එලකිරි බේරගනිමු !!!

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාතර කිඹුලා;10160063 said:
    එළකිරි එකවුන්ට් එකක් හදනකොට ඊමේල් කන්ෆර්ම් කරන්නම ඕනා විදිහට සෙටින්ග්ස් හදන්න පුළුවන් ඇඩ්මින් සීපී එකෙන් ඒක කළොත් ෆේක් අඩුවෙනවා

    ඒත් මුං email confirm කරයි බං ඕනතරම්. බැරිද NIC number එකෙන් වැඩක් ගන්න.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ෆේක් කාරයෝ තමා මට මේ එලකිරිය එපාම කලේ.. ඒකයි දැන් ඉස්සර වගේ මං මේ පැත්තේ එන්නෙත් නැත්තේ.. ඒත් ඕව කරන්නේ අලුතින් ආව අය නෙමේ... මේකේ නිතර කැරකෙන කට්ටිය තමා.. එයාලට ඕන දේවල් තමුන්ගේ ඇත්ත ප්‍රොෆයිල් එකෙන් කියන්න බැරි නිසා ෆේක් වලින් එනවා. වෙන උන්ට උඩට එන්න දෙන්නේ නෑ. එලකිරිය අම්මගේ අප්පගේ බුදලේ කියල හිතන ඉන්නේ. හැබැයි ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ඉන්නේ සාන්තුවරයෝ වගේ.. උඩින් ඔපෙ යටින් හපේ..
     
    ඒත් මුං email confirm කරයි බං ඕනතරම්. බැරිද NIC number එකෙන් වැඩක් ගන්න.

    එ්ක කරන්න අමාරුයි බන් නඩු වැෙටන වැඩ සිරා කියනේන් එ්වට අවසර ගන්න ඔ්නා බන් රජෙයන් හැබැයි ඔ්ක ක ෙලාත් කවුරුත් වගකීෙමන් ෙදයක් ෙපා්ස්ට් කරන්න ඉස්සර හිතා බලනවා
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ජාති ආගම් ෙබ්ද ෙනාබලා එළකිරිෙග් වටිනාකම දන්න කවුරැත් ෙපරට ඇවිත් එළකිරිෙග් ගරැත්වය රැක ෙදන්න.
     
    • Like
    Reactions: perfectenamy
    ෆේක් කාරයෝ තමා මට මේ එලකිරිය එපාම කලේ.. ඒකයි දැන් ඉස්සර වගේ මං මේ පැත්තේ එන්නෙත් නැත්තේ.. ඒත් ඕව කරන්නේ අලුතින් ආව අය නෙමේ... මේකේ නිතර කැරකෙන කට්ටිය තමා.. එයාලට ඕන දේවල් තමුන්ගේ ඇත්ත ප්‍රොෆයිල් එකෙන් කියන්න බැරි නිසා ෆේක් වලින් එනවා. වෙන උන්ට උඩට එන්න දෙන්නේ නෑ. එලකිරිය අම්මගේ අප්පගේ බුදලේ කියල හිතන ඉන්නේ. හැබැයි ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ඉන්නේ සාන්තුවරයෝ වගේ.. උඩින් ඔපෙ යටින් හපේ..

    එ්වා නම් පිස්සු වැඩ බන් ෙම්වාෙය් තැනක් හදා ගත්තා කියලා අල කන්නද බන් ඔන්ලයින් ලයිෆ් එක ෙබාක්ෙකන්ම ජීර්ණය කරගන්නවා නම් මට කියන්න තිෙයන්ෙන් එ්කා පිස්ෙසක් කියලා ෙමාකද ෙමතන අඩුම තර ෙම් තමන්ෙග් සයිට් එකක් ප්‍ර ෙමාට් කරන්න වත් බෑෙන් රූල්ස්වලට අනුව
     
    ජාති ආගම් ෙබ්ද ෙනාබලා එළකිරිෙග් වටිනාකම දන්න කවුරැත් ෙපරට ඇවිත් එළකිරිෙග් ගරැත්වය රැක ෙදන්න.

    යකෝ තොගෙත් යුනිකෝඩ් අවුල්ද මගේ නම් දැන් හරිගියා කට්ටිය හිතයි තෝ මගෙ ෆේක් එක කියලා
    :lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මාතර කිඹුලා;10160225 said:
    යකෝ තොගෙත් යුනිකෝඩ් අවුල්ද මගේ නම් දැන් හරිගියා කට්ටිය හිතයි තෝ මගෙ ෆේක් එක කියලා
    :lol:

    පිස්සු පූසා :lol::lol::lol::lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාතර කිඹුලා;10160199 said:
    එ්ක කරන්න අමාරුයි බන් නඩු වැෙටන වැඩ සිරා කියනේන් එ්වට අවසර ගන්න ඔ්නා බන් රජෙයන් හැබැයි ඔ්ක ක ෙලාත් කවුරුත් වගකීෙමන් ෙදයක් ෙපා්ස්ට් කරන්න ඉස්සර හිතා බලනවා

    ඒක තමයි බන්... මොකාක් හරි හුට්ටප්පරයක් කරන්න වෙනවා
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මාතර කිඹුලා;10160225 said:
    යකෝ තොගෙත් යුනිකෝඩ් අවුල්ද මගේ නම් දැන් හරිගියා කට්ටිය හිතයි තෝ මගෙ ෆේක් එක කියලා
    :lol:

    මීට කලිනුත් එෙකක් මාව ඔය විදියටම සැක කරලා තිෙයනවා.
    මෙග් ෙපා්ස්්ට් බලහං කාටත් සාදාරනව කතා කරලා ඇති.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ෆේක් කාරයෝ තමා මට මේ එලකිරිය එපාම කලේ.. ඒකයි දැන් ඉස්සර වගේ මං මේ පැත්තේ එන්නෙත් නැත්තේ.. ඒත් ඕව කරන්නේ අලුතින් ආව අය නෙමේ... මේකේ නිතර කැරකෙන කට්ටිය තමා.. එයාලට ඕන දේවල් තමුන්ගේ ඇත්ත ප්‍රොෆයිල් එකෙන් කියන්න බැරි නිසා ෆේක් වලින් එනවා. වෙන උන්ට උඩට එන්න දෙන්නේ නෑ. එලකිරිය අම්මගේ අප්පගේ බුදලේ කියල හිතන ඉන්නේ. හැබැයි ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ඉන්නේ සාන්තුවරයෝ වගේ.. උඩින් ඔපෙ යටින් හපේ..

    Hmmmm:dull::dull:
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    එලකිරි එකේ දවසින් දවස fake ID වැඩි වෙනවා. :no::no:
    සමහර fake ID නොදැනෙන්න වඩේ කරලා දැන් fake නොවෙන ගානට වැඩේ කරගෙන ඉන්නවා. :frown::frown:

    මේ fake හුගක් අය එන්නෙ ආගම් වලට අපහාස කරන්න නැත්තම් ආගමක් promote කරන්න.මේ fake කාරයෝ නිසා අන්තිමට එලකිරි එකේ පරණ එවුනුත් වලි දාගන්නවා. උන්ගෙ හොඳ හිතත් නැති වෙනවා.:growl::growl:

    මේ fake කාරයන්ගෙන් එලකිරි බේරගනිමු !!!

    GTRZ ට එක පාරට කෙනෙක්ව ban කරල දාන්න බැහැ. ඒක එලකිරි එකේ අනාගතේට හොඳ නැහැ.

    මේ fake කාරයෝ නැති කරන්න පුලුවන් ක්‍රියාමාර්ගයක් හැටියට ඔයාලට හිතෙන දේ කියන්න.

    උඹ ඔය ලිව්ව එකම තමයි කුණු හරපේ.මේ ඉන්න ෆේක් කාරයන්ට මෙනව හරි කරන්න කියල දාන කීවෙන ත්‍රෙඩ් එකද මේ.:no:
    වැඩක් උනාද ????????????උඹම බලපන්,උඹම හිතපන් වැඩක් උනාද කියල???.:no::no::no:
    ඒක හින්ද ඇඩ්මින්ටවත් ක්‍රියාත්මක කරගන්න බැරි දේවල් නොදා ඉදපන් :(:(.
    මේකේ ඉන්න ෆේක් කාරයෝ ටික හැමදාම එළකිරියේ ප්‍රශ්න ඇති කරයි,එක එකා කොටවයි,ආගම් බේද කරල හොඳ කුණුහරප ටිකක් දායි, කොල්ලො ඒවට මරා ගනී,පැහැදිලිවම ෆේක් කියල පෙන්නල දුන්න එවුනුත් තාමත් යහතින් එළකිරියේ ඉන්නවා.:sorry:
    උන්ටවත් මොනවත් කර ගන්න බැරුව දඟලන ඇඩ්මින්ට ඇහෙන්නද උඹ මේ කියන්නේ......... ඇඩ්මින්ටවත් කොරන්න බැරි දේවල් ගැන අපි මෙහෙම කතා කරල ඇත් වැඩේ මොකක්ද බන්...:confused:

    තරහ වෙන්න එපා යාළු...:( ෆේක් කාරයන්ට මොකද කරන්නේ කියල ඇඩ්මින්ට හිතා ගන්න බැරුව ඉන්නකොට ඒ ගැන උඹලා අපි කතා කරන එක විහිලුවක්නේ / තනිකර කුණුකරපයක්
    :cool::cool:

    Realy Sory MY GOOD FREND
    මටනම් මේවා ඇති වෙලා තියෙන්නේ.:(
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඕවත් වැඩද...? සමහරු ඉන්නවා තමන්ට තියෙන ෆේක් ගාන කියන්නේ බොහොම ආඩම්බරයෙන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1117979

    මේවා බෑන් කරන්නේ නෑනේ.. ආපහු හොයන්න කියලා දෙයකුත් නෑ
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    machan account ekak hadaddi private wisthara danna illuwanam ex(id card nomber)wage thawa dewal..4n nomber wage..e wage private wisthara danna illuwanam man hithana widiyata bohodurata fake id adu wei..mokada hithanne..?:confused: