එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

මෙවර ඔබේ මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ?

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • නාමල් රාජපක්ෂ


Results are only viewable after voting.

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,622
    125,136
    113
    දෙහිවල
    හරියට කියවන්නෙ නැතුව Vote කරපු උන්ගෙ සර්වජන ඡන්ද බලය අහෝසි කරලා දාන්න ඕනෙ.
    මුල් පිටුවෙ එකෙක් නාමල්ගෙ චන්දේ ගනන් කරලා බන්.. රට මේ තරමට තියෙන එකම ලොකු දෙයක්.. 🤭🤭
     
    • Haha
    Reactions: pazzy12

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,201
    12,001
    113
    අඩෝ මේ දැන් ඔය හැම කඩේම වගේ හයිලන්ඩ් චොකලට් කිරි තියනව පෙන්වා ෆ්‍රිජ් වල .
    ඒ අරක නෙවෙයි . .
    මම ලග කඩේකින් නිකන් ඇහුව හයිලන්ඩ් කියලා , ඌ හොද නිසා මට කිව්වා ඒ හයිලන්ඩ් නෙවෙයි කියා .
    බලද්දී වෙන නමක් . අර බෝත්ලෙම්යි , ඒ පාටම ලේබල් එක රතු , මුඩියත් ඒ වගේ .
    :baffled:
    ඒක ගහන්නේ ඇග්රි එකෙන් කියලත් කිව්වා..මාත් බිව්වා රැවටිල ලොල්..
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    එහෙම විශේෂයක් නෑ. දෙන්න කෙනෙක් නෑ. ඕක කටු ගන්නත් බෑ. ඒ නිසා හාමුදුරුවන්ට දීලා එනවා.
    baththaramulla :love:

    සිලරතනට දෙන්න ඉන්න උන් එක වගේ ද මන්ද . . 🥱
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,046
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    කවුරු හරි වෝට් කරපු එකෙක්., වෝට් කවුන්ට් එකේ ස්ක්‍රීන්ශොට් එකක් දාන්න බැරිද.:P බලන්න ආසයි:cool::cool:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    සිලරතනට දෙන්න ඉන්න උන් එක වගේ ද මන්ද . . 🥱
    K-mean එක දැම්මා වගේ නේ. අනික් කට්ටියගේ ගොඩ වැඩි නිසා එච්චර similarities note වෙන් නැතුව ඇති. මේක අඩු නිසා නෝට් වෙනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    එලකිරි බුද්ධිමත් චන්ද දායකයන්ගේ මනාපය දැන්ම ලකුණු කරන්න .


    issara paduru elagena kadala thambagena oya thabla para enakan hitiya, lol
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    කවුරු හරි වෝට් කරපු එකෙක්., වෝට් කවුන්ට් එකේ ස්ක්‍රීන්ශොට් එකක් දාන්න බැරිද.:P බලන්න ආසයි:cool::cool:
    මාත් අනුරට ගහලා ආව.
     
    • Love
    Reactions: jamiezue

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මොකක් ද හුත්ට්ජෝ , heading එකේ එකක් දාලා, ආයේ පල්ලේහා අඩු කැල්ලක් දාලා. පකේ poll . වැරදිලා අනුරට දැම්මේ. පස්සේ දැක්කේ මේ පක
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    මොකක් ද හුත්ට්ජෝ , heading එකේ එකක් දාලා, ආයේ පල්ලේහා අඩු කැල්ලක් දාලා. පකේ poll . වැරදිලා අනුරට දැම්මේ. පස්සේ දැක්කේ මේ පක
    දැන් කරන්න දෙයක් නෑ වචනේ වෙනස් කරන්න බෑනේ දැන් හිතේ කහටක් නැතුව කෙලින්ම සජියට ගහපන්.
     
    • Haha
    Reactions: yapa100