අද ඔහොම කිව්වට කවදාහරි අනාගතේ දවසක මේ නුලේ vote කරපු කොටස පෙන්නලා උන්ට අත පිහිද ගන්න පුලුවන් වෙයිද කියන්න බෑ නේ . .@dilann
මචන් මගේ වගේම ගොඩක් උන්ගේ හිතට අවුල් මේ නුල.
පොඩ්ඩක් හදන්න බැරිද? කදුළු පිරෙනවා නුලට ආවම අඩන ඇඩිල්ල දැකලා මිට්ටෝ ටික![]()
"හනේ අපේ එකාට විරුද්දව අත ඉස්සුනා" වගේ කෙදිරියක්![]()



