එලකිරි රෙප් බලය අඩු කරමු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එලකිරි රෙප් බලය අඩු කරමු

http://www.elakiri.com/forum/showthread.php?t=1745243

එකෙක් සතියකින් රෙප් 900ක් අරගෙනලු.මේකෙන්ම හිතාගන්න පුලුවන් මේකේ රෙප්ස් වල තියෙන වටිනාකම. හැම එකාටම රෙප් පවර් එක එකක් විතරක් දෙන්න.ඊට වඩා දෙන්න එපා. සිනීයර් මෙම්බර්ස්ලා කියලා නිල් කො‍ටු තියෙනවා කියලා පොස්ට්ස් ගැහුවා කියලා රෙප් බලය දහය පහලොව කරන්න එපා.මොකද මේකේ ඉන්න 90%ක්ම රෙප් පාවිච්චි කරන්න දන්නේ නෑ.නිකන් බොරුවට රෙප් දෙනවා.නිකන් බොරුවට රෙප් කපනවා.රෙප් සිස්ටම් එක චා වෙලා තියෙන්නේ එක එකාට ඕනවට වඩා රෙප් පවර් දෙන්න ගිහින්.එකෙක් ඇවිත් සතියෙන් කො‍ටු 11ක් ගන්නවා. නොදකින්
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගෑනියෙක් ඇවිල්ලා රෙද්ද උස්සලා ගියොත් රෙප් දහ දාහක් විතර හම්බ වෙයි.අන්න ඒ වගේ පොන්නයො තමයි වැඩිපුරම ඉන්නේ.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අන්කොල් ඔවාට නං රැප් සෑහෙන්ඩ ලැබෙන පාටයි :P

ගෑනියෙක් විදිහට ඇවිල්ලා රෙද්ද ඉස්සුවා නම් රෙප් දාහක් පැයෙන් ගන්න පුලුවන්.:D
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ රතු කොටු 11ක් ගනින් බන් වැඩේ ඉවරයි බලපන්කො ලස්සන.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබ රතු කොටු 11ක් ගනින් බන් වැඩේ ඉවරයි බලපන්කො ලස්සන.

    රතු වෙනුවට කොල පාට දැම්ම නම් හරි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ගෑනියෙක් ඇවිල්ලා රෙද්ද උස්සලා ගියොත් රෙප් දහ දාහක් විතර හම්බ වෙයි.අන්න ඒ වගේ පොන්නයො තමයි වැඩිපුරම ඉන්නේ.

    මේකේ නම් ඇත්තක් තියෙනවා . .
     
    • Like
    Reactions: Arachchige29

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබ රතු කොටු 11ක් ගනින් බන් වැඩේ ඉවරයි බලපන්කො ලස්සන.

    රතු කො‍ටු 11ට රෙප් කීයක් ගන්න ඕනිද? :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රතු වෙනුවට කොල පාට දැම්ම නම් හරි.
    රතුත් අවුලක් නැ ජෙප්පොත් උබලටනෙ සප් එක දෙන්නෙ,:P
    රතු කො‍ටු 11ට රෙප් කීයක් ගන්න ඕනිද? :rofl:
    -රෙප් 1300 විතර.:rolleyes:
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මමනම් කියන්නේ රතු කො‍ටු තියෙන උන්ට සතියකට එක ත්‍රේඩ් එකක් විතරක් දාන්න පුලුවන් වෙන්න හදන්න ඕන..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කු‍ටුම්භ;20251416 said:
    මමනම් කියන්නේ රතු කො‍ටු තියෙන උන්ට සතියකට එක ත්‍රේඩ් එකක් විතරක් දාන්න පුලුවන් වෙන්න හදන්න ඕන..
    :rofl::rofl::rofl:
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    කු‍ටුම්භ;20251416 said:
    මමනම් කියන්නේ රතු කො‍ටු තියෙන උන්ට සතියකට එක ත්‍රේඩ් එකක් විතරක් දාන්න පුලුවන් වෙන්න හදන්න ඕන..

    ඔව් බන් එක නම් ඇත්ත තම.එතකොට මේ පොන්නයාගේ අදෝනා අහන්න ඕනි නෙනේ :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෑනියෙක් ඇවිල්ලා රෙද්ද උස්සලා ගියොත් රෙප් දහ දාහක් විතර හම්බ වෙයි.අන්න ඒ වගේ පොන්නයො තමයි වැඩිපුරම ඉන්නේ.
    ඉතිං ඒ වගේ තැනක මොකටද තෝ ලැගල ඉන්නේ අර ඉදුල් කන්න ඉන්න කැහැටු බල්ල වගේ.....
    පල කෝ මේකෙන් මකබෑවෙලා.........
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් බන් එක නම් ඇත්ත තම.එතකොට මේ පොන්නයාගේ අදෝනා අහන්න ඕනි නෙනේ :yes::yes:

    දැනට එලකිරි කවය තුල සිටින ජනප්‍රියතම සාමාජිකයා මම නිසා හුගක් අය මට ඉරිසියා කරනවා.:(
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉතිං ඒ වගේ තැනක මොකටද තෝ ලැගල ඉන්නේ අර ඉදුල් කන්න ඉන්න කැහැටු බල්ල වගේ.....
    පල කෝ මේකෙන් මකබෑවෙලා.........

    මම කීවේ බල්ලො ‍තෝ වගේ පොන්නයන්ට රෙප් බලයක් ලැබුනම වදුරට දැලි පිහිය හම්බ උනා වගේ කියලා