එලකිරි බයික් වැඩ්ඩො වරෙල්ලා....

malinthalakmal

Active member
  • Dec 26, 2011
    128
    47
    28
    එලකිරි බයික් වැඩ්ඩො වරෙල්ලා....

    මම හරිම ආසාවකින් ඉන්නව ජපන් බයික් එකක් ගන්න...කියන්න සතුටුයි මිත්‍රවරුනි තොපිම තමයි මේ ලෙඩේ බෝ කරේ....
    අතේ තියන මුදල් ගානත් එක්ක බලද්දි ණය නොවී ගන්න පුලුවන් වන්ඩිය සුසුකි වොල්ටිය තමයි...ඒ වගේම මම ආසම වන්ඩියත් ඕකම තමා...
    මට කියන්න පුලුවන් එලකිරි කොල්ලනේ මේකේ පැට්‍රල් කෙරුවාව සහා ගුන දොස්....පරන ත්‍රෙඩ් තිබේ නම් වොල්ටි ගැන ලින්ක් උනත් කමක් නෑ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    දන්න එකෙක් help කරයි.
    මම කැමතිම වන්ඩිය Gn125,daily use කරනවනම් japan ඒවට වඩා indian තමයි හොද මොකද repair එකක් ආවොත් sorry තමයි
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දන්න එකෙක් help කරයි.
    මම කැමතිම වන්ඩිය Gn125,daily use කරනවනම් japan ඒවට වඩා indian තමයි හොද මොකද repair එකක් ආවොත් sorry තමයි

    Hariyata use karaoth repair enawath adui.:rolleyes::rolleyes::rolleyes: