එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    Zfnumgz.jpg

    :love::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ තනිකඩ බ්‍රොල !! උබලට ඒපා වෙච්ච උන් නැද්ද වැඩිපුර ... ඉන්නවා නම් අපේ කාර්යාලේ පැත්තේ එවපන් ...නියෝජ්‍ය නායක පට්ටම දෙන්න පුළුවන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ තනිකඩ බ්‍රොල !! උබලට ඒපා වෙච්ච උන් නැද්ද වැඩිපුර ... ඉන්නවා නම් අපේ කාර්යාලේ පැත්තේ එවපන් ...නියෝජ්‍ය නායක පට්ටම දෙන්න පුළුවන්

    Yaluwe Thanikada kollonta lassana kello hoyala marry karanawa
    Eyala lassana kurulu kudu hadan jiwat wey

    Oyalage patte ewwot eyalat asarana wenawa
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    එන්න එළකිරියේ සුබ අනාගතයක් වෙනුවෙන්, SHEHAN_GIWANTHA මහතාගේ දැත් ශක්තිමත් කරමු

    මහත්මා දේශපාලනය වෙනුවෙන් ENC පක්ෂයට ජයවේවා!​

    Lexa8gM.png

    logo.png
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මේ තනිකඩ බ්‍රොල !! උබලට ඒපා වෙච්ච උන් නැද්ද වැඩිපුර ... ඉන්නවා නම් අපේ කාර්යාලේ පැත්තේ එවපන් ...නියෝජ්‍ය නායක පට්ටම දෙන්න පුළුවන්

    :lol: මම ඇවිත් බලලා ගියේ, එහේ සරදියෙල් සිංහලෙන් ජාතිය අමතනවා දැක්කා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol: මම ඇවිත් බලලා ගියේ, එහේ සරදියෙල් සිංහලෙන් ජාතිය අමතනවා දැක්කා.

    සරදියල්ට උකේ ඇරලා දැන් ඉස්පිරිතාල :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Yaluwe Thanikada kollonta lassana kello hoyala marry karanawa
    Eyala lassana kurulu kudu hadan jiwat wey

    Oyalage patte ewwot eyalat asarana wenawa

    කි සැරයක් කියන්නද යකෝ ... සමරිසි පෙරමුණට එන්න සමරිසි වෙන්න ඕනේ නෑ .. එන උන්ව සමරිසි කරන්නේ නෑ .. එහෙම කරන්නත් බෑ :baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    වැඩ කරන අපේ මිතුරා ෂෙහාන් ගිවන්ත... :yes:, එලකිරියට පෙමින් සැමදා :love: , එලකිරිය රකින කෙනෙක් වේ නම්,ඒ ඔබයි නියම මිතුරා ෂෙහාන් ගිවන්ත
    ENC පක්ෂයට ජයවේවා !

    එන්න එළකිරියේ සුබ අනාගතයක් වෙනුවෙන්, SHEHAN_GIWANTHA මහතාගේ දැත් ශක්තිමත් කරමු :yes:

    මහත්මා දේශපාලනය වෙනුවෙන් ENC පක්ෂයට ජයවේවා ! :cool:

    logo.png