එලකිරි & බලුකිරි
[FONT="]එලකිරියේ තත්වය එන්න එන්නම අයහපත් වෙයි.බැලූ බැලූ තැන දේසපාලන කඩේයන්නන්ගේ ත්‍රෙඩ්ය. නැත්නම් ස්පෑම් ත්‍රෙඩ්ය. ගුනාත්මක බවින් යුතු ත්‍රෙඩ් පලවන්නේ ඉතා අල්ප වසයෙනි.මීට මාස කීපයකට පෙර තත්වය හාත්පසින්ම වෙනස්ය. ඒ දිනවල එලකිරි එන්නට තිබුනෙ පුදුම ආසාවකි. බැලූ බැලූ තැන ආතල් ත්‍රෙඩ්ය.නමුත් අද දේසපාලන අනාතඉන්ගේ තෝතැන්නක් බවට එලකිරිය පත්ව තිබේ.එලකිරි එන්නේ ඔහේ එනවාට මිසක් ආසාවකට නොවේ.එමෙන්ම වෙනදාතරම් යූසර්ස්ලා ඔන්ලයින්ද නැත.[/FONT]
[FONT="] මා මීට මාසකට පමන පෙර හාහාපුරා කියා පොලිටිකල් පිලිබන්ද ත්‍රෙඩ් එකක් දැමීමි.එම ලිපියට එක්තරා පුද්ගලයෙක් “තවත් අතුල කෙනෙක් ඇවිල්ලා..!!” යනුවෙන් රිප්ලයි කලේය. එදින මා තරයේ අදිටන් කරගත්තේ නැවත කිසින්දු දිනක එවැනි ගොන් පොලිටිකල් ත්‍රෙඩ් නොදමන බවටය.ඒ මේ කෙහෙල්මල් දෙස්පාලනයක් නිසා නිකරුනේ මාගේ ගෞරවය විනාශ කරගැනීමට අවශ්‍ය නොවන නිසාය.[/FONT]
[FONT="] බුද්දිමත්ව ත්‍රෙඩ් දමන්නේනම් පොලිටික්ස් උනත් නරක නැත. එහෙත් අවාසනාවකට සිදු නොවන්නේද් එයයි.එළකිරි මෙම්බර්ස්ලා වර්තමාන්යේ කොටස් දෙකකට බෙදිය හැක. ඒ කඩේ යන්නන් සහ කඩේ නොයන්නන් ලෙසය.එළකිරිය ආරක්ශාකරගැනීමට හැක්කේ එම කඩේ නොයන බුද්දිමත් පිරිසට සහ ඇඩ්මින් තුමාට පමණි.[/FONT]
[FONT="] ඒ මදිවට ජී.ටී. තුමාද ආගිය අතක් නැත.එතුමා එලකිරිය පිලිබන්දව දක්වන සැලකිල්ල අඩුවී ඇත.ගීත ලැය්ස්තුව අප්ඩේට් වන්නේද නැත.එතුමාගේ නිස්සබ්තාවයෙන් පෙනීයන්නේ කුමක්ද..?එලකිරියේ වර්තමාන තත්වය පිලිබන්දව ඔහු තෘප්තිමත් වන බවද.?කෙසේ වුවත් මේ තත්වය දිගටම පැවතුනහොත් කෝටි 2.5 ක් වටිනා එලකිරිය ලක්ස 2.5 කටවත් විකුනාගත නොහැකි වනු ඇත. අවසානයේ එලකිරි බලුකිරි වනු නියතය.........[/FONT]
[FONT="](මෙම ලිපියට පොලිටිකල් කඩේයන්නන්/අනාතයින්/හෙන්චයියන් විසින් කමෙන්ට් දැමීම සපුරා තහනම්ය....!!)[/FONT]