ඔව් සහෝ. ඔයා දැක්කද මම දාපු රිප්ලයි එක.
ඔව් බන් දැක්ක. මොන කියන්නද මන්ද??
ඔව් සහෝ. ඔයා දැක්කද මම දාපු රිප්ලයි එක.
මටත් ආසයි බන් කරන්න. එත් දැන් වෙලාව අඩුයි සෙට් වෙනවා.![]()
මාසෙකට සැරයක් වත් කරපං. මට දෙන්න පුලුවන් සපෝට් එකක් දෙන්නම්.


කිබුලට කරන්න කියමු.![]()

මාත් 100% ක් නොදන්නව වුනාට මේ දේවල් 90% ක් තේරුම් අරං හිටියේ. මට හිතෙන එක දෙයක් තියනවා. ඒ දේ තමයි විල්තෙර ආයි පටන්ගත්තේ නැත්තං දැනට මැරිල තියන එලකිරි රේඩියෝව නැවත කවදාවත් ජීවන හුස්ම ලබන්නෙ නෑ කියන එක. කිඹුලට වගේ යම් දෙයක් එක අරමුනකින් එක දිගට කරගෙන යන්න අපි කාටවත් බෑ. ආයි එලකිරි රේඩියෝව කියන දේ ඇති වෙන්න නම් විල්තෙර ආරම්භක පියවරක් වෙන්නම ඕනේ. කිඹුලා රේඩියෝව කරනව නම් මම බැනර් හදලා ත්රෙඩ් දාලා ප්රචාරය කිරීමේ සම්පූර්ණ වගකිම බාර ගන්නම්. කලින්ට වඩා රේඩියෝ අහන පිරිස දෙගුනයකින් වැඩි කරල දෙන්නම්. දෙසතියකට වරක් බැරිනම් මාසෙකට වරක් වත් විල්තෙර කියන සාරවත් වැඩසටහන විකාෂනය කරන්න පුලුවන් නම් හොදයි. අපි ජීටී එක්ක කතා කරලා තාක්ෂනික ගැටලු විසදගමු.
කිබුලට කරන්න කියමු.![]()
මේකයි වැඩේ.....එක්කෙනෙක් එක සිකුරාදාවක් අනිත් කෙනා අනිත් සිකුරාදා, එතකොට එක්කෙනෙක්ට මාසෙට මහන්සි වෙන්න ඕනේ 1 ප්රෝග්රෑම් එකකට විතරයි. අසන්නන්ට මාසෙට ප්රෝග්රෑම් 2 ක් තියනවා. මොකද හිතන්නේ![]()
මේකයි වැඩේ.....
දැන් ඔක කරනව නම් නිකං සිකුරාදට විතරක් සතියක් ඇර සතියක් කරල ගොඩ ගන්න බෑ. රේඩියෝ එක රෑ 8-10 ලයිව් කාස්ට් එකක් සහ ෆ්රි ටයිම් සර්වර් එකෙන් දුවවන්න වෙනවා. ඒකට අපි කරපු පරන ප්රෝග්රෑම් සර්වර් එකට අප් කරන්න වෙනවා. ඒ නිසා කලින් මේකේ දවස් 7ට වැඩසටහන් 7ක් කරන්න පුළුවන්, මේක කැපවෙලා කරන, අඩුම තරමේ අවුරුද්දක් වගකීම අරං කරන වැඩසටහන් කරන 7දෙනෙක්වත් ඕන...පරන කට්ටිය ගෙන් කරපු වැඩසටහන් වල පිටපත් ජීටීට ලැබෙන්න ඒන අප්ලොඩ් කරන්න සර්වර් එකට.
අළුතින් වැඩේ පටන් ගන්නව නම් විල්ගෙර විතරක් කරල වැඩක් නෑ මුළු රේඩියෝ එකම දවස7 දුවන්න හදන්න ඕන කියලයි මම නං හිතන්නේ.....
රේඩියෝ එකක් තියනව කියන්නේ සයිට් එකකට තමාගේ ම හඩක් තියනව කියන එක.......
තව 6ක් ඕන......ඒකට ත්රෙඩ් එකක් දාලා කරන්න පුලුවන් තව 5 දෙනෙක් හොයාගමුද කිඹුලයියේ.

තව 6ක් ඕන......
සදුදා,අගහරුවාදා,බදාදා,බ්රහස්පතින්දා, සෙනසුරාදා,ඉරිදා
සිකුරාදාට මැක්ස්බෝයිය ඉන්නව නේහ්![]()
එදයින් පස්සේ තමයි රේඩියෝ එක දිගටම අහන්න ගත්තේ. ගොඩක් අය හිතන්නේ ඕක එෆ්එම් චැනල් එකක් වගේ යන ඔන්ලයින් රේඩියෝ එකක් කියලා. ඒ නිසා කට්ටියට රේඩියෝ එක ගැන පැහැදිලි කරලා ත්රෙඩ් එකක් දාලා ඒක කරන්න කට්ටිය සහ තවත් වැඩි ප්රමාණයක් ශ්රාවකයෝ එකතු කර ගන්න පුලුවන්.මට හැම සිකුරාද ම කොරන්න බෑ කුකුලෝ.......බෑ බෑ තව 5 යි සිකුරාදට කිඹුලා ඉන්නවා. මැක්ස්බෝයිය සෙනසුරාදට. මේකයි අයියේ මේකෙ ඉන්න බහුතරයක් 2013 න් පස්සේ සාමාජික වුන අයට රේඩියෝ එක ගැන අවබෝදයක් නෑ. ඇත්තටම මටත් මුලදී අවබෝධයක් තිබුනේ නෑ. මුලින්ම රේඩියෝ එක අහන්න ආවේ කිඹුලගේ වොයිස් එක මොන වගේද බලන්න.එදයින් පස්සේ තමයි රේඩියෝ එක දිගටම අහන්න ගත්තේ. ගොඩක් අය හිතන්නේ ඕක එෆ්එම් චැනල් එකක් වගේ යන ඔන්ලයින් රේඩියෝ එකක් කියලා. ඒ නිසා කට්ටියට රේඩියෝ එක ගැන පැහැදිලි කරලා ත්රෙඩ් එකක් දාලා ඒක කරන්න කට්ටිය සහ තවත් වැඩි ප්රමාණයක් ශ්රාවකයෝ එකතු කර ගන්න පුලුවන්.


මට හැම සිකුරාද ම කොරන්න බෑ කුකුලෝ.......
මම මේ වල පයයි ගොඩ පයයි මනුස්සයා.......
අනික අපි වගේ නාකි හපුට්ටන් ඕක බදාගෙන හිටියොත් ඒක තරුණයන්ට කරන අසාධාරණයක්. ඒ නිසා තරුනයන්ට මේ මයික් එක දීල රේඩියෝ එක ගොඩ දානව නම් ගොඩ දාලා මකබැවෙන්නයි මගේ කම්පනාව!
මැක්ස්බෝයියත් එහෙම එකෙක්. රේඩියෝ ප්රෝග්රෑම් කරනව නම් විල්තෙර ඕනෙමයි. නැත්තං එකකින්වත් වැඩක් නෑ. 
මගෙ ඇත්ත වයස දන්නව ද?එහෙනම් ඉතිං ඔයාට වඩා අව්රුදු කීපයක් බාල මාත් නාකි හපුට්ටෙක්. කිරියෙන් 75% ක්ම නාකි හපුට්ටෝ.මැක්ස්බෝයියත් එහෙම එකෙක්. රේඩියෝ ප්රෝග්රෑම් කරනව නම් විල්තෙර ඕනෙමයි. නැත්තං එකකින්වත් වැඩක් නෑ.
![]()


මට හැම සිකුරාද ම කොරන්න බෑ කුකුලෝ.......
මම මේ වල පයයි ගොඩ පයයි මනුස්සයා.......
අනික අපි වගේ නාකි හපුට්ටන් ඕක බදාගෙන හිටියොත් ඒක තරුණයන්ට කරන අසාධාරණයක්. ඒ නිසා තරුනයන්ට මේ මයික් එක දීල රේඩියෝ එක ගොඩ දානව නම් ගොඩ දාලා මකබැවෙන්නයි මගේ කම්පනාව!

මගෙ ඇත්ත වයස දන්නව ද?
මගේ ඇත්තම වයස 110යි. මම අපන්නේ 1905 මාර්තු 7 වෙනිදා.
මොකක් නිසා ද මන්ද වයස ගිහින් තියෙන්නේ අඩුවෙන්.![]()


මගෙත් එහෙම සින් එකක් තමයි. මම උපන්නේ 1911 ජනවාරි. මොකක්දෝ සීන් එකක් නිසා තාම 32 වගේ වෙලා පේනවා![]()

කව්ද දැන් කිව්වේ උඹේ පෙනුම 32 වගේ කියල![]()
