**එලකිරි මියුසික් සොෆ්ට්වෙයා එකක්**
මම ඉස්සර පොඩ්ඩක් සින්දු හදන්න කියල පොඩි ට්රයි පාරක් දුන්නා ඒත් ඉතින් ඔයාලට කිව්වම මොකද මම ඊයේ පෙරේදා වෙනකල්ම හිතන් ඉදල තියෙන්නෙ සංගීතේ ස්වර 8ක් කියල!!ඉතින් තව මොන කතාද..මේක නම් ගොඩක් අය දන්න කියන බඩුවක් මෙන්න මෙකෙන් ගොඩක් මියුසික් කරන්න පුලුවන් ඉගෙන ගන්න හරි ලේසියි ගිටාර් ඔගන් හැම මගුලක්ම මේකෙ තියනව හරිම ආස හිතෙනව මේකෙ වැඩ කරන්න ..කම්මැලි වෙලාවට උනත් හොද ආතල් එකේ ඉන්න පුලුවන් !පහලින් ඩවුන් කරල බලන්නකෝ කලින් වගේම නොදන්න අයට බලන්න බම්පියෙක් දමල යන්න
ඩවුන්ලොඩ්