බිංදුනම් හරි කමාව අවුලක් ගිහින්පොඩ්ඩක් බලපන් බින්දු ගාන හරියට දැම්මද කියලා![]()
තෝනම් මාව කන්න ඉපදිච්ච එකෙක් කොහෙද වරදින්නෙ කියල ඉන්නෙ250,000/-![]()
බිංදුනම් හරි කමාව අවුලක් ගිහින්
පිස්සුද මම එහෙම කරන්නෙ නෑඅෆ්ෆාට සිරි..මොන වගේ පාටියක්ද?
පස්සේ කියයිද දන්නේ නැ පාටිය කැල්සල් කරා කියලා.![]()
ලොල් අපිටත් එහෙමයි........![]()
හිහි ... මූ අපිට කෙලවන්න ද කොහෙද යන්නේ ? මුගේ හැලි අරක්කු වලට වහ දාල ........ 
අෆ්ෆාට සිරි..මොන වගේ පාටියක්ද?
පස්සේ කියයිද දන්නේ නැ පාටිය කැල්සල් කරා කියලා.![]()

නැතුව නැතුව ඔයාල නැතුව කොහෙමද GTR අයියටත් ඉන්වයිට් කරනවඅපිත් එන්නද...?
ඒක ඊයෙ යැව්ව බංදැන් ඌ ටිකක් හැදිලා....එහෙම කියන එකක් නැහැ.......අර ජංගම දුරකථනය දුන්නද දන්නැහැ........![]()
නැතුව නැතුව ඔයාල නැතුව කොහෙමද GTR අයියටත් ඉන්වයිට් කරනව
