<<<එලකිරි පිට්ටනිය........>>>

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    <<<එලකිරි පිට්ටනිය........>>>

    ඔන්න එලකිරි එකේ ඉන්න කොල්ලන්ට මම Ground එකක් open කලා...
    ඕන කෙනෙක්ට ඕන වෙලාවක මෙකට ඇවිත් සෙල්ලම් කරන්න පුලුවන්...ගේට්ටුව ඇරලා තියෙන්නේ....
    open_gate_with_view_of_field_and_trees_700-00083097.jpg

    එන කොට ගේට්ටුව වහගෙන වරෙන්..බල්ලෝ රිOගයි....


    cricket,football,rugby,vollyball,tennis,handball,swiming,basketball ගහන්න කැමති අය ඉන්නවනම් එන්න....

    sports.jpg

    banner_sports.gif

    sports.jpg

    istockphoto_6355452-action-packed-sports.jpg


    හැබැයි රන්ඩුවෙන්න එපා හොදද???

    icetcop.jpg

    රන්ඩු උනොත් දන්නවනේ?????
    වැඩිය කෑනුගහ සෙල්ලම් කරපල්ලා..එහෙනම්......