55

    avatar93985_5.gif

    rooshan2008

    avatar569723_4.gif

    Red Joker

    avatar79577_2.gif

    Jeewantha05


    wqe123
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    Ape 2006 idala 2010 wenakn hitapu kollo/ kello okkoma tika mekata bassanawa lagadima.
    Ethakota balamu සමරිසි la gajasiri lata wena de. :P:P

    ape anushasaka thumata jaya wewa!

    එලකිරි ජාතික සභාවta jaya wewa!

    :D