එලකිරි මී හරක්

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    එක එක මිනිස්සු හිතන විදිහ වෙනස් බං. එක එකාට තමන්ට හරියි කියල හිතෙන දේ පිළිගන්නව. එහෙම කලා කියල හැමෝම මෝඩයො නෙමේ :no:

    තමන්ගෙ මතේට එකඟ වුන්නෑ කියල මී හරක්, මෝඩයි කියල ලේබල් කරන්න යන එක වැරදියි බං :)

    :yes::yes:
     
    holiday

    Member
    Apr 5, 2013
    39
    7
    0
    මොඩයා හරි බුද්ධිමතා වෙන්කර ගන්නෙ කොහොමද?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මෝඩ තැනැත්තා මොහොමඩ්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වාගෙයි.

    මෝඩ තැනැත්තා ක්‍රිස්තු ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වාගෙයි.

    මෝඩ තැනැත්තා සායිධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වාගෙයි.

    මෝඩ තැනැත්තා කොන්ෆියුසියස් ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වාගෙයි.

    එතිස්ට් කියාගනිමින් බුදුදහමට වාත වෙන තැනැත්තා ධර්මය අහන්නෙත් බෞද්දයන්ගේ කාලේ කන අදහසින්මයි. එයා සමාජයේ යහපත් ගති ගුණ, සිරිත් විරිත් තුල වැඩෙන අයෙක් නොවේ. බත් පතෙන් එලවගන්න බැරි නිළ මැස්සෝ වගෙයි.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මොඩයා හරි බුද්ධිමතා වෙන්කර ගන්නෙ කොහොමද?

    බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ජිවිතේ යථාර්තය දැකීමට / අඳුනාගැනීමට උපකාරී වන විශ්ලේෂණාත්මක තාර්කික බුද්ධිය, වෙනත් විදිහකින් යෝනිසෝමනසිකාරය, "පිහිටලා තියන ප්‍රමාණය" මත.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :rofl: anith aagam wala untath unge aagama therum ganna oka pihitala thiyenawa bn :lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :rofl: anith aagam wala untath unge aagama therum ganna oka pihitala thiyenawa bn :lol:

    ඒ ඔයා කතෝලික නිසා පුතා. අනිත් ආගම් වල අවබෝද කොරන්ඩ දෙයක් නෑ දෙවියන්ගෙන් යදින්න තියෙන්නේ. එතකොට හරි. යෝනිසෝ මනසිකාරය මොකටද බන් කතෝලිකයන්ට? මොනවා අවබෝද කරන්නද? :rofl:

    බුදු දහම අදහන්න බෑ. ඒක විෂයක්. ඉගන ගන්න ඕන, පාඩම් කරන්න ඕන. පුරුදු කරන්න ඕන. practical තියනවා. මොලේ තියන ප්‍රමානෙට තේරෙන්නේ.
    බුදු දහමේ උගන්නන්නේ ස්වභාව දර්මයේ hidden පැතිකඩක්. තමන්ගේ skills අනුව result එක depend වෙන subject එකක්.

    ඉතින් ඒක එහෙමයි මං මොනා කරන්නද? :lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එක එක මිනිස්සු හිතන විදිහ වෙනස් බං. එක එකාට තමන්ට හරියි කියල හිතෙන දේ පිළිගන්නව. එහෙම කලා කියල හැමෝම මෝඩයො නෙමේ :no:

    ඇයි නැත්තේ?
    කිසි තර්කයක් නැතිව හොයා බැලිල්ලකින් තොරව තමන්ගේ මතේ විතරක් හරි කියාගෙන ඉන්න කෙනා මෝඩයෙක් තමයි.!
    NASA එකෙන් nebula එකක් ගැන කිවුවම එකෙන් ගෙදරින් එලියට ඇවිල්ලා අහස බලලා "කොහේ තියන nebula ද තිබ්බා නං මට පෙන්ඩ එපැයි!" කියන මිනිහා මෝඩයෙක් නෙවෙයි ද?

    දැන් කියපන් "අපි හොයලා බලලා තමයි කියන්නේ කියලා." :rofl:
    උඹලා ඇහෙන් දැක්ක නැති nebula, black holes තියනවා. නසා එකෙන් කියපු නිසා. උඹලා ඇහෙන දැක්ක නැති නිරය නෑ "ඇහෙන් දැක්කේ නැති" නිසා! :rofl:
    අපි නොදන්න එතිස්ට් ලොජික් ලොල් :rofl:.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මඟුලක් කතා කරනව.
    උඹනෙ බං මෙතන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කියවන්නෙ :rolleyes: මං යනව ඕනෙ කෙහෙම්මලක් කියෝගනිං. මං කලිං දාපුව කියෝල බලපං මොකෙක්ද කියල. තමන්ගෙ මතේට විරුද්ධ වෙන හැම එකාම මුස්ලිම්, කතෝලික, atheist කියල හිතාගෙන බයිල කියවන්නැතුව
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    බුදු හැමදුරුවන්ගේ බණ නෙමේනේ දෙසන්නේ. රිනාත්මක ආකල්ප වපුරනවා බන බන ගගා. ලොල් තමා ඉතින්
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මඟුලක් කතා කරනව.
    උඹනෙ බං මෙතන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කියවන්නෙ :rolleyes: මං යනව ඕනෙ කෙහෙම්මලක් කියෝගනිං. මං කලිං දාපුව කියෝල බලපං මොකෙක්ද කියල. තමන්ගෙ මතේට විරුද්ධ වෙන හැම එකාම මුස්ලිම්, කතෝලික, atheist කියල හිතාගෙන බයිල කියවන්නැතුව

    1. උඹ බෞධයෙක් වෙන්න බෑනේ ? ඒක වෙන්න බෑ. උඹ කතෝලික, මුස්ලිම්, හින්දු, එතිස්ට් නෙවෙයි නං මොකද්ද? කතෝලික, මුස්ලිම්, හින්දු අය බුදු දහම එක්ක තර්ක දාන්න එන්නේ නෑ ටක් ගාලා fail වෙන නිසා. fail වෙන්නේ නැතිව ඇදගෙන යන්න නං එතිස්ට් වෙන්න එපැයි? බෞද්ද වෙන්න බෑ නේ? "මී හරකෙක්" කියලා අපහාස කරන එක වැරදියි. නමුත් මෝඩ කම කියලා කියන්න හේතු තියනවා. මොකද "මාගේ ධර්මය බුද්දීමතුන්ට පමණයි" කියලා බුද්ද දේශනාවෙමයි තියෙන්නේ? ඉතින් ඒක ප්‍රතික්ෂේප කරන බෞදයෙක් නෑ නේ?

    2. මෙතන මතයක් නෑ. subject එකක් තියනවා. හදාරන්න පුළුවන්. ප්‍රතිපල මේ ජීවිතේදිම "physically" අත් විඳින්න පුළුවන්. ගණන් ඉගනගන්නවා වගේ තමයි. ගුරුවරයෙකුට පුළුවන් theory එක කියලා දෙන්න. "අවබෝද" කරවන බෑ නේ? එක තමන්ගේ වැඩක්.

    kolavari කතෝලික බව එයාම වතාවක් කියලා තිබ්බා. මට එහෙම මතකයක් තියනවා. ඒ නිසායි එයාට එහෙම කිවුවේ. ඔයා මම දන්නේ නෑ.
     
    • Like
    Reactions: Ithika mithika

    යකෝ. මං කියල තියෙන්නෙ තමංගෙ මතේට එකඟ වෙන්නැති වෙන මතයක් තිබුණ පලියට ඌ මෝඩයෙක් වෙන්නෑ කියල දැන් උඹට ඒක පේන්නෙ බුදු දහමට විරුද්ධ තර්කයක් විදිහට ? පිස්සෙක් වගේ හැසිරෙන්න එපා. පොඩ්ඩක් හිතල කියපං දෙයක් කියනකොට
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    යකෝ. මං කියල තියෙන්නෙ තමංගෙ මතේට එකඟ වෙන්නැති වෙන මතයක් තිබුණ පලියට ඌ මෝඩයෙක් වෙන්නෑ කියල දැන් උඹට ඒක පේන්නෙ බුදු දහමට විරුද්ධ තර්කයක් විදිහට ? පිස්සෙක් වගේ හැසිරෙන්න එපා. පොඩ්ඩක් හිතල කියපං දෙයක් කියනකොට

    ඉතින් බන් හිතලා තමයි කිවුවේ. :frown: මම කතා කලේ පොස්ට් එක අල්ලලා. ඔකේ "මෝඩ තැනැත්තා" කියන එකට සැහෙන්න අර්ථයක් තියනවා බුදු දහමෙන්.
    ඔතන මෝඩ කියන්නේ සරලව පෘතක්ජන කියන එක. ඒක බුද්ධ වචනය.
    නැතුව නිකන් කිසි දෙයක් නොතේරෙන ගොනෙක් මි හරකෙක් කියන එක නෙවේ. එහෙම කියන එක වැරදි තමයි. එහෙනං ලෝකේ ඉන්න තරමක් ඉන්නේ 99.99% කටත් වඩා බෞද්ධ නොවන බුද්දිමත් අයනේ.

    අනික බුදු කෙනෙක් මෝඩ තැනැත්තෙක් විදිහට සලකලා කතා කරන්නේ ඒ පුද්ගලයා ගැන අනුකම්පාවෙන් මිසක් අපහාස කරන අදහසින් නෙවේ නේ.

    මන් හිතුවේ පොස්ට් එකේ කතාවට විරුද්දව කියනවා කියලා. :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතිස්ට් කියාගනිමින් බුදුදහමට වාත වෙන තැනැත්තා ධර්මය අහන්නෙත් බෞද්දයන්ගේ කාලේ කන අදහසින්මයි. එයා සමාජයේ යහපත් ගති ගුණ, සිරිත් විරිත් තුල වැඩෙන අයෙක් නොවේ. බත් පතෙන් එලවගන්න බැරි නිළ මැස්සෝ වගෙයි.

    මෙතන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න බෞද්ධයො එකෙක්වත් නැතුව ඇති:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ ඔයා කතෝලික නිසා පුතා. අනිත් ආගම් වල අවබෝද කොරන්ඩ දෙයක් නෑ දෙවියන්ගෙන් යදින්න තියෙන්නේ. එතකොට හරි. යෝනිසෝ මනසිකාරය මොකටද බන් කතෝලිකයන්ට? මොනවා අවබෝද කරන්නද? :rofl:

    බුදු දහම අදහන්න බෑ. ඒක විෂයක්. ඉගන ගන්න ඕන, පාඩම් කරන්න ඕන. පුරුදු කරන්න ඕන. practical තියනවා. මොලේ තියන ප්‍රමානෙට තේරෙන්නේ.
    බුදු දහමේ උගන්නන්නේ ස්වභාව දර්මයේ hidden පැතිකඩක්. තමන්ගේ skills අනුව result එක depend වෙන subject එකක්.

    ඉතින් ඒක එහෙමයි මං මොනා කරන්නද? :lol:

    :lol: haako...ane ithin monawa kiyannada mewata...:rofl:

    Ara moda rajaaage suite eka wage thamai..penne mole thiyena unta witharai kiwwwa rajaa piliaran heluwen giya wage thamai matath ubawa penne :rofl:
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :lol: haako...ane ithin monawa kiyannada mewata...:rofl:

    Ara moda rajaaage suite eka wage thamai..penne mole thiyena unta witharai kiwwwa rajaa piliaran heluwen giya wage thamai matath ubawa penne :rofl:

    මන් සාමාන්යෙන් කතෝලික උන්ට මුකුත් කියන්න යන්නේ නෑ මට වැඩක් නැති නිසා. පාඩුවේ ඉන්න තාක් ප්‍රශ්නෙකුත් නෑ.

    මොනවද බයිබලේ අවබෝද කරන්න තියෙන්නේ? කියපන් බලන්න.

    කරන්න පුළුවන් බලු වැඩ ඔක්කොම කරලා අල්තාරේ ඉස්සරහ දන ගහලා සමාව ගත්තම හරි? කිසි කෙස් එකක් නෑ! හෙන මොලයක් ඕනද ඒකට? :rofl:

    එහෙමද හිතාගෙන ඉන්නේ?

    කවුද දන්නේ නෑ නේ එහෙම කලාම හරි කියලා උඹලව හෙළුවෙන් යවලා තියෙන්නේ? :rofl:

    අපි නං නෙවේ! :lol:

    හෙළුවෙන් යන එකා තමන්ගේ විලි වහගන්න අනුන්ගේ රෙදි ගලවන්න දඟලනවා. මට උඹව පෙන්නේ ඒ වගේ. :yes: ;)
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    Sira oii :lol: