එලකිරි මත විමසුම -ඡනප්රියම සමාඡිකයා 2016
-
dath kimbula
දත් කිබුල් මාමා කියලා තමයි ගොඩක් අය හදුන්වන්නේ උයන්න පිහන්න,දත් ගලවන්න,රේඩියෝ කරන්න මේ හෑම දෙකටම දක්ෂයෙක්
-
Pathfinder_A2Z
රට ඡාතිය ආගම වෙනුවෙන් තේරේඩ් දාන සමාඡිකයෙක් ඒක හින්ද ගොඩක් අය අතරේ ඡනප්රිය සමාඡිකයෙක්.
-
ඉදිරියේ රාළ
රාල කිව්වාම මතක් වෙන්නේ රතු මිරිස් හැම ප්රශ්නයකමට මුල රතු මිරිස් කියලා තමයි කියන්නේ ඒ වගේම ආයුර්වේදය ගැනත් ලොකු දැනුමක් තියෙනවා.
-
Henry L
ක්රිකට් තේරෙඩ් දාන හින්දා සමාඡිකයෝ හැමෝම දන්න පුද්ගයෙක් ඔනේම වෙලාවක ක්රිකට් තේරෙඩ් එකකට ගියොත් මෙයා හම්බ වෙන්න පුලුවන්.
-
akilar25
වින්ඩොස් පොන් වල එන ඔනේම ගැටලුවකට හැමොම උපදෙස් ගන්නේ අකිලගෙන් එක හින්දා සමාඡිකයෝ හැමොම අතරේ ඡනප්රියයි එවගේම බලු සුරතලුන් ගැනත් තෙරේඩ් දාලා අනිත් අය දැනුවත් කරනවා. - AnuradhaRa
හැමදාම මොකක් හරි ප්රශනයක් ඇතිකරගෙන මෙතන තෙරෙඩ් දානවා ඉතින් එව බලන අනිත් අයත් අලුත් දෙයක් ඉගෙන ගන්නවා,ඒ වගේම ඔනේම දෙයක් ගැන ලොකු දැනුමක් තියෙන පුද්ගලයෙක් බවත් එලකිරියේ සමාඡිකයො දන්නවා.
-
scurvy
ගැෆික් ගෝඩ් ගැන නොදන්න කෙනෙක් නෑ .එත් සමහර අය මෙයාට කැමති නෑ එත් ගොඩක් අය කැමතියි කියලා පේනවා එලකිරියට විනොදාශ්වාදය දෙනවා .
-
රත්තරං
වාහන ගැන ලොකු දැනුමක් තියෙනවා වාහනේ ප්රශනයක් ආවම එලකිරියේ හැමොම උපදෙස් ගන්නේ රත්තරන් ගෙන් එක හින්දා ඡනප්රිය සමාඡිකයෙක්.
-
KOTA NIHAL
නිතරම අසහනයෙන් කෙලින් කරගෙන ඉන්නේ ඒ වගේම ඔහුදාන පොස්ට් වලටත් ලොකු ප්රතිචාරයක් තියෙන නිසා ඡනප්රිය සමාඡිකයෙක්.
-
BruceWayne92
දේශපාලන තේරේඩ් වල තමයි ගොඩක්ම ඉන්නේ හැම දේයකම වෙනස් පැත්තක් දකිනවා ඒ වගේම සමාඡිකයින්ට උදව් කරන්නත් ඔනේම වෙලාවක සුදානම් සාමාඡිකයෙක්.







