welcome bro piligannawamaawath ganiyaw.. man kade yanawa hondata.. wahalek wemi !!
තනිකඩයන්ට තේරුම් නැත..
සමරිසියන්ට සිහියක් නැත..
ආතල් වැඩි උනොත් පලක් නැත...
ජාතික සභාවට ජය නම් නියත ඇත.....
එළකිරි ජාතික සභාවට ජය නියතයි...
ඔබත් එක්වන්න...!
ජයග්රහණය විජයග්රහනයක් බවට පත්කරමු..
maawath ganiyaw.. man kade yanawa hondata.. wahalek wemi !!


ammatasir elakiriya hadapu kale member kenek awilla
welcome welcome
mahathwarunge pakshayata bandenneth mahathwarau thama![]()




budu ammo aiye oya itath wada paranaine. oya adminge nadayekda?
man dakke nane 2006. seniority ekata salakala ape pakshe anushasaka kama mama oyata denawa

සමරිසි පක්ෂේ අපිට වෙච්ච නින්දා කිරීම් පිඩා කිරීම් ඕගොල්ලෝ දැක්කනේ යාලුවනේ ... එක නිසා පක්ෂ බේද නැතුව හැමෝම අපේ පක්ෂෙට උදව් කරලා එළකිරි කෙල්ලෝ කොල්ලෝ සමාජයේ පිඩාවන්ට ලක් වෙලා අසරණව ඉන්න අය වෙනුවෙන් කැප වෙන පිරිසක් කියල ලෝකෙට පෙන්නමු ...![]()



Ape 2006 idala 2010 wenakn hitapu kollo/ kello okkoma tika mekata bassanawa lagadima.
Ethakota balamu සමරිසි la gajasiri lata wena de.![]()
