එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
apiwa haluwa ne :( :(

2qwj6tf.jpg
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    6th june valain passe thamai mama mama kaeanne. Kohomath lsathwennth dvask withra yanava. Anika thanak hoya gannth oni. Mama inne para aine. Wahana sadda ehema ahenava ambanaka. Wena kage hai yaluwekge gedara gihin thamai karanne mama. Naththa paara ainene praan gala bus uanne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කණගාටුවෙන් දැනුම් දිය යුතු වන්නේ 4 වෙනිදා සිදු කරන ස්කයිප් සාකච්ඡාවට තවමත් මට කුමාරයා ගෙන් සහ මහේෂ් ගෙන් කන්ටැක්ට් රික්වෙස්ට් ආවේ නැති බවය......

    අනික් උන් මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ සිටිත්....

    මෙය ලාහට ගෙම්බන් එක් කිරීමක් දෝ හෝයි සිතේ..........
    :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කණගාටුවෙන් දැනුම් දිය යුතු වන්නේ 4 වෙනිදා සිදු කරන ස්කයිප් සාකච්ඡාවට තවමත් මට කුමාරයා ගෙන් සහ මහේෂ් ගෙන් කන්ටැක්ට් රික්වෙස්ට් ආවේ නැති බවය......

    අනික් උන් මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ සිටිත්....

    මෙය ලාහට ගෙම්බන් එක් කිරීමක් දෝ හෝයි සිතේ..........
    :dull:
    APITA EWANNE NADDA DAN OWA HA HA KAMAK NA :( :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කණගාටුවෙන් දැනුම් දිය යුතු වන්නේ 4 වෙනිදා සිදු කරන ස්කයිප් සාකච්ඡාවට තවමත් මට කුමාරයා ගෙන් සහ මහේෂ් ගෙන් කන්ටැක්ට් රික්වෙස්ට් ආවේ නැති බවය......

    අනික් උන් මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ සිටිත්....

    මෙය ලාහට ගෙම්බන් එක් කිරීමක් දෝ හෝයි සිතේ..........
    :dull:

    මුන් දෙන්නා :growl::growl:
    මහේෂ් මලයට නම් හොන්ඩ කාර් එක විකුණන්න වෙලා නිසා මොලේ කචල් වෙලා අමතක වෙන්න ඇති. මම මතක් කරන්නම්.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ආදරණීය හොන්ඩාව විකිණීමට සිදුවී ඇති බැවින් මොලය අවුල් වී ඇත. ප්‍රමාද දෝෂයට මාගේ බලවත් කනගාටුව.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මුන් දෙන්නා :growl::growl:
    මහේෂ් මලයට නම් හොන්ඩ කාර් එක විකුණන්න වෙලා නිසා මොලේ කචල් වෙලා අමතක වෙන්න ඇති. මම මතක් කරන්නම්.

    මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා ද්විතුන්ඩ කපාටයයි, ත්‍රිතුන්ඩ කපාටයයි බ්ලොක් වෙලා මොලේට ලේ ගමනාගමනය අවහිර වෙලා මොලේ මංඤං වෙලා ඉන්නේ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා ද්විතුන්ඩ කපාටයයි, ත්‍රිතුන්ඩ කපාටයයි බ්ලොක් වෙලා මොලේට ලේ ගමනාගමනය අවහිර වෙලා මොලේ මංඤං වෙලා ඉන්නේ..

    :(:( මම හිතුව ඒ වගේ අව්ලක් වෙන්න ඇති කියල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කණගාටුවෙන් දැනුම් දිය යුතු වන්නේ මෙය ලාහට ගෙම්බන් එක් කිරීමක් දෝ හෝයි සිතේ..........:dull:

    උබ ගෙම්බා කියන්න එපා කුමාරට හරිය