එලකිරි-පාටියක්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Anthrax පාර්සල් කරලා යවලාද දන්නැහැ...........:lol::lol:

    ඔව් ඔව් ෂුවර් නෑ ... සී.ජේ නිකන් හෝන්දු මාන්දු වෙලා වගේ ඉන්නේ !! :baffled: ඔන්ලයින් එනවා යනවා ... විසබීජයක් වත් ගිහිල්ලද දන්නේ නෑ සී.ජේ ට ... :baffled::rolleyes::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    මට හිතුන බං කීයක් වියදම් කරල හරි උඹලගෙ ඔය ලස්සන මූනු ටික බලන්න,

    උබ ගල් කොල්ලෙක්ද?:shocked:
    දැන් නම් කොහොමත් එන්නෙ නැ
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඔව් ඔව් ෂුවර් නෑ ... සී.ජේ නිකන් හෝන්දු මාන්දු වෙලා වගේ ඉන්නේ !! :baffled: ඔන්ලයින් එනවා යනවා ... විසබීජයක් වත් ගිහිල්ලද දන්නේ නෑ සී.ජේ ට ... :baffled::rolleyes::lol:

    ෆෝන් එකක් ගන්න ගිහිං ඌ කරගත්තු දෙයක්.......:baffled::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වරෙන් මම ගහලා යවන්නම්:lol:

    ඔව් ඔව් ඕකට නයි බිත්තර දෙකකුත් දාලා ගහල එවපන් අමාරුව හොඳ වෙන්න .... :lol: