මචන්ලා එලකිරි ඩෙස්ක්ටොප් ඇප් එක තියනවා ඩෙස්ක්ටොප් කිව්ව්ට මේක ක්රෝම් බේස්ඩ් ඇප් එකක් අනික් බ්රවුසර්ස් නම් මන් බැලුවේ නෑ ක්රෝම් වලට නම් තියේ උබලත් චෙක් කරලා බලපන් ක්රෝම් එක නතුව ඇප් එක ලෝන්ච් වෙනවා ලෝඩ් වෙද්දි එහෙම වෙබ් එකට වඩා හොදයි රිසයිස් කරද්දි පොඩි පොඩි අවුල් තියනවා ඒත් හොඩයි මේක උබලත් දාලා බලපන් නයිස් වර්ක් එලකිරි !
