එලකිරි නැගලා යන්න!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එලකිරි නැගලා යන්න!

    එලකිරිය නැගලා යන්නත් එක්ක නැගලායන සින්දු ටිකක් දාමුද? හාද ඔන්න මං පටාන් ගත්තා













     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මුත්තේ වයසේ හැටියට ඔය රබන් පදයක් කියාගෙන ඉන්ඩ :baffled: මේවා තියෙන්නේ කොලු ගැටවුන්ට :yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ මුත්තේ වයසේ හැටියට ඔය රබන් පදයක් කියාගෙන ඉන්ඩ :baffled: මේවා තියෙන්නේ කොලු ගැටවුන්ට :yes:

    කටුසු පුතී අයි ෆීල් අයෑම් ගෙටින් යන්ගර් ඩේ බයි ඩේ මගේ වයස අනෙක් පැත්තටද කොහෙද කැරකෙන්නේ