මාතර කිඹුලා;10160063 said:එළකිරි එකවුන්ට් එකක් හදනකොට ඊමේල් කන්ෆර්ම් කරන්නම ඕනා විදිහට සෙටින්ග්ස් හදන්න පුළුවන් ඇඩ්මින් සීපී එකෙන් ඒක කළොත් ෆේක් අඩුවෙනවා
ඒත් මුං email confirm කරයි බං ඕනතරම්. බැරිද NIC number එකෙන් වැඩක් ගන්න.
ෆේක් කාරයෝ තමා මට මේ එලකිරිය එපාම කලේ.. ඒකයි දැන් ඉස්සර වගේ මං මේ පැත්තේ එන්නෙත් නැත්තේ.. ඒත් ඕව කරන්නේ අලුතින් ආව අය නෙමේ... මේකේ නිතර කැරකෙන කට්ටිය තමා.. එයාලට ඕන දේවල් තමුන්ගේ ඇත්ත ප්‍රොෆයිල් එකෙන් කියන්න බැරි නිසා ෆේක් වලින් එනවා. වෙන උන්ට උඩට එන්න දෙන්නේ නෑ. එලකිරිය අම්මගේ අප්පගේ බුදලේ කියල හිතන ඉන්නේ. හැබැයි ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ඉන්නේ සාන්තුවරයෝ වගේ.. උඩින් ඔපෙ යටින් හපේ..
ජාති ආගම් ෙබ්ද ෙනාබලා එළකිරිෙග් වටිනාකම දන්න කවුරැත් ෙපරට ඇවිත් එළකිරිෙග් ගරැත්වය රැක ෙදන්න.

මාතර කිඹුලා;10160225 said:යකෝ තොගෙත් යුනිකෝඩ් අවුල්ද මගේ නම් දැන් හරිගියා කට්ටිය හිතයි තෝ මගෙ ෆේක් එක කියලා
![]()

Hamogema Fake "Its_My_Fake"මාතර කිඹුලා;10160199 said:එ්ක කරන්න අමාරුයි බන් නඩු වැෙටන වැඩ සිරා කියනේන් එ්වට අවසර ගන්න ඔ්නා බන් රජෙයන් හැබැයි ඔ්ක ක ෙලාත් කවුරුත් වගකීෙමන් ෙදයක් ෙපා්ස්ට් කරන්න ඉස්සර හිතා බලනවා
ඒත් මුං email confirm කරයි බං ඕනතරම්. බැරිද NIC number එකෙන් වැඩක් ගන්න.

මාතර කිඹුලා;10160225 said:යකෝ තොගෙත් යුනිකෝඩ් අවුල්ද මගේ නම් දැන් හරිගියා කට්ටිය හිතයි තෝ මගෙ ෆේක් එක කියලා
![]()
koi rateda ban nic walin confirm karane![]()

ෆේක් කාරයෝ තමා මට මේ එලකිරිය එපාම කලේ.. ඒකයි දැන් ඉස්සර වගේ මං මේ පැත්තේ එන්නෙත් නැත්තේ.. ඒත් ඕව කරන්නේ අලුතින් ආව අය නෙමේ... මේකේ නිතර කැරකෙන කට්ටිය තමා.. එයාලට ඕන දේවල් තමුන්ගේ ඇත්ත ප්‍රොෆයිල් එකෙන් කියන්න බැරි නිසා ෆේක් වලින් එනවා. වෙන උන්ට උඩට එන්න දෙන්නේ නෑ. එලකිරිය අම්මගේ අප්පගේ බුදලේ කියල හිතන ඉන්නේ. හැබැයි ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ඉන්නේ සාන්තුවරයෝ වගේ.. උඩින් ඔපෙ යටින් හපේ..

.
ෆේක් කාරයන්ට මොකද කරන්නේ කියල ඇඩ්මින්ට හිතා ගන්න බැරුව ඉන්නකොට ඒ ගැන උඹලා අපි කතා කරන එක විහිලුවක්නේ / තනිකර කුණුකරපයක්