එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    අපේ අලුත්ම සාමාජිකයෝ 9


    avatar563299_16.gif

    ST.PIERRE

    avatar181897_9.gif

    maheshsenadheera

    avatar298688_2.gif

    maxxan

    avatar396673_1.gif

    ruchira55

    avatar93985_5.gif

    rooshan2008

    avatar569723_4.gif

    Red Joker

    avatar79577_2.gif

    Jeewantha05

    avatar357037_2.gif

    rock pora
    wqe123
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යාලුවනේ, වැඩිපුර කට්ටිය ඉන්නවා නම් අපේ කාර්යාලේ පැත්තේ එවන්න … :)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    එලකිරිය වනසන ජංගි ත්‍රෙඩ් කාරයන් පන්නා නැවතත් සුපිරිසිදු තැනක් කිරීමට එලකිරිය ආරම්බයේ සිටම අද දක්වා එළකිරියේ උන්නතිය වෙනුවෙන් කැපවූ ජෙෂ්ට සාමාජිකයන් රැසක්‌ එලකිරිය බේරා ගැනීම සඳහා මහත්වරුන්ගේ පක්ෂය සමග එක්වීමට තීරණය කර ඇත.


    giphy.gif


    logo.png
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අසාදාරණේ පෙන්නන්න බැරි මහත්තුරු ඉන්නවා නම් අපේ සමරිසි පෙරමුණත් එක්ක එකතු වෙන්න ...
    ඔබ මේවැනි පක්ෂෙක සිට ලැබෙන තෘප්තිය වගේ 100 ගුණයක තෘප්තියක් ලබන්න පුළුවන් අප හා එk වුවොත් ...:yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    අසාදාරණේ පෙන්නන්න බැරි මහත්තුරු ඉන්නවා නම් අපේ සමරිසි පෙරමුණත් එක්ක එකතු වෙන්න ...
    ඔබ මේවැනි පක්ෂෙක සිට ලැබෙන තෘප්තිය වගේ 100 ගුණයක තෘප්තියක් ලබන්න පුළුවන් අප හා එk වුවොත් ...:yes:

    api umbalage pakshe ayata mukuth kiyanne na. umbala campaign eka sadaranawa karanawane :yes:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එමෙන්ම පක්ෂයේ සාමාජිකයින් පලකරනු ලබන ත්‍රෙඩ්වලට උපරිම සහය ලබාදීමට කටයුතු කරනු ඇත.
    එමෙන්ම පක්ෂයේ සාමාජිකයන් උදෙසා මැතිවණය අවසානයේ වටිනා රෙප් වර්ෂාවක් ලබා දෙන බවට සඳහන් කිරීමට කැමැත්තෙමු.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    amathi kam walata pathi maru karanu labe.:sorry::sorry::sorry:

    වාසි බලාගෙන තම පක්ෂය පාවා දෙන හොරුන් මහත්වරුන්ගේ සමාජයට වද්දා ගනු නොලබන බව කරුණාවෙන් සලකන්න
    :P