ඉතින් ඊට පස්සෙ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි හොරු ටික අල්ලගත්තලු.

නම් පටලවන්න එපා.. පොඩ්ඩක් කතාවෙ ඉදිරිය ගැන හිතලා ලියන්න.. මෙයා රැකියාවකට යනවද..? නැද්ද..? කියලා.. මෙයාට කොහොම වුණත් බෝයි කෙනෙක් මුණගැහෙන විදියට කතාව කරගෙන යන්නකො.. ඊට පස්සෙ කතා කරලා කතාව ඉස්සරහට ගෙනියමු.. ජය.!පොඩි ෂාරුක්;13165668 said:දෑන් එලි උනාලු...රන්ජි මාමා යාලුවෙක්ට රෑ උන සීන් එක කියනවලු මෙන්න මෙහෙම
"නිසන්සලා මට කතා කලා
ඈ විවර කලා(ජනේලය )
මා ඈතුල් කලා(සුවද කුඩක් )
මගෙ දගර යකා (රන්ජි මමගෙ හුරතලා ,බලු පෑටියා )
මොනවද වමනෙ කලා
නිසන්සලාට නින්ද ගියා
මගුල..මම ආවා .."
කියල යාලුවට කිව්වා...
කතාව මග නැවතිලානේ..අපරාදේනිසන්සලා ඈදගෙන හිටියේ දුහුල්ම දුහුල් ඈදුමක්ලු..
අම්මෝ....රන්ජි මාමා කෑ ගසමින් එලියට පෑමින අත් අඩන්ගුවට ගත්තලු එයගෙ බලු පෑටියා...එ කිව්වේ ,එයාගෙ හුරතලා...හී හී හී...