එලකිරි මත විමසුම -ඡනප්‍රියම සමාඡිකයා 2016

ඡනප්‍රියම සමාඡි&

  • dath kimbula

    Votes: 15 13.3%
  • Pathfinder_A2Z

    Votes: 18 15.9%
  • ඉදිරියේ රාළ

    Votes: 8 7.1%
  • Henry L

    Votes: 2 1.8%
  • akilar25

    Votes: 7 6.2%
  • Anuradara

    Votes: 1 0.9%
  • scurvy

    Votes: 37 32.7%
  • රත්තරං

    Votes: 13 11.5%
  • KOTA NIHAL

    Votes: 11 9.7%
  • BruceWayne92

    Votes: 1 0.9%

  • Total voters
    113
  • Poll closed .
දර පෝරණු ඒව ඕනෙලුනෙ බං
මුල් වට්ටෝරුවෙ කියන්නෙ දර පෝරණු පාන් ගන්නයි කියලා. වෙන කොරන්නම දෙයක් නැත්තම් අවන් එකක පුච්චලා ගත්තට කමක් නෑ , හැබැයි ඒක දර පෝරණුවෙ කර වුණ එක වගේ ප්‍රබල නෑ. ටිකක් වැඩියෙන් කන්න වෙයි :yes:
 
මේ හරියෙ යන ඩෑල් එක ගේන්නෙ දර පෝරණු පාන් නෙවේ බං අවුලක් නෑ පාන් කුඩු ගෙනාවා අර බේකරියෙන් දැන් හදාගන්න තමා තියෙන්නෙ බ්ලෙන්ඩරෙන් කුඩු කරලා කබලේ බැදගත්තම හරිනේ??
ඕක කබලෙ බදින එක හෙන කට්ටක් මචෝ - ගෑසුත් බරට යනවා - හතර වටේට දුම් ගහනවා - ඊට වඩා හොඳයි කුඩු කරගත්තු ටික ආයෙ බේකරියට දීලා කෝපි සුවඳ වගේ හමන පදමට කර කර ගන්න එක, හෝ අවන් එකේ දාන එක. :yes:
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    wadakata athi deyak dapan, dan meka nisa metana hena waliyak adenawa. waiting for that :lol:
    135.gif

    :D:D:D:D
     

    waligamaya

    Well-known member
  • ඉදිරියේ රාළ;21076868 said:
    පාං රොඩ්ඩ තමා වටිනාම දේ මහත්තයෝ - ඒකෙ තමා බඩේ විස ඔක්කොම ඇදල ගන්න දිව්‍ය ඖසදේ අඩංගු වෙලා තියෙන්නේ. :yes:

    අයුර්වේදේ හදන කාලේ තිරිගු පිටි පාන් තිබුනද බන්? :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    කසුන් කල්හාරගෙ සිංදුව හොයල දුන්න නිසා කිඹුලට චන්දෙ දුන්න
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    රත්තරං තමයි බන්,:yes:උගෙ ත්‍රේඩ් වලින් ගන්න හුඟක් ආදර්ශ තියනවා,
    11.gif
    කවදාවත් සිංහල එකෙක්ට කෙළවන්න ත්‍රේඩ් දාන එකෙක් නෙවෙයි,:dull:වාහනයක් ගැන අහලා මොනවා හරි දැම්මත් ඌ ඔන්ලයින් ආපු සැනින් උත්තර දීලා ඇති,එළ කොල්ලෙක්:cool:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    scurvy තමා බන් , එළකිරි එකේ නැති වුනුත් එළකිරි.කොම් නම කිව්වම අහන්නේ අර scurvy කියන එකාට පිස්සුද බන් කියල :dull:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිම්බා අපිට අපි කිම්බාට කියල කිබුළට ඇරලා දැම්ම......

    මොකක්ද බං පාන් කුඩු කේස් එක? මගේ අක්කටත් ළමය හම්බුනයින් පස්සේ අඩුගානේ මැන්ගුස් ගෙඩියක් වත් කන්න නැ ගැස්ට්‍රික් ඇවිත් වමනෙට එනවා...... බෙහෙතක් කියපල්ලකෝ
     
    Last edited: