එලකිරි මත විමසුම -ඡනප්‍රියම සමාඡිකයා 2016

ඡනප්‍රියම සමාඡි&

  • dath kimbula

    Votes: 15 13.3%
  • Pathfinder_A2Z

    Votes: 18 15.9%
  • ඉදිරියේ රාළ

    Votes: 8 7.1%
  • Henry L

    Votes: 2 1.8%
  • akilar25

    Votes: 7 6.2%
  • Anuradara

    Votes: 1 0.9%
  • scurvy

    Votes: 37 32.7%
  • රත්තරං

    Votes: 13 11.5%
  • KOTA NIHAL

    Votes: 11 9.7%
  • BruceWayne92

    Votes: 1 0.9%

  • Total voters
    113
  • Poll closed .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එලකිරි මත විමසුම -ඡනප්‍රියම සමාඡිකයා 2016

    1. avatar329688_6.gif
      dath kimbula

      දත් කිබුල් මාමා කියලා තමයි ගොඩක් අය හදුන්වන්නේ උයන්න පිහන්න,දත් ගලවන්න,රේඩියෝ කරන්න මේ හෑම දෙකටම දක්ෂයෙක්
    2. avatar558124_17.gif
      Pathfinder_A2Z

      රට ඡාතිය ආගම වෙනුවෙන් තේරේඩ් දාන සමාඡිකයෙක් ඒක හින්ද ගොඩක් අය අතරේ ඡනප්‍රිය සමාඡිකයෙක්.
    3. avatar381028_4.gif
      ඉදිරියේ රාළ

      රාල කිව්වාම මතක් වෙන්නේ රතු මිරිස් හැම ප්‍රශ්නයකමට මුල රතු මිරිස් කියලා තමයි කියන්නේ ඒ වගේම ආයුර්වේදය ගැනත් ලොකු දැනුමක් තියෙනවා.
    4. avatar260809_22.gif
      Henry L

      ක්‍රිකට් තේරෙඩ් දාන හින්දා සමාඡිකයෝ හැමෝම දන්න පුද්ගයෙක් ඔනේම වෙලාවක ක්‍රිකට් තේරෙඩ් එකකට ගියොත් මෙයා හම්බ වෙන්න පුලුවන්.
    5. avatar167921_9.gif
      akilar25

      වින්ඩොස් පොන් වල එන ඔනේම ගැටලුවකට හැමොම උපදෙස් ගන්නේ අකිලගෙන් එක හින්දා සමාඡිකයෝ හැමොම අතරේ ඡනප්‍රියයි එවගේම බලු සුරතලුන් ගැනත් තෙරේඩ් දාලා අනිත් අය දැනුවත් කරනවා.
    6. AnuradhaRa​

      හැමදාම මොකක් හරි ප්‍රශනයක් ඇතිකරගෙන මෙතන තෙරෙඩ් දානවා ඉතින් එව බලන අනිත් අයත් අලුත් දෙයක් ඉගෙන ගන්නවා,ඒ වගේම ඔනේම දෙයක් ගැන ලොකු දැනුමක් තියෙන පුද්ගලයෙක් බවත් එලකිරියේ සමාඡිකයො දන්නවා.

    7. avatar130929_32.gif
      scurvy

      ගැෆික් ‍‍‍‍‍ගෝඩ් ගැන නොදන්න කෙනෙක් නෑ .එත් සමහර අය මෙයාට කැමති නෑ එත් ගොඩක් අය කැමතියි කියලා පේනවා එලකිරියට විනොදාශ්වාදය දෙනවා .

    8. avatar391748_16.gif
      රත්තරං


      වාහන ගැන ලොකු දැනුමක් තියෙනවා වාහනේ ප්‍රශනයක් ආවම එලකිරියේ හැමොම උපදෙස් ගන්නේ රත්තරන් ගෙන් එක හින්දා ඡනප්‍රිය සමාඡිකයෙක්.

    9. avatar557900_2.gif
      KOTA NIHAL


      නිතරම අසහනයෙන් කෙලින් කරගෙන ඉන්නේ ඒ වගේම ඔහුදාන පොස්ට් වලටත් ලොකු ප්‍රතිචාරයක් තියෙන නිසා ඡනප්‍රිය සමාඡිකයෙක්.

    10. avatar491755_2.gif
      BruceWayne92

      දේශපාලන තේරේඩ් වල තමයි ගොඩක්ම ඉන්නේ හැම දේයකම වෙනස් පැත්තක් දකිනවා ඒ වගේම සමාඡිකයින්ට උදව් කරන්නත් ඔනේම වෙලාවක සුදානම් සාමාඡිකයෙක්.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Where the hell are you??? You should be here too
    :no::no: නෑ මට වැඩිය ඡනප්‍රිය අය තමයි දැම්මේ තව සෑහෙන්න ඉන්නවා එත් දහයනේ දාන්න පුලුවන්.
    :D
    wadakata athi deyak dapan, dan meka nisa metana hena waliyak adenawa. waiting for that :lol:

    හ්ම්ම්.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;21076626 said:
    යකූ රාළව හලල කෝච්චි පෙරේරාව දාපං - ඌ රාළට වඩා ජනප්‍රියයි. :yes:
    මාත් මේ කියන්න කට ගත්තේ.....
    මං මොකෙක්ද ඌයි මේ කමියුනිටි එකේ.....
    පාං රොඩු කෑල්ලක් නේහ්.
     
    මාත් මේ කියන්න කට ගත්තේ.....
    මං මොකෙක්ද ඌයි මේ කමියුනිටි එකේ.....
    පාං රොඩු කෑල්ලක් නේහ්.
    අන්නේකයි :D :D - බාප්පට මොකද දැන් ? :nerd:
     
    Last edited: