එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    picture.php
     
    • Like
    Reactions: Candid-B

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    වැඩිය active නැති සාමාජිකයන් බදවා ගන්නවා නම්
    එකෙන්ම එනවා.
    පෝස්ටර් කටවුට් බැනර් ගහන්න තියෙනවා නම් කියන්න.
    බැහැලා වැඩ කරන්න පුළුවන්,;);););)
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    වැඩිය active නැති සාමාජිකයන් බදවා ගන්නවා නම්
    එකෙන්ම එනවා.
    පෝස්ටර් කටවුට් බැනර් ගහන්න තියෙනවා නම් කියන්න.
    බැහැලා වැඩ කරන්න පුළුවන්,;);););)


    එහෙම කිසි ප්‍රශ්නයක් නෑ..;)
    සාදරයෙන් පිලිගන්නවා...:)
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මීට සුළු මොහොතකට පෙර අප පක්ෂයේ අපේක්ෂක SHEHAN_GIWANTHA ගේ නාමයෝජනාව මැතිවරණ කොමිසම විසින් පිළිගත් බව සඳහන් කරනු කැමැත්තෙමි.


    ස්තුතියි!
    ලේකම්,
    එළකිරි ජාතික සභාව
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,705
    113
    මීට සුළු මොහොතකට පෙර අප පක්ෂයේ අපේක්ෂක SHEHAN_GIWANTHA නාමයෝජනාව මැතිවරණ කොමිසම විසින් පිළිගත් බව සඳහන් කරනු කැමැත්තෙමි.


    ස්තුතියි!
    ලේකම්,
    එළකිරි ජාතික සභාව


    Balanna nayane.... naama yojanawa mathiwarana komisama.... piligath apuruwa....