එලකිරි-පාටියක්

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,694
    4,567
    113
    currancy eka mokadda ban

    Zimbabwean dollar da:rolleyes:

    උබ නෙද වතිලයගෙ තැග්ග දින්නෙ
    වතිලයා ගෙදරටම තැග්ග ගෙනත් දුන්නද
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    currancy eka mokadda ban

    Zimbabwean dollar da:rolleyes:

    සී.ජේ ඇවිල්ල :rolleyes:... ජීවතුන් අතර ඉන්නවා වගේ .. මචෝ කුරියර් කරපු පාර්සලේ වෙන එකෙක්ට කියල ඇරගනින්.... :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ කියන එව්වට හිනා යනව.... මෙතන එවුන් බලනව මට පිස්සු හැදීගෙන එනවද කියල කොම්පියුටර් එක දිහා බලං තනියම හිනා වෙද්දි

    සේම් හියර් ... !! :yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කුරියර් කරපු පාර්සලේ ඇරපු ගමන් සී.ජේ කාරය කුරියා ගහන්නේ නෑ නේද බන් ? :rolleyes::rolleyes::baffled:

    කොකටත් අල්ලපු ගෙදර මනුස්සයාට කියන්න ඕනේ පාර්සලේ ඕපන් කරන්න කියලා:nerd:
     

    hodahitha

    Banned
    Oct 5, 2010
    21
    0
    0
    උඹ කියන එව්වට හිනා යනව.... මෙතන එවුන් බලනව මට පිස්සු හැදීගෙන එනවද කියල කොම්පියුටර් එක දිහා බලං තනියම හිනා වෙද්දි

    උබට හිනා යන්නෙත් පුකෙන්ද :lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,567
    113
    මිගාරයාගේ නම ඇහුවත් ඇති බඩ යන්න ගන්නවා :lol: බල්ලෙක්වත් කන්නේ නැහැ

    මොනවද බල්ලො කන්නෙ නැත්තෙ?
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සී.ජේ ඇවිල්ල :rolleyes:... ජීවතුන් අතර ඉන්නවා වගේ .. මචෝ කුරියර් කරපු පාර්සලේ වෙන එකෙක්ට කියල ඇරගනින්.... :rolleyes:

    ඔව් නම් නිකන් නිමි වෙන්න බැහැනේ:eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොකටත් අල්ලපු ගෙදර මනුස්සයාට කියන්න ඕනේ පාර්සලේ ඕපන් කරන්න කියලා:nerd:

    එපා බන් ... ඌ මළොත් විනාසයි...:no: උඹ පාරේ යන එකෙක්ට කියල පාර්සලේ ඇරගනින් :oo:... නැත්තන් පියුන් අන්කල්ටම කියපන් වැඩේ ලේසියි..:baffled:මූ අප්සෙට් ජොකියා නේ ? :rolleyes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,567
    113
    තාම මග එනවා:dull:

    එකත් එහෙමද
    මෙච්චර දවසක් පවිච්චි කරපු මොබයිල් එකම පවිච්චි කරපන්
    වතිලයගෙන් උබට එනවයි කියන දෙවල් මෙ සංසාරෙදි උබට ලැබෙන එක්ක නැ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පාටිය නැගලම යනවා වගේ.
    බීපු කට්ටිය දැන් වලියට සෙට් වෙලාත් තියෙන්න.
    මරු මරු
    .
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: