එලකිරි රෙප් බලය අඩු කරමු
http://www.elakiri.com/forum/showthread.php?t=1745243
එකෙක් සතියකින් රෙප් 900ක් අරගෙනලු.මේකෙන්ම හිතාගන්න පුලුවන් මේකේ රෙප්ස් වල තියෙන වටිනාකම. හැම එකාටම රෙප් පවර් එක එකක් විතරක් දෙන්න.ඊට වඩා දෙන්න එපා. සිනීයර් මෙම්බර්ස්ලා කියලා නිල් කොටු තියෙනවා කියලා පොස්ට්ස් ගැහුවා කියලා රෙප් බලය දහය පහලොව කරන්න එපා.මොකද මේකේ ඉන්න 90%ක්ම රෙප් පාවිච්චි කරන්න දන්නේ නෑ.නිකන් බොරුවට රෙප් දෙනවා.නිකන් බොරුවට රෙප් කපනවා.රෙප් සිස්ටම් එක චා වෙලා තියෙන්නේ එක එකාට ඕනවට වඩා රෙප් පවර් දෙන්න ගිහින්.එකෙක් ඇවිත් සතියෙන් කොටු 11ක් ගන්නවා. නොදකින්