උඹලගේ පක්ෂේ හෙන ඩල් බං ...
එක්කෝ තනිකඩ එකට පලයන් ...
නැත්තන් අපේ එකට වටෙන්...
මේ ත්‍රෙඩ් එකට ආවමත් ඈනුම් යනවා ...![]()

Ithin enne nathuwa hitapanko
Umbalage hena interesting pakshene
Baye ba enna ape p***wal palai kiyala
dup paraya

samarisi pakshe thanikada paksheta ekathuwenawalu nedaඇත්ත කිව්වම රිදිලා![]()

samarisi pakshe thanikada paksheta ekathuwenawalu neda![]()
samarisi pakshe thanikada paksheta ekathuwenawalu neda![]()

Ammapa kiyapan?
Ike lajjai

Ammapa kiyapan?
Ike lajjai
වැරදි වැටහීමක්.... අපේ ජයග්‍රහනය විජයග්‍රහනයක් කරන්න අපි එක්ක එකතු වෙන්න, එතකොට අපි ඔයාලට කැබිනට් ආසනයක් දෙනවා ඔයාලගෙ අයිතීන් සම්මත කරගන්න, ඔයාල වෙනුවෙන් හඩක් නගන්න අපේ support එකත් එක්ක
තනියම ඉල්ලලා පැරදෙනවට වඩා හොද නැත්ද එකතු වෙලා දිනන එක??
හොදට හිතන්න.. පක්ශ දෙකක් එකතු වෙනව කියන්නෙ, ඒ පක්ශ දෙකේ උන් එකට හැමිනෙන්න ඕන කියන එක නෙමිනෙහ් මචන්, අපේ අයිතීන් දිනාගන්නයි එකතු වෙන්නෙ. මොකද කියන්නෙ??
දේශපාලනේ ඔහොම තමයි බන්. පීඑම් එකක් දාල අහන්න ඇති බැරිනම් බෑලජ්ජා වෙන්න කාටද කියල බලාගන්න පුළුවන් මම PM එක දිග ඇරියොත්![]()

දේශපාලනේ ඔහොම තමයි බන්. පීඑම් එකක් දාල අහන්න ඇති බැරිනම් බෑ
කතාව ඉවරයි![]()
