එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

මෙවර ඔබේ මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ?

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • නාමල් රාජපක්ෂ


Results are only viewable after voting.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    @dilann

    මචන් මගේ වගේම ගොඩක් උන්ගේ හිතට අවුල් මේ නුල.
    පොඩ්ඩක් හදන්න බැරිද? කදුළු පිරෙනවා නුලට ආවම අඩන ඇඩිල්ල දැකලා මිට්ටෝ ටික :lol: :P

    "හනේ අපේ එකාට විරුද්දව අත ඉස්සුනා" වගේ කෙදිරියක් :love::)
    අද ඔහොම කිව්වට කවදාහරි අනාගතේ දවසක මේ නුලේ vote කරපු කොටස පෙන්නලා උන්ට අත පිහිද ගන්න පුලුවන් වෙයිද කියන්න බෑ නේ . . 🥱
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    අර @2osama එහෙම පවු යකෝ... :ROFLMAO: :ROFLMAO:
    :rofl: ;)

    9kb4Ggc.jpg