පට්ට මචන්! බලලා නැති කිහිපයක්ම තියනවා! බලපු ඔක්කොම වගේ සුපිරිම ඒවා....(+4)
elaela machan R+
adooo onna umba kotuwak panna mama balan iddi,,,,
apith salakuwa onna...



ගොඩක් ඒවා බලල තියෙනවා
මහන්සියට +![]()




ඔන්න මචන් මම බලල තියෙන හොද 3D ඇනිමේෂන් ෆිල්ම්ස්.. සමහරවිට උබල බලල නැති ඒවත් ඇති.![]()