එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලකිරි ඩොට්කොම්....

    ජීවිතේ අප ජීවිතේ ඔබ සමගින් ගෙවි යන්නේ..
    ආදරෙන් ආදරෙන් අපි අත්වැල් බැද ගන්නේ..
    ලෝකයා ඉදිරියේ අප ජාතිය රැකෙනා සේ..
    එක කුසක උපන් දරු දහසක් සමගින් පෙරටම ඔබ යන්නේ..
    ඔබ එළකිරී... ඔබ එලකිරී....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar462987_19.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කණගාටුවෙන් දැනුම් දිය යුතු වන්නේ මෙය ලාහට ගෙම්බන් එක් කිරීමක් දෝ හෝයි සිතේ..........:dull:

    සිතේ..........
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    රේඩියෝ ෂෝ නැගලම ගිය කාලයක් තිබ්බා. පට්ට ආතල් ගත්තේ.:P එක පාරක් පාන්දර 5 වෙනකම් ෂෝ එක අද්දා. උදේ 7 ට වැඩට යන්න තිබිලත්. :yes: පස්සේ පස්සේ තාක්ෂණික ප්‍රශ්න ආවා. :( ලෝකයේ ජොකා පිටින් රේඩියෝ ෂෝ කරපු උන් ඉන්නෙත් කිරියේම විතරයි.. ;);)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුමාර456 ට මේක සෙට් වීමට නොහැකි යයි සිතමි.
    මේ මට එවූ වීඇම් එක.....

    1. 06-01-2015 04:21 PM
      Kumara456

      :growl::growl::growl:
      http://www.elakiri.com/forum/showpos...&postcount=566

      බොල කිඹුලො.. මේ දවස් වල පට්ට බිසීය..
      හෙට පේෂලා ආර් ගේ තාත්තගෙ තුන් මාසෙ පිංකම, අනිද්දා දානෙ
      4 වෙනිදා ඔෆිස් එකේ ලොකු ප්‍රසන්ටේෂන් එකක්...
      5 තවත් ප්‍රසන්ටේෂන් එකක් වෙන බැංකුවක..

      ඉතින් ඒ ඔක්කොම අස්සේ මට අතපසු උනා මේ වැඩේ.....:(:(

    මට තාම කන්ටැක්ට් රික්වෙස්ට් එක හෝ උගේ ස්කයිප් නේම් එක එවා නැත......
    ඩිස්කෂන් ගෘප් එක හැදුවෙමි.

    අද 7.30ට සාකච්ඡාව පැවැත්වේ...........
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    රේඩියෝ ෂෝ නැගලම ගිය කාලයක් තිබ්බා. පට්ට ආතල් ගත්තේ.:P එක පාරක් පාන්දර 5 වෙනකම් ෂෝ එක අද්දා. උදේ 7 ට වැඩට යන්න තිබිලත්. :yes: පස්සේ පස්සේ තාක්ෂණික ප්‍රශ්න ආවා. :( ලෝකයේ ජොකා පිටින් රේඩියෝ ෂෝ කරපු උන් ඉන්නෙත් කිරියේම විතරයි.. ;);)

    :yes::rofl::yes::rofl::yes::rofl::yes::rofl::yes:
    :rofl::yes::rofl::yes::rofl::yes::rofl::yes::rofl:
    :yes::rofl::yes::rofl::yes::rofl:
    :yes::rofl::yes::rofl:
    :yes::rofl:
    :yes:

    linus-pants.jpg
     
    Last edited:

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    කුමාර456 ට මේක සෙට් වීමට නොහැකි යයි සිතමි.
    මේ මට එවූ වීඇම් එක.....

    මට තාම කන්ටැක්ට් රික්වෙස්ට් එක හෝ උගේ ස්කයිප් නේම් එක එවා නැත......
    ඩිස්කෂන් ගෘප් එක හැදුවෙමි.

    අද 7.30ට සාකච්ඡාව පැවැත්වේ...........

    එලකිරි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුමාර456 ට මේක සෙට් වීමට නොහැකි යයි සිතමි.
    මේ මට එවූ වීඇම් එක.....

    මට තාම කන්ටැක්ට් රික්වෙස්ට් එක හෝ උගේ ස්කයිප් නේම් එක එවා නැත......
    ඩිස්කෂන් ගෘප් එක හැදුවෙමි.

    අද 7.30ට සාකච්ඡාව පැවැත්වේ...........

    එල සහෝ කුමාර සෙට් වෙන්න බැරි වෙන පාටක් තියනව නම් සතියක් විතර බලලා පරණ වෙන කෙනෙක්ට එන්න කියමු.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල සහෝ කුමාර සෙට් වෙන්න බැරි වෙන පාටක් තියනව නම් සතියක් විතර බලලා පරණ වෙන කෙනෙක්ට එන්න කියමු.
    කුමාරයා ගේ ෆෝන් එකත් ඕෆ් කියහං කෝ............:oo::oo::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩ අධික බැවින් සහභාගී වීමට නොහැකි වීම පිළිබද බලවත් ශෝකය ප්‍රකාශ කරමි.
    කිඹුලා සහ ටොමියා මේ පිළිබදව මධ්‍යස්ථභාවයෙන් මගේ නොපැමිණීම පිළිගනු ඇතැයි සිතමි.

    කිඹුලෝ.. ෆෝන් එක ඕෆ් කරල තිබ්බේ මීටින් එකකට ගිය වෙලාවෙ... මිස් කෝල් ඇලට් පට්ට ගානක් තිබ්බා.. එකක්වත් රීඩ් කරේවත් නැහැ. පොඩ්ඩක් වැඩ හිර වෙලා නිසා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩ අධික බැවින් සහභාගී වීමට නොහැකි වීම පිළිබද බලවත් ශෝකය ප්‍රකාශ කරමි.
    කිඹුලා සහ ටොමියා මේ පිළිබදව මධ්‍යස්ථභාවයෙන් මගේ නොපැමිණීම පිළිගනු ඇතැයි සිතමි.

    කිඹුලෝ.. ෆෝන් එක ඕෆ් කරල තිබ්බේ මීටින් එකකට ගිය වෙලාවෙ... මිස් කෝල් ඇලට් පට්ට ගානක් තිබ්බා.. එකක්වත් රීඩ් කරේවත් නැහැ. පොඩ්ඩක් වැඩ හිර වෙලා නිසා.
    ශෝකය තාපය පැත්තකින් තියල මට කියහං කෝ අද සාකච්ඡාවට එනව ද කියලා.......
    උඹ රේඩියෝ කරනව ද නැද්ද කියල තමා මට දැන ගන්න ඕන ටක්කෙට ම
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ශෝකය තාපය පැත්තකින් තියල මට කියහං කෝ අද සාකච්ඡාවට එනව ද කියලා.......
    උඹ රේඩියෝ කරනව ද නැද්ද කියල තමා මට දැන ගන්න ඕන ටක්කෙට ම

    බැරි වෙයි ලොක්ක...:(
    මේ දවස් වල මගුල් සීන් නිසා පොඩ්ඩක් වැඩ වැඩියි..
    හරියට ෂූවර් එකක් නැතුව වැඩක් පටන් ගන්න බැහැ..
    අනික වැඩේ පටන් අරන් එක එක සීන් දාලා මග අරින්න කැමති නැහැ. ඒක නිසා නොකරම ඉන්න එක හොදයි වගේ..... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැරි වෙයි ලොක්ක...:(
    මේ දවස් වල මගුල් සීන් නිසා පොඩ්ඩක් වැඩ වැඩියි..
    හරියට ෂූවර් එකක් නැතුව වැඩක් පටන් ගන්න බැහැ..
    අනික වැඩේ පටන් අරන් එක එක සීන් දාලා මග අරින්න කැමති නැහැ. ඒක නිසා නොකරම ඉන්න එක හොදයි වගේ..... :yes:
    OK
    2.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බැරි වෙයි ලොක්ක...:(
    මේ දවස් වල මගුල් සීන් නිසා පොඩ්ඩක් වැඩ වැඩියි..
    හරියට ෂූවර් එකක් නැතුව වැඩක් පටන් ගන්න බැහැ..
    අනික වැඩේ පටන් අරන් එක එක සීන් දාලා මග අරින්න කැමති නැහැ. ඒක නිසා නොකරම ඉන්න එක හොදයි වගේ..... :yes:

    කැ# මිනිස්සු :angry: