එලකිරි ඩෙස්ක්ටොප් ඇප් එක

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මචන්ලා එලකිරි ඩෙස්ක්ටොප් ඇප් එක තියනවා ඩෙස්ක්ටොප් කිව්ව්ට මේක ක්‍රෝම් බේස්ඩ් ඇප් එකක් අනික් බ්‍රවුසර්ස් නම් මන් බැලුවේ නෑ ක්‍රෝම් වලට නම් තියේ උබලත් චෙක් කරලා බලපන් ක්‍රෝම් එක නතුව ඇප් එක ලෝන්ච් වෙනවා ලෝඩ් වෙද්දි එහෙම වෙබ් එකට වඩා හොදයි රිසයිස් ක‍රද්දි පොඩි පොඩි අවුල් තියනවා ඒත් හොඩයි මේක උබලත් දාලා බලපන් නයිස් වර්ක් එලකිරි !
     

    Attachments

    • ela.png
      ela.png
      230.5 KB · Views: 137

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    mobile app ekak naththe ai bn kiriyata
    මේකනේ බන් මොබයිල් හදද්දී එක්කෝ වෙන්නේ බ්‍රවුසර් වින්ඩෝ එකක් දාලා එලකිරි.කොම් ලින්ක් එක දාන එක නේ ඊට වඩා ඉතින් බ්‍රවුසර් එන එක හොදයි අනික මේකත් බ්‍රවුසර් බේස්ඩ් තමයි මේකෙත් ලින්ක් එක තමයි වැඩ කරන්නේ ඩෙස්ක්ටොප් කිව්වට අර ඉතින් සීන් එකට හොදයි අනික මේකේ ඇතුලේ ලෝඩ් වෙනවත් හොදයි යූශුවල් වෙබ් සිස්ටම් එකට වඩා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    Mobile app ekakuth thiyanawa. Mobile eken log wela left side bar eke pahala balanna.
    Eke push notification, native share etc.. thiyanawa.
    දැන්නේ දැක්කේ. Mobile එකෙත් desktop site දාගෙන ඉන්න නිසා app එකේ විදිහ හුරු නෑ තම. බලමු 👍👍😃