එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Palihawadana1990

Well-known member
  • මචන් මගේ palser 150 එකට සුදු හෙඩ් ලයිට් එකක් දාගන්නෙ කොහොමද බන්.... මට පොඩ්ඩක් විස්තර කියල දියන්කො... එක දැම්මම හොදද? පොලීසියෙ මාමල අල්ලනවද?? ඒ ලයිට් එක හෙඩ් එකට විතරක් දාන්න පුළුවන්ද?? ඩිම් එකට නොදා? බැටරිය අවුල් වෙයිද?? මට කියල දියන්කෝ... රත්තරනේ....

    :(:(:(:(:(:(:(ඇයි මම කළුද මට උදවු කරන්නෙ නැත්තෙ.....:(:(:(:(:(:(:(:(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    :(:(:(:(:(:(:(ඇයි මම කළුද මට උදවු කරන්නෙ නැත්තෙ.....:(:(:(:(:(:(:(:(:(

    ඇයි පුටෙ සුදු හෙඩ් ලයිට් එකක් දාන්න කියන්නේ
    දැන් තියෙන හෙඩ් ලයිට් එක කලුද ?

    ඔය කියන්නේ HID kit එකක් ගැන වෙන්ට ඕනි.
    2750 වගේ ඉදන් තියෙනවා ගන්න
    උබ බයික් / ඉලෙක්ට්‍රික් ගැන දන්නෙ නැතිනම් එව්වා කරන කෙනෙකුට කියල තමා සෙට් කරගන්න වෙන්නෙ.

    කලුමල්ලි උබේ 150 පල්සරේ UG කීයද ? UG3,UG4 වගේ...
    මොකද කලින් පල්සර අවේ ෆුල් DC නෙවි. AC head ලයිට්. එහෙම එකකට සෙට් කරනවා නම් චාර්ජින් වල සහ වයරින් පොඩි වෙනසක් කරන්න වෙනවා.

    Palihawadana1990

    Well-known member
  • ඇයි පුටෙ සුදු හෙඩ් ලයිට් එකක් දාන්න කියන්නේ
    දැන් තියෙන හෙඩ් ලයිට් එක කලුද ?

    ඔය කියන්නේ HID kit එකක් ගැන වෙන්ට ඕනි.
    2750 වගේ ඉදන් තියෙනවා ගන්න
    උබ බයික් / ඉලෙක්ට්‍රික් ගැන දන්නෙ නැතිනම් එව්වා කරන කෙනෙකුට කියල තමා සෙට් කරගන්න වෙන්නෙ.

    කලුමල්ලි උබේ 150 පල්සරේ UG කීයද ? UG3,UG4 වගේ...
    මොකද කලින් පල්සර අවේ ෆුල් DC නෙවි. AC head ලයිට්. එහෙම එකකට සෙට් කරනවා නම් චාර්ජින් වල සහ වයරින් පොඩි වෙනසක් කරන්න වෙනවා.

    බුදු සන්තෝ පවිත්‍ර කොලුව මට උදවු කොරන්ට ඇවිල්ල.... අනේ වාසනාවන්.. හැබැයි කොලුවෝ මම ඔය වයිරින් වැඩනම් දන්නෙ නෑ... :(:(අනේ බුදු මල්ලියේ ( UG )මේ කියන්නෙ මක්කැයි... මම දන්නෙ නෑ බොල... :(:(:(

    මම බයික් එක ගත්තෙ අලුතින්... අරගෙන මාස02යි... අලුතින්ම... මට දැනගන්න ඕන හෙඩ් එකට විතරක් උබ ඔය කියන ගැජමැටික් කෑල්ල (HID kit) දාගන්න පුළුවන්ද කියල... මට ඕන ඔය හෙඩ් ලයිට් ගහගෙන යන කාලකන්නි හැතිකරේට ගහන්න....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    බුදු සන්තෝ පවිත්‍ර කොලුව මට උදවු කොරන්ට ඇවිල්ල.... අනේ වාසනාවන්.. හැබැයි කොලුවෝ මම ඔය වයිරින් වැඩනම් දන්නෙ නෑ... :(:(අනේ බුදු මල්ලියේ ( UG )මේ කියන්නෙ මක්කැයි... මම දන්නෙ නෑ බොල... :(:(:(

    මම බයික් එක ගත්තෙ අලුතින්... අරගෙන මාස02යි... අලුතින්ම... මට දැනගන්න ඕන හෙඩ් එකට විතරක් උබ ඔය කියන ගැජමැටික් කෑල්ල (HID kit) දාගන්න පුළුවන්ද කියල... මට ඕන ඔය හෙඩ් ලයිට් ගහගෙන යන කාලකන්නි හැතිකරේට ගහන්න....

    අලුත් පල්සරයක් නම් UG4.5 එහෙනං ෆුල් DC. කිසිම අව්ලක් නෑ. වයරින් වෙනසක් ඕනි නෑ.

    අව්ල තියෙන්නේ head එකට විතරක් නම් HID high beam + halogen low beam කිට් එකක් හොයා ගන්න වෙනවා. මට ෂුවර් නෑ ඒවා ලංකාවේ ගන්න තියේද කියල. මම දැක්ක කොහේ හරි එකෙක් දාල තිබ්බ ගත්ත කියල.

    හැබැයි මෙහෙම අව්ලක් වෙනවා
    HID බල්බයක් සම්පුර්ණයෙන් එලිය එන්න ටික වෙලාවක් යනවා. ඒ නිසා high / low halogen එකේ වගේ නිතරම මාරු කරන්න බෑ එහෙම කරන්න හොදත් නෑ.

    හොදම වැඩේ high / low HID bi xenon කිට් එකක් දාගන්න එක. එතකොට low beam එකත් හොද එළියයි

    හෙඩ් ගහගෙන යන හැත්ත ගැන නම් කතා කරලා වැඩක් නෑ

    Palihawadana1990

    Well-known member
  • අලුත් පල්සරයක් නම් UG4.5 එහෙනං ෆුල් DC. කිසිම අව්ලක් නෑ. වයරින් වෙනසක් ඕනි නෑ.

    අව්ල තියෙන්නේ head එකට විතරක් නම් HID high beam + halogen low beam කිට් එකක් හොයා ගන්න වෙනවා. මට ෂුවර් නෑ ඒවා ලංකාවේ ගන්න තියේද කියල. මම දැක්ක කොහේ හරි එකෙක් දාල තිබ්බ ගත්ත කියල.

    හැබැයි මෙහෙම අව්ලක් වෙනවා
    HID බල්බයක් සම්පුර්ණයෙන් එලිය එන්න ටික වෙලාවක් යනවා. ඒ නිසා high / low halogen එකේ වගේ නිතරම මාරු කරන්න බෑ එහෙම කරන්න හොදත් නෑ.

    හොදම වැඩේ high / low HID bi xenon කිට් එකක් දාගන්න එක. එතකොට low beam එකත් හොද එළියයි

    හෙඩ් ගහගෙන යන හැත්ත ගැන නම් කතා කරලා වැඩක් නෑ

    බොහොම පින් ඈ සුදු උබට.. :lol::lol::lol::lol:කියල දුන්නට... මමත් පොඩ්ඩක් හොයල බලන්නම් ඔය ගැජමැටික් කෑල්ල කොහෙද ගන්න තියෙන්නෙ කියල...:):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මට ක්‍රෑෂ් බාර් එකට හයි කරන්න හොද එලිය තියෙන ලයිට් දෙකක් ගන්න තැනක් කියපල්ලකෝ...... :D

    Maligavatta para pattata giya nam hai karagenama enna tibba lokkaa:):)
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මට ක්‍රෑෂ් බාර් එකට හයි කරන්න හොද එලිය තියෙන ලයිට් දෙකක් ගන්න තැනක් කියපල්ලකෝ...... :D

    http://www.ebay.com/itm/271242930334?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    http://www.ebay.com/itm/350824478872?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    Machan me light 2 poddak balapan, oya dewani link eke item ekanam hodai, eka set karanna beri veida, oke eliyanam maru.

    Pavithra, poddak meka balala idea ekak dipan :nerd::nerd::nerd::nerd::nerd:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    pavithra Mekai machan, Mage 135Ls Udeta 1st time Kick Start karama start venawa horai, selfstart gahapu gaman start but Tikak race karan hitiye nethnam meka nawatinawa. bt dawalta mna ledakwath ne hodata badu veda..

    MachaN MEKA VENNE Carb aulakatada,engine eke cool aulakatada?

    Mama machan make second hand gathte , mama gannakata 5000k duwala tibuna. Den 9600 wage mama 95 gahanne 55-65 Wage duwanawa, mama carb eka check karan ne tama ,tibuna widiyatama tiyanawa, mata suwar ne kalin eka full tel wahalada kiyala.

    mata hoda carb tune karana dial ekak contact tiyanawanam denna. Colombo area eka nam hdai, machan bajaj Service centervela oka hodata karanawada?;););)

    Auto choke wada nam udeta self start ekama gahapan ban... eken kohoma gahuvat RPM uda gihilla pahala ennee.. kick karala engimata hondak karanna giyata terumak naha... coke off una gaman rpm adu unama oya accelarator eken laavata RPM eka 1000 tikak uda wage allan inna... winadi 1-2 athara oka hariyanava... eyata thaniyama inna puluwan umba allan natuwa... ehema innava nam carb eke mukutma aulak naha.. kohomat pulsar parana weddi oka normal deyak...

    Pavithrage answers okkomat hari.. e widiyata check kara ganna.. auto choke eka wada karana mattamen tiya ganna.. udeta selfma gahanna...:):):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ප්ලග් එක ගලවන්න ඕනි කරන බොක්ස් ස්පනර් එකක් බයික් එකේ ටුල් කිට් එකේ තියෙනවා බං
    දැන් අහපං ටුල් කිට් එක තියෙන්නේ කොහිද ? එක තියෙන්නේ බැටරි කවරය ගලවුවම බැටරිය යට.

    ලේලන්ඩ් වලට මොන ප්ලග්ස් ද :rofl:

    Uraj lokkage bike eka seat eka yata machan tool kit eka tiyenne..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මාර සිදුවීමක් සිද්ද වෙනවනේ ඕයි
    ස්විච් එක ඔන් කරද්දී එක පාරක් ස්පාර්ක් වෙනවා ප්ලග්ස්
    ඒ කියන්නේ එන්ජිම දහන ටයිමින් එකේ තිබ්බොත් දැනට එන්ජිම ඇතුලේ තියෙන පැට්‍රොල් මිශ්‍රණය දහනය වෙනවා ??

    එන්ජිම දුවල නතර උනාම පිස්ටන් එක උඩට ගිහින් කම්ප්‍රෙස් උන අවස්ථාවේ නතර වෙනවා
    එන්ජිම රත් වෙලා තියෙන්නේ
    ස්විච් එක ඔන් කරපු ගමන් ස්පාර්ක් වෙනවා
    ස්ටාර්ට් වෙන්න හදනවා. එත් ස්ටාර්ට් වෙන්න තරම් මදි.
    ඔන්න ඕකයි එහෙනං භූත බලපෑම

    starter moter relay eka galavala balapan machan.. oka wadin naha.. habai eth wadinava nam buuutha balapaam kesee wetat.. umbee electric system ekai ignition system ekai depattama konaka indala balanna wenava.. mage danume hatiyataa..........:shocked::shocked::shocked::):):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: ඉතින් බයික් එකට ආව බ්‍රේක් පළු තියෙන්නේ.... ඈයි ඒවා හොද නැද්ද.....??

    තෙල් කෙරුවාව මගේ එකේ අඩු නිසා, මම කල්පනා කරේ, අර BOSCH ස්පාර්ක් ප්ලග් දෙකක්වත් දාලා බලනවද කියලා......??

    oke case eka tiyenne break pads wala nemei... break pump eke foce ekei.. caliper eke ena thani cylinder ekei.. Disk eke size ekei (diameter) (dan ena UG4.5 eke caliper eke double pistonda koheda.. balanna ona hariyata..)

    specially oya font size eka loku items deka... itin break pads koi taram high performance dammat uwamana de kara ganna baha...

    break foce eka wadi kara ganna tamai pulsar wala double paddle system ekata break gahanne.. ABS kramayama nemeii.. palaweni para gahala atha arala deweni para hariyata thadata alluwa nam badu wada... (ath dakimen dannava:shocked::shocked::):)) eth itin speed ekata tikak madi wagee habai control..

    issara nam champion plugs tamai original.. unge BAJAJ packet eka kaduwamat eket gahala tiyenne champion kiyala.. dannam danne naha.. mamat me langadi maru karaa.. BAJAJ ekenmai dagatte genuin da kiyala baluwa plug eke nama baluwe naha banss... (ane manda mata nam oya wada karana thel kirilla wada karanne BAJAJ ekenma plug dala... NGK anan manan jivitheta dala naha... tiyana evvaye wenasak danennet naha..
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Auto choke wada nam udeta self start ekama gahapan ban... eken kohoma gahuvat RPM uda gihilla pahala ennee.. kick karala engimata hondak karanna giyata terumak naha... coke off una gaman rpm adu unama oya accelarator eken laavata RPM eka 1000 tikak uda wage allan inna... winadi 1-2 athara oka hariyanava... eyata thaniyama inna puluwan umba allan natuwa... ehema innava nam carb eke mukutma aulak naha.. kohomat pulsar parana weddi oka normal deyak...

    Pavithrage answers okkomat hari.. e widiyata check kara ganna.. auto choke eka wada karana mattamen tiya ganna.. udeta selfma gahanna...:):):)

    Thanks Lokka, Self nam lesatama veda,auto choke ekath veda, udeta on karama 10-20 second auto rese vela tamai adu venne... :):):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    starter moter relay eka galavala balapan machan.. oka wadin naha.. habai eth wadinava nam buuutha balapaam kesee wetat.. umbee electric system ekai ignition system ekai depattama konaka indala balanna wenava.. mage danume hatiyataa..........:shocked::shocked::shocked::):):)

    ada starting relay eka galawala 5km wage duwala baluwa machan. eth kase eka enawane.

    ade wenne engima fire wenawa oi

    iginition on karaddi eka parak spark wenawa plug eka. eka nisa engin head eke ithuru mixture eka fire wenawa ooi. mara siduweemak.

    mama heta service center buwata pennanna inne.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මාළිගාවත්තේ කොහේ වගේ තියෙයිද ක්‍රෑෂ් බාර් එකට ලයිට් දෙකක් ගන්න තැනක්.....?? LED වලින් වගේ තිබ්බොත් ගති...... බැටරියටත් හොදයි නේ..... :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    machanla pulsar 135 eke metet ele last trip kiyala pennanne mokakda bun?????????:nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    Machan mama ada vede kara, Un machan Podi Multi meter wage ekak hai kara engine ekata, itapasse. ara ena deka karakawala adjust kara 5min wage giye. vede supiriyatama karala dunna... :):):):)

    kohenda machan kare ? colombo ?

    wenasak thiyenawada pickup eke ehema ?
     
    Status
    Not open for further replies.