එලකිරි & බලුකිරි

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    එලකිරි & බලුකිරි

    [FONT=&quot]එලකිරියේ තත්වය එන්න එන්නම අයහපත් වෙයි.බැලූ බැලූ තැන දේසපාලන කඩේයන්නන්ගේ ත්‍රෙඩ්ය. නැත්නම් ස්පෑම් ත්‍රෙඩ්ය. ගුනාත්මක බවින් යුතු ත්‍රෙඩ් පලවන්නේ ඉතා අල්ප වසයෙනි.මීට මාස කීපයකට පෙර තත්වය හාත්පසින්ම වෙනස්ය. ඒ දිනවල එලකිරි එන්නට තිබුනෙ පුදුම ආසාවකි. බැලූ බැලූ තැන ආතල් ත්‍රෙඩ්ය.නමුත් අද දේසපාලන අනාතඉන්ගේ තෝතැන්නක් බවට එලකිරිය පත්ව තිබේ.එලකිරි එන්නේ ඔහේ එනවාට මිසක් ආසාවකට නොවේ.එමෙන්ම වෙනදාතරම් යූසර්ස්ලා ඔන්ලයින්ද නැත.[/FONT]
    [FONT=&quot] මා මීට මාසකට පමන පෙර හාහාපුරා කියා පොලිටිකල් පිලිබන්ද ත්‍රෙඩ් එකක් දැමීමි.එම ලිපියට එක්තරා පුද්ගලයෙක් “තවත් අතුල කෙනෙක් ඇවිල්ලා..!!” යනුවෙන් රිප්ලයි කලේය. එදින මා තරයේ අදිටන් කරගත්තේ නැවත කිසින්දු දිනක එවැනි ගොන් පොලිටිකල් ත්‍රෙඩ් නොදමන බවටය.ඒ මේ කෙහෙල්මල් දෙස්පාලනයක් නිසා නිකරුනේ මාගේ ගෞරවය විනාශ කරගැනීමට අවශ්ය නොවන නිසාය.[/FONT]
    [FONT=&quot] බුද්දිමත්ව ත්‍රෙඩ් දමන්නේනම් පොලිටික්ස් උනත් නරක නැත. එහෙත් අවාසනාවකට සිදු නොවන්නේද් එයයි.එළකිරි මෙම්බර්ස්ලා වර්තමාන්යේ කොටස් දෙකකට බෙදිය හැක. ඒ කඩේ යන්නන් සහ කඩේ නොයන්නන් ලෙසය.එළකිරිය ආරක්ශාකරගැනීමට හැක්කේ එම කඩේ නොයන බුද්දිමත් පිරිසට සහ ඇඩ්මින් තුමාට පමණි.[/FONT]
    [FONT=&quot] ඒ මදිවට ජී.ටී. තුමාද ආගිය අතක් නැත.එතුමා එලකිරිය පිලිබන්දව දක්වන සැලකිල්ල අඩුවී ඇත.ගීත ලැය්ස්තුව අප්ඩේට් වන්නේද නැත.එතුමාගේ නිස්සබ්තාවයෙන් පෙනීයන්නේ කුමක්ද..?එලකිරියේ වර්තමාන තත්වය පිලිබන්දව ඔහු තෘප්තිමත් වන බවද.?කෙසේ වුවත් මේ තත්වය දිගටම පැවතුනහොත් කෝටි 2.5 ක් වටිනා එලකිරිය ලක්ස 2.5 කටවත් විකුනාගත නොහැකි වනු ඇත. අවසානයේ එලකිරි බලුකිරි වනු නියතය.........[/FONT]
    [FONT=&quot](මෙම ලිපියට පොලිටිකල් කඩේයන්නන්/අනාතයින්/හෙන්චයියන් විසින් කමෙන්ට් දැමීම සපුරා තහනම්ය....!!)[/FONT]
     
    • Like
    Reactions: nagaya

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Don't take anything Negatively ban...Just Chill...owa ohoma thamai...Elakiri eke ohoma wetenne ne...:D
    Umba ennath issella ohoma wela thiyenawa ban...owa mekata aluth dewal newei...oita wada dewal wela thiyenawa meke...:rofl:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    okata depattema aya saha fake id karuwan rasak waga kyn one
    1pattaka kenek madak dammama aakata anith patte aya mada post danawa
    depattema aya boru news post krnawa
    at1ta kade yana ekek innawa u at eke boru mada danawa
    aken MRge patte ayai SFge patte ayai tawa form wenawa
    u kalin jothi vdyata awa ban una
    sunny vdyata awa ban una
    dan janka23 kyla awith
    okath ban unama aith av
    meka nawattanna kramayak na yaluwa
    memberslata kwata ahanneth na
    fake id karayo fake id hadna1 nawattanneth na
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මචන් කාලෙන් කාලෙට එහෙම තමා... එක එක Topics එනවා කතා කරන්න...... :yes:
    කඩේ නොයන යන කියලා වෙනසක් නෑ.. බලන් යද්දි හැමෝම කඩේ යනවා....:rofl::)
    තව ටික දවසක් කතා කරයි.. ඊට පස්සෙ ආයෙත් සුපුරුදු තත්වෙට වැටෙනවා...:D
    අනික Politics උනත් එළකිරි එකේ කතා කරන්නෙ නැතුව වෙන කොහෙ කියලා කතා කරන්නද... ඔක්කොම කට්ටිය ඉන්නෙ එළකිරි එකේනේ.....:rofl::D
    කලබල නොවී හිටපන්...
    බලුකිරි ඔටුකිරි වැඩක් නෑ. එළකිරි එක හැමදාම එළකිරිම තමා...:)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    [FONT=&quot]එලකිරියේ තත්වය එන්න එන්නම අයහපත් වෙයි.බැලූ බැලූ තැන දේසපාලන කඩේයන්නන්ගේ ත්‍රෙඩ්ය. නැත්නම් ස්පෑම් ත්‍රෙඩ්ය. ගුනාත්මක බවින් යුතු ත්‍රෙඩ් පලවන්නේ ඉතා අල්ප වසයෙනි.මීට මාස කීපයකට පෙර තත්වය හාත්පසින්ම වෙනස්ය. ඒ දිනවල එලකිරි එන්නට තිබුනෙ පුදුම ආසාවකි. බැලූ බැලූ තැන ආතල් ත්‍රෙඩ්ය.නමුත් අද දේසපාලන අනාතඉන්ගේ තෝතැන්නක් බවට එලකිරිය පත්ව තිබේ.එලකිරි එන්නේ ඔහේ එනවාට මිසක් ආසාවකට නොවේ.එමෙන්ම වෙනදාතරම් යූසර්ස්ලා ඔන්ලයින්ද නැත.[/FONT]
    [FONT=&quot] මා මීට මාසකට පමන පෙර හාහාපුරා කියා පොලිටිකල් පිලිබන්ද ත්‍රෙඩ් එකක් දැමීමි.එම ලිපියට එක්තරා පුද්ගලයෙක් “තවත් අතුල කෙනෙක් ඇවිල්ලා..!!” යනුවෙන් රිප්ලයි කලේය. එදින මා තරයේ අදිටන් කරගත්තේ නැවත කිසින්දු දිනක එවැනි ගොන් පොලිටිකල් ත්‍රෙඩ් නොදමන බවටය.ඒ මේ කෙහෙල්මල් දෙස්පාලනයක් නිසා නිකරුනේ මාගේ ගෞරවය විනාශ කරගැනීමට අවශ්ය නොවන නිසාය.[/FONT]
    [FONT=&quot] බුද්දිමත්ව ත්‍රෙඩ් දමන්නේනම් පොලිටික්ස් උනත් නරක නැත. එහෙත් අවාසනාවකට සිදු නොවන්නේද් එයයි.එළකිරි මෙම්බර්ස්ලා වර්තමාන්යේ කොටස් දෙකකට බෙදිය හැක. ඒ කඩේ යන්නන් සහ කඩේ නොයන්නන් ලෙසය.එළකිරිය ආරක්ශාකරගැනීමට හැක්කේ එම කඩේ නොයන බුද්දිමත් පිරිසට සහ ඇඩ්මින් තුමාට පමණි.[/FONT]
    [FONT=&quot] ඒ මදිවට ජී.ටී. තුමාද ආගිය අතක් නැත.එතුමා එලකිරිය පිලිබන්දව දක්වන සැලකිල්ල අඩුවී ඇත.ගීත ලැය්ස්තුව අප්ඩේට් වන්නේද නැත.එතුමාගේ නිස්සබ්තාවයෙන් පෙනීයන්නේ කුමක්ද..?එලකිරියේ වර්තමාන තත්වය පිලිබන්දව ඔහු තෘප්තිමත් වන බවද.?කෙසේ වුවත් මේ තත්වය දිගටම පැවතුනහොත් කෝටි 2.5 ක් වටිනා එලකිරිය ලක්ස 2.5 කටවත් විකුනාගත නොහැකි වනු ඇත. අවසානයේ එලකිරි බලුකිරි වනු නියතය.........[/FONT]
    [FONT=&quot](මෙම ලිපියට පොලිටිකල් කඩේයන්නන්/අනාතයින්/හෙන්චයියන් විසින් කමෙන්ට් දැමීම සපුරා තහනම්ය....!!)[/FONT]

    Samahara Mahinda supportersla katha karan hetiyata nam Balukiri age thamayi.
    :lol:
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    Machan SFta mada gahala gahala Dan mada gahanna nathi wenakota mehema thread daala boruwata chaa wenna epa..

    APi dakkane umbala pal bandagena SF ta erehiwa katha kala hati..

    Dan godaak aya SF ta sup eka dena nisaa deshapalanee hari naluu...
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    Machan SFta mada gahala gahala Dan mada gahanna nathi wenakota mehema thread daala boruwata chaa wenna epa..

    APi dakkane umbala pal bandagena SF ta erehiwa katha kala hati..

    Dan godaak aya SF ta sup eka dena nisaa deshapalanee hari naluu...
    hondai machan mamath fake ID ekakin ewith Sf kade yannam umba wage....:lol::lol::lol:Thawa ID ekakin ewith Mahindatath kadee yannam...:lol::lol:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    ow ow..mamath ara athulaz wagee thread demmanam mata hemmoma plus rep dei meedawaswala....:lol::lol::lol:

    දැන් ඉතින් ඔහොම වත් කියපන්. . .

    කුජීතයි බන් . .

    ඇදගෙන නානව කියන්නෙ ඕකට තමයි..:rofl::rofl::lol: