එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලිංගික ප්‍රශ්න වලට උදව් කරන වැඩසටනක් මටත් කරන්න පුලුවන් උබලා කැමති නම් විතරක්.:yes:
    ඔයාට බැරිද අර කෙල්ලගෙ නංගි සලෙ මැදිය හෙලුවෙං ගියා වගේ කථා කියන රේඩියෝ ශෝ එකක් කරන්න ?
    අනිවා රජ FM කැලේ ඒක කලොත් නං :cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මචං ඒ කාලෙම ගත්ත තීරණයක් තමා පුක සුදු අන්ව ගන්නෙ නෑ කියන එක....
    අර බ්ලීච් වෙච්ච පාර දැන් උඹත් ඒ කැටගරි එකේ නේහ්!

    දැන් උඹේ බිස්නස් නම් සරුවෙයි මචං
    ඇයි දැන් සුදු *කක් නේහ් තියෙන්නේ:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :P

    [FONT=&quot]කරුණු පැහැදිළි කිරීමයි[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] එළකිරි රේඩියෝ වෙන් සතියක් හැර සතියක් කිවි දින නිශාවේ ඔබ වෙත ගෙන ආ සසල හද විල් තෙර වැඩසටහන හිටි අඩියේ නතර කිරීමට සිදුවීම පිළිබද ව මා යම් කරුණු පැහැදිළි කිරීමක් මේ මොහොතේ කළ යුතු ව ඇති බව සිතමි. මේ කරුණු පැහැදිළි කිරීම මදක් දීර්ඝ එකක් වනු ඇති අතර, එය අවසන දක්වා ඉවසිල්ලේන් සහ විවේකී මනසික[FONT=&quot]ින්[/FONT] කියවන ලෙස පළමුව ඔබෙන් ඇයදි සිටීමට කැමැත්තෙමි.[/FONT]

    [FONT=&quot]සසල හද විල් තෙර හිටි අඩියේ නතර කිරීමට ආසන්නත ම හේතුව-[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] මෙයට මුඛ්‍යතම හේතුව මා පත් වු දැඩි කළකිරීම බව ඍජුව ම දක්වනු කැමැත්තෙමි. නමුත් මේ කළකිරීම මෙහි සමහර අයවළුන් විසින් පවසා ඇති ආකාරයේ ශ්‍රාවකයන් ගේ හිගතාවයවත්, සසල හද විල් තෙර වෙනුයෙන් පලකරනු ලබන හුය වෙත දැක්වෙන ප්‍රතිචාර සංඛ්‍යාවවත් නොවන බව දැඩි ලෙස ම දන්වමි. සසල හද විල් තෙරට ශ්‍රාවකයන් ගේ කිසිදු හිගයක් නැත. එයට හේතුව හුය වෙත ප්‍රතිචාර දක්වන අයවලුන් ගේ ගණනට වඩා දස ගුණයකටත් වැඩි සංඛ්‍යාවක්, එළකිරි පවුලේ සාමාජිකයන් නොවන අයවළුන් පවා එය රසවිදින බව මම පෞද්ගලිකව දැනි සිටීමය. සමහර සේවා ස්ථානවල සගයින් කිවිදා නිශාවේ බීර කෑන් ද සහිතව සසල හද විල් තෙරට “සෙට් වෙන“ බව ද, සමහරුන් විල් තෙර මද පවන විදින්නේ ත්‍රෛයිලෝක විජය පත්‍රයන් ගේ ආශ්වාදය ද සහිතව බව මම දනිමි. අනික් කරුණ මා වැඩසටහනේ ජනප්‍රියතාවය මැනීමට හුය වෙත දැක්වෙන ප්‍රතිචාර නම් මිනුම් දණ්ඩ භාවිතා නොකිරීමය. රේඩියෝ ස්වර්ණ වසත් යුගය වන 2012-2013 කාලයේ දී නම් අපේ සමහර රේඩියෝ සගයන් එවැනි අස්ථානයක සිටි මුත්, මම කිසිදා ජනප්‍රියතාවය මැනීමට එවන් අස්ථානයක නොසිටියෙමි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] එසේ නම් කළකිරීම ඇති වූයේ කෙසේ ද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] 2014 සැප්තැම්බර් මාසය පමණ වන විට සසල හද විල් තෙර එළකිරී රේඩියෝ වේ එකම වැඩසටහන බවට පත් වී තිබුණි. කොටින් ම අප ස්වර්ණ වසත් යුගය ගෙවා, විඩා බර ගිම්හානය විදිමින් සිටියෙමු. ඒ ගැන කතා කරන්නට පෙර අප එළකිරි රේඩියෝවේ ස්වර්ණ වසත් යුගය ගැන මදක් ස්මරණය කරමු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] එළකිරි රේඩියෝවේ ස්වර්ණ වසත් යුගය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] මා එළකිරි රේඩියෝවට සම්බන්ධ වන විට එහි සිටි එළකිරියේ වයසින් කණිෂ්ඨතම සාමාජිකයා මෙන් ම වයසින් වැඩිමහල් ම සාමාජිකයා මම වීමි. එකල අපට දවස් 7ට වැඩසටහන් 16ක් පමණ තිබුනි. කොටින් ම කියනවා නම් වැඩසටහන් වල කාල පරතරයන් පිළිබදව අපි -රේඩියෝ සාමාජිකයන්-සුළු සුළු ආරවුල් පවා ඇති කර ගත්තෙමු. අපට කොතරම් රේඩියෝ වැඩසටහන් ඉදිරිපත් කරන්නන් සංඛ්‍යාවක් සිටියා ද යන්නට මේ ස්ක්‍රීන් කැප්චර් එක ඔබට සාක්ෂි සපයනු ඇත.[/FONT]

    attachment.php

    [FONT=&quot]

    බ්ලැක් ලිස්ට් මෙම්බර් ගේ හැර මේ සියළු ම අයවළුන් ගේ වැඩසටහන් වල පුර්ව ප්‍රචාරක ගීත-ජින්ගල්ස්- නිර්මාණය කලේ මම. අපට එක් එක් වැඩසහටන් සදහා වන හුය වලට අවශ්‍ය ග්‍රැෆික් නිර්මාණයන් සිදුවුයේ දිල්රසාන් සහ කැන්ඩියන් අතිනි. තාක්ෂණික අංශයේ සම්පූර්ණ බර ඇද්දේ බ්ලැක් සහ හශාන්දිස් විසිනි. නියමිත වේලාවට හුය නිර්මාණය කිරීම රේඩියෝ විසින් කරන ලදී. මට මුල සිට සිහිපත් කළ හැකි ආකාරයට එකල ඉදිරිපත් කළ වැඩසටහන් මේවාය.

    [/FONT]
    [FONT=&quot]රූෂාන් අක්තාර් හෙවත් [/FONT]Rooshan[FONT=&quot]2008- ටෙක් කඩේ[/FONT]
    BlackList_Member – Rock list with Black_list
    Dilrasan – BollyWood Hitz with Dilrasan
    DJ Gamaya – Hang Out with DJ Gamaya
    DJU9 – Remix Show
    HashanDis – Music is LIFE
    Hovi – Lemonade Mouth
    It’s My Style – Request Show
    Petsha – Mix sensation ([FONT=&quot]මේ යෝදි නං එකම එක ප්‍රෝග්‍රෑම් එකයි කලේ. ඊට පස්සේ අතුරුදහන් කිරියෙනුත්. අර පින්ක් පැන්තරය *ක හපාගෙන ඉන්නේ තාම මේ යෝදි ගියාට!)[/FONT]
    Randika Mendis – BollyWood Masala
    Somapala – Weekend [FONT=&quot]සින්දුලන්තය[/FONT]
    Too_Little – Once in the Blue Moon

    [FONT=&quot]පසුකාලීනව මෙන්න මේ ගොබිලෝ/ගොබිලියො ටිකත් රේඩියෝ කරුමාන්තෙට සෙට් වුණා[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    CoolParkingLot – Melody Unchanged
    Delmar – Hot Hitzz
    Hacket T - [FONT=&quot]සොදුරු ඉසව්ව[/FONT]
    Kandyan - [FONT=&quot]විසිතුර සහ පසු කාලීනව සැරිසර[/FONT]
    TharinduMJ – BollyWoodMIX
    Sasliit - [FONT=&quot]මියුරු ගීසර[/FONT]
    Rocat90 - [FONT=&quot]කලස[/FONT]
    U_Knw_Me - [FONT=&quot]ප්‍රේම සැදෑවෝ[/FONT]
    MaxboySL - [FONT=&quot]සුසංගීතා[/FONT]
    [FONT=&quot]ටිකිරි - අප්පු ගෙ බාගෙට සැලූන්[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පසුකාලීනව එකතු වෙච්ච ගෝතයන් ගෙන් සස්ලිට් ඇර අනිත් අය වැඩසටහන් 1යි 2යි හෝ උපරිම 6යි! සමහරු හොයා ගන්නත් නෑ...[/FONT]

    [FONT=&quot]අර රේඩියෝ ඇක්ටිවි ඇටිකිච්චා කිව්ව කතාවක් නිසා මේක දැම්මේ. රේඩියෝ වෙන් විවිධ වැඩසටහන් එන්න නම් විවිධ ඉදිරිපත් කරන්නන් සහ විවිධ මූල-අදහස් -කන්සෙප්ට්ස්- තියෙන්න ඕන. එකම පුද්ගයෙකුට විවිධ කන්සෙප්ට්ස් තියන වැඩසටහන් ගේන්න පුළුවන් වුනාට එක ම කටහඩ ඇහෙන එක හම්බ බෝරිං කියල තමා ඔය ජනමාධ්‍ය ගැන උගන්නන කොට කියල දෙන්නේ.....මම තනිවම කන්සෙට්ප්ස් 3ක් හැදුව රේඩියෝ වැඩසටහන් වලට.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    1. [FONT=&quot]සසල සද විල් තෙර - මම කරගෙන ගිය එක[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    2. [FONT=&quot]ප්‍රේම සැදෑවෝ කන්සෙප්ට් එකක් විදියට එක වැඩසටහනක් කරල ඒක බාර දෙන්න කෙනෙක් නැතුව ඉදලා අන්තිමට යූ_නෝ_මි කරපු වැඩසටහන[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    3. Yans Bar With [FONT=&quot]අංගොඩයා[/FONT] [FONT=&quot]- අංගොඩයා කියන්නේ අත්භූත පුද්ගලයෙක්-නිකං බූතයෙක් වගේ, එනව යනවා! දන්නෝ දනිති-නොදන්නෝ උඩ බලං හිටිති![/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ විදියට විවිධත්වයක් තියන වැඩසටහන් ගණනක් ඉදිරිපත් වුනත් පසු කාලයක හේතු කීපයක් නිසා ඒව එක එක හැලුණා. එක එක හේතු කිව්වේ සමහර අයට තිබ්බේ රේඩියෝ වැඩසටහනක් කිරීමේ අර ත්‍රිල විතරයි. එහෙම ත්‍රිල් වාදීන් සහ තමන් ගේ කටහඩේ පෞරුෂයක් නෑ/නාකි පාටයි/ලොල් සහගතයි කියල මනෝ විකාර හිතින් හිතා ගන්න ඈයෝ ඉතිං වැඩසටහන් එකයි දෙකයි තමා. අනික් කාරණය විවිධ කටයුතු වලට කාර්ය බහුල වීම. රස්සා/ඉගෙනිමේ වැඩ/විදේශ ගත වීම්/කසාද බැදල බිරිද/දරුවො නලවන්නට වීම් වගේ ඒවා. සමහරුන්ට රේඩියෝ කරද්දි වෙන වෙන න්‍යය පත්‍ර තිබුණා පැහැදිලිව ම. ඒ කරන ගමන් තමන් වෙනම රේඩියෝ එකක් පටන් අරං, මේක අල වෙන්න ඇරලා ඒක නග්ගලා ගැනීම් වගේ ඒවා. තාක්ෂණය පැත්තෙන් වෙච්ච අතපසුවීම් වලින් දිගින් දිගටම පහරකාපු මම සහ රන්දික මෙන්ඩිස් වගේ අය ඉන්නේ කළකිරීමක.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] එළකිරි රේඩියෝවේ තාක්ෂණය පැත්ත මෙහෙයවන්නේ අපිට වඩා මේකේ පට්ට සීනියර් සාමාජියන් කීප දෙනෙක්. මම මෙහි දී නම් සදහන් කරල ඇගිල්ල දිගු නොකරන්නේ ඔවුන් කලින් ඉතා ම හොද මට්ටමේ තාක්ෂනික සහයෝගයක් අපිට දීල තියන එකේ කෘතවේදීත්වය මම තියන්න ඕන නිසා. නමුත් පහු පහු වෙන කොට කොහු කොහු වීම න්‍යාය නිසා මේ පැත්ත හරියට කෙරුනේ නෑ. අපිට වැඩසටහන පටන් ගන්න ත්‍රෙඩ් එක දාගන්න රේඩියෝ ලොක්කව හොයන්න දේසදීපංකරේ දුවන්න වණා. අළුතෙන් බැනර් එකක්, ෆේස් බුක් බැනර් එකක් ගහගන්න කෙනෙක් නෑ.අන්තිමට මම කරපු ඒවයේ බැනර් හැද්වේ පරිගනක [FONT=&quot]ග්‍රැෆික්[/FONT] ගැන අදෝ සංසාරයක් නොදන්නා දත් කිඹුළා වන මා විසින්. විශේෂිත වැඩසටහන් වලට කරන්න ඕන පූර්ව ප්‍රචාරක වැඩත් තනියම මටමයි අදින්න වුණේ. එහෙම කරලත් අවසාන මෙහොතේ වැඩසටහන කරන්න ගන්න කොට ඒක මෙතනින් ස්ට්‍රීම් කරන්න සර්වර් එක ඕකේ නැත්තං, නැත්තං මෙතනින් ස්ට්‍රීම් වෙනව සර්වර් එකෙන් අසන්නන්ට ස්ට්‍රීම් එක ඩිස්ට්‍රිබියුට් වෙන්නේ නැත්තං ඒක හදා ගන්න මම දන්නෙත් නෑ, මට බලයක් ඇත්තෙත් නෑ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මම මේ කියන්නේ සසල හද විල්තෙර එළකිරි රේඩියෝ එකේ එකම වැඩසටහන කියල ඒකට වැද ගෙන පුදා ගෙන ඉන්න ඕන කියන දේ නෙවෙයි. තාක්ෂනික අංශයේ ඉන්න සහෝදරයන් දන්නවා මම මේක කරන්න දරන වෙහෙස. එතකොට හැම දාමත් නෙවෙයි මේක සති දෙකකට සැරයයි. සර්වර් එකේ තියන අවුල් පොඩ්ඩක් ලිහල තියන්න පුළුවන් වෙන්න ඕන නේද අඩු තරමේ මේක අහන උන් ගේ බලාපොරොත්තුව වෙනුවෙන්. මෙන්න මේ දේ තමා අතිශය බරපතල විදියට නිවැරදි වෙන්න ඕන දේ, සහ සසල හද විල් තෙරට තිත තියන්න ආසන්න ම හේතුව.[/FONT]

    [FONT=&quot]අනික මට පසු තැවීමක් තියනව පෞද්ගලිකව ම මං-ඒ කියන්නේ කිඹුලා- නිසා රේඩියෝවට අළුත් සාමාජිකයො එන එක නැවතිලා ද කියලා. මොකද මම ආවයින් පස්සේ රේඩියෝ වැඩසටහන් වෙන ම අනන්‍යතාවයක් හිටින්න හැදුවා, ජින්ගල්, ටැග් ආදිය හදලා. අනික මං දිහා බලාගෙන ඉන්න අය මම කරන ස්ටෑන්ඩර්ඩ් එකට තමන්ට කරන්න බෑ දෙයක් ඒ නිසා මේකට එන්න බෑ වගේ අදහසක් මට පේන්න තියන නිසා. ඒක මගේ පෞද්ගලික පසු තැවීමක්. ඒක වෙනස් කරනව නම් කරන්න පුළුවන් අලුතෙන් මේකට එන උන්ට විතරයි.[/FONT]

    [FONT=&quot]මම හිතන්නේ නෑ සසල හද විල්තෙර විතරක් පටන් ගන්න එක මේකට පිළියමක් කියලා. අපිට ඕන අලුත් කටහඩවල්, අළුත් කන්සෙප්ට්ස් සහ අළුත් වැඩසටහන්. මම මෙන්න මේ විදියට හිතල තියනවා..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පරිගණක සහ අනෙකුත් තාක්ෂනික දේවල් ගැන වැඩසටහනක්[/FONT]
    [FONT=&quot]කලා ලොවේ සිද්ධි සිදුවීම් සහ ඕන ම නං ගොසිප් ගැන වැඩසටහනක්[/FONT]
    [FONT=&quot]සතියේ සිදුවුණු දේශපාලන අලකලංචි ගැන මැදහත් පුද්ගලයෙක් ගෙන එන සමාලෝචනාත්මක වැඩසටහනක්[/FONT]
    [FONT=&quot]ලෝකේ සිදුවන දේ ගැන කෙරෙන විග්‍රහත්මක වැඩසටහනක්[/FONT]
    [FONT=&quot]රික්වෙස්ට් ෂෝ එකක් (සියලු ම භාෂා වල ගීත)[/FONT]
    [FONT=&quot]අළුත් සිංදු (භාෂා ගනනාවකින් එක අඝුත් ගීත-විශේෂයෙන් එළකිරියට අප්ලෝඩ් වෙන ඒවා)[/FONT]
    [FONT=&quot]හින්දි ගීත සහ සිනමාව ගැන වැඩසටහනක්[/FONT]

    [FONT=&quot]මේව කරන්න පුළුවන් උන් ඉදිරිපත් වෙයල්ලා රේඩියෝ එක ගොඩ දාන්න ඕන ම නං.....රේඩියෝව ගොඩ ගියොත් සසල හද විල් තෙර නිකං ම ඇහෙන්න ග[FONT=&quot]නියි[/FONT].[/FONT]
    [FONT=&quot]එච්චරයි මට කියන්න තියෙන්නේ මේ කැරැල්ල/මත විමසීම/ මත ප්‍රකාශ කිරීම ගැන ඔබතුමාලා ගේ.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බොහොම ස්තූතියි මෙච්චර කියෙව්වට![/FONT]

    ඇත්ත ඇත්ත උබ කියන එක ඇත්ත

    මේලෝ හත්තිලව්වක් තේරුනේ නෑ බන් පරනවිතාන මහත්තයා ඔනේ වෙයි මේක පරිවර්තනය කරගන්න.:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලිංගික ප්‍රශ්න වලට උදව් කරන වැඩසටනක් මටත් කරන්න පුලුවන් උබලා කැමති නම් විතරක්.:yes:

    :rofl::rofl::rofl:අපෝ දැනට කරන ටික ඇති..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලිංගික ප්‍රශ්න වලට උදව් කරන වැඩසටනක් මටත් කරන්න පුලුවන් උබලා කැමති නම් විතරක්.:yes:

    තෝ නේද බ්ලීඩ් වුනේ ලඟදි කියල කොන්ඩම් පාවිච්චි නොකර සංසර්ගෙ යෙදුන, දැන් ඒඩ්ස් හැදෙයිද කියල ත්‍රෙඩ් දැම්මෙ :dull: :dull: :dull:
    උඹේ උදව් හොඳයි ලඞ්කාවෙ ජනගහනෙ පාලනේ කරන්න වගේ :dull: :dull: :dull:
    හැබැයි ඔහොම විඳෝල මැරෙන ක්‍රම නැතුව එක පාරටම සෙට්ට පෝච්චි කලානං තමා හොඳ :dull: :dull: :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    DAN KAWADADA MEKA PATAN GANNE
    කවුරු හරි කොහොදි හරි එහෙම කියල තියනව ද බොස්?
    පොඩ්ඩක් ඇස් දෙක පෙන්න ගත්තොත් නරක ද?
    දැන් ඔය හැට ඇදිරිය එන කාලේ නෙවැ!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේලෝ හත්තිලව්වක් තේරුනේ නෑ බන් පරනවිතාන මහත්තයා ඔනේ වෙයි මේක පරිවර්තනය කරගන්න.:rofl:
    කොහොමත් *ක බ්ලීච් වෙච්ච උන්ට මේව තේරෙනව අඩුයි මචං....
    නෝ වොන්ඩර් ඈස් යූ ගොට් යුවර් ඈස් බ්ලීච්ඩ් රීසන්ට්ලි!!!!!!!!:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    [FONT=&quot]කරුණු පැහැදිළි කිරීමයි[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] එළකිරි රේඩියෝ වෙන් සතියක් හැර සතියක් කිවි දින නිශාවේ ඔබ වෙත ගෙන ආ සසල හද විල් තෙර වැඩසටහන හිටි අඩියේ නතර කිරීමට සිදුවීම පිළිබද ව මා යම් කරුණු පැහැදිළි කිරීමක් මේ මොහොතේ කළ යුතු ව ඇති බව සිතමි. මේ කරුණු පැහැදිළි කිරීම මදක් දීර්ඝ එකක් වනු ඇති අතර, එය අවසන දක්වා ඉවසිල්ලේන් සහ විවේකී මනසික[FONT=&quot]ින්[/FONT] කියවන ලෙස පළමුව ඔබෙන් ඇයදි සිටීමට කැමැත්තෙමි.[/FONT]

    [FONT=&quot]සසල හද විල් තෙර හිටි අඩියේ නතර කිරීමට ආසන්නත ම හේතුව-[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] මෙයට මුඛ්‍යතම හේතුව මා පත් වු දැඩි කළකිරීම බව ඍජුව ම දක්වනු කැමැත්තෙමි. නමුත් මේ කළකිරීම මෙහි සමහර අයවළුන් විසින් පවසා ඇති ආකාරයේ ශ්‍රාවකයන් ගේ හිගතාවයවත්, සසල හද විල් තෙර වෙනුයෙන් පලකරනු ලබන හුය වෙත දැක්වෙන ප්‍රතිචාර සංඛ්‍යාවවත් නොවන බව දැඩි ලෙස ම දන්වමි. සසල හද විල් තෙරට ශ්‍රාවකයන් ගේ කිසිදු හිගයක් නැත. එයට හේතුව හුය වෙත ප්‍රතිචාර දක්වන අයවලුන් ගේ ගණනට වඩා දස ගුණයකටත් වැඩි සංඛ්‍යාවක්, එළකිරි පවුලේ සාමාජිකයන් නොවන අයවළුන් පවා එය රසවිදින බව මම පෞද්ගලිකව දැනි සිටීමය. සමහර සේවා ස්ථානවල සගයින් කිවිදා නිශාවේ බීර කෑන් ද සහිතව සසල හද විල් තෙරට “සෙට් වෙන“ බව ද, සමහරුන් විල් තෙර මද පවන විදින්නේ ත්‍රෛයිලෝක විජය පත්‍රයන් ගේ ආශ්වාදය ද සහිතව බව මම දනිමි. අනික් කරුණ මා වැඩසටහනේ ජනප්‍රියතාවය මැනීමට හුය වෙත දැක්වෙන ප්‍රතිචාර නම් මිනුම් දණ්ඩ භාවිතා නොකිරීමය. රේඩියෝ ස්වර්ණ වසත් යුගය වන 2012-2013 කාලයේ දී නම් අපේ සමහර රේඩියෝ සගයන් එවැනි අස්ථානයක සිටි මුත්, මම කිසිදා ජනප්‍රියතාවය මැනීමට එවන් අස්ථානයක නොසිටියෙමි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] එසේ නම් කළකිරීම ඇති වූයේ කෙසේ ද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] 2014 සැප්තැම්බර් මාසය පමණ වන විට සසල හද විල් තෙර එළකිරී රේඩියෝ වේ එකම වැඩසටහන බවට පත් වී තිබුණි. කොටින් ම අප ස්වර්ණ වසත් යුගය ගෙවා, විඩා බර ගිම්හානය විදිමින් සිටියෙමු. ඒ ගැන කතා කරන්නට පෙර අප එළකිරි රේඩියෝවේ ස්වර්ණ වසත් යුගය ගැන මදක් ස්මරණය කරමු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] එළකිරි රේඩියෝවේ ස්වර්ණ වසත් යුගය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] මා එළකිරි රේඩියෝවට සම්බන්ධ වන විට එහි සිටි එළකිරියේ වයසින් කණිෂ්ඨතම සාමාජිකයා මෙන් ම වයසින් වැඩිමහල් ම සාමාජිකයා මම වීමි. එකල අපට දවස් 7ට වැඩසටහන් 16ක් පමණ තිබුනි. කොටින් ම කියනවා නම් වැඩසටහන් වල කාල පරතරයන් පිළිබදව අපි -රේඩියෝ සාමාජිකයන්-සුළු සුළු ආරවුල් පවා ඇති කර ගත්තෙමු. අපට කොතරම් රේඩියෝ වැඩසටහන් ඉදිරිපත් කරන්නන් සංඛ්‍යාවක් සිටියා ද යන්නට මේ ස්ක්‍රීන් කැප්චර් එක ඔබට සාක්ෂි සපයනු ඇත.[/FONT]

    attachment.php

    [FONT=&quot]

    බ්ලැක් ලිස්ට් මෙම්බර් ගේ හැර මේ සියළු ම අයවළුන් ගේ වැඩසටහන් වල පුර්ව ප්‍රචාරක ගීත-ජින්ගල්ස්- නිර්මාණය කලේ මම. අපට එක් එක් වැඩසහටන් සදහා වන හුය වලට අවශ්‍ය ග්‍රැෆික් නිර්මාණයන් සිදුවුයේ දිල්රසාන් සහ කැන්ඩියන් අතිනි. තාක්ෂණික අංශයේ සම්පූර්ණ බර ඇද්දේ බ්ලැක් සහ හශාන්දිස් විසිනි. නියමිත වේලාවට හුය නිර්මාණය කිරීම රේඩියෝ විසින් කරන ලදී. මට මුල සිට සිහිපත් කළ හැකි ආකාරයට එකල ඉදිරිපත් කළ වැඩසටහන් මේවාය.

    [/FONT]
    [FONT=&quot]රූෂාන් අක්තාර් හෙවත් [/FONT]Rooshan[FONT=&quot]2008- ටෙක් කඩේ[/FONT]
    BlackList_Member – Rock list with Black_list
    Dilrasan – BollyWood Hitz with Dilrasan
    DJ Gamaya – Hang Out with DJ Gamaya
    DJU9 – Remix Show
    HashanDis – Music is LIFE
    Hovi – Lemonade Mouth
    It’s My Style – Request Show
    Petsha – Mix sensation ([FONT=&quot]මේ යෝදි නං එකම එක ප්‍රෝග්‍රෑම් එකයි කලේ. ඊට පස්සේ අතුරුදහන් කිරියෙනුත්. අර පින්ක් පැන්තරය *ක හපාගෙන ඉන්නේ තාම මේ යෝදි ගියාට!)[/FONT]
    Randika Mendis – BollyWood Masala
    Somapala – Weekend [FONT=&quot]සින්දුලන්තය[/FONT]
    Too_Little – Once in the Blue Moon

    [FONT=&quot]පසුකාලීනව මෙන්න මේ ගොබිලෝ/ගොබිලියො ටිකත් රේඩියෝ කරුමාන්තෙට සෙට් වුණා[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    CoolParkingLot – Melody Unchanged
    Delmar – Hot Hitzz
    Hacket T - [FONT=&quot]සොදුරු ඉසව්ව[/FONT]
    Kandyan - [FONT=&quot]විසිතුර සහ පසු කාලීනව සැරිසර[/FONT]
    TharinduMJ – BollyWoodMIX
    Sasliit - [FONT=&quot]මියුරු ගීසර[/FONT]
    Rocat90 - [FONT=&quot]කලස[/FONT]
    U_Knw_Me - [FONT=&quot]ප්‍රේම සැදෑවෝ[/FONT]
    MaxboySL - [FONT=&quot]සුසංගීතා[/FONT]
    [FONT=&quot]ටිකිරි - අප්පු ගෙ බාගෙට සැලූන්[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පසුකාලීනව එකතු වෙච්ච ගෝතයන් ගෙන් සස්ලිට් ඇර අනිත් අය වැඩසටහන් 1යි 2යි හෝ උපරිම 6යි! සමහරු හොයා ගන්නත් නෑ...[/FONT]

    [FONT=&quot]අර රේඩියෝ ඇක්ටිවි ඇටිකිච්චා කිව්ව කතාවක් නිසා මේක දැම්මේ. රේඩියෝ වෙන් විවිධ වැඩසටහන් එන්න නම් විවිධ ඉදිරිපත් කරන්නන් සහ විවිධ මූල-අදහස් -කන්සෙප්ට්ස්- තියෙන්න ඕන. එකම පුද්ගයෙකුට විවිධ කන්සෙප්ට්ස් තියන වැඩසටහන් ගේන්න පුළුවන් වුනාට එක ම කටහඩ ඇහෙන එක හම්බ බෝරිං කියල තමා ඔය ජනමාධ්‍ය ගැන උගන්නන කොට කියල දෙන්නේ.....මම තනිවම කන්සෙට්ප්ස් 3ක් හැදුව රේඩියෝ වැඩසටහන් වලට.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    1. [FONT=&quot]සසල සද විල් තෙර - මම කරගෙන ගිය එක[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    2. [FONT=&quot]ප්‍රේම සැදෑවෝ කන්සෙප්ට් එකක් විදියට එක වැඩසටහනක් කරල ඒක බාර දෙන්න කෙනෙක් නැතුව ඉදලා අන්තිමට යූ_නෝ_මි කරපු වැඩසටහන[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    3. Yans Bar With [FONT=&quot]අංගොඩයා[/FONT] [FONT=&quot]- අංගොඩයා කියන්නේ අත්භූත පුද්ගලයෙක්-නිකං බූතයෙක් වගේ, එනව යනවා! දන්නෝ දනිති-නොදන්නෝ උඩ බලං හිටිති![/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ විදියට විවිධත්වයක් තියන වැඩසටහන් ගණනක් ඉදිරිපත් වුනත් පසු කාලයක හේතු කීපයක් නිසා ඒව එක එක හැලුණා. එක එක හේතු කිව්වේ සමහර අයට තිබ්බේ රේඩියෝ වැඩසටහනක් කිරීමේ අර ත්‍රිල විතරයි. එහෙම ත්‍රිල් වාදීන් සහ තමන් ගේ කටහඩේ පෞරුෂයක් නෑ/නාකි පාටයි/ලොල් සහගතයි කියල මනෝ විකාර හිතින් හිතා ගන්න ඈයෝ ඉතිං වැඩසටහන් එකයි දෙකයි තමා. අනික් කාරණය විවිධ කටයුතු වලට කාර්ය බහුල වීම. රස්සා/ඉගෙනිමේ වැඩ/විදේශ ගත වීම්/කසාද බැදල බිරිද/දරුවො නලවන්නට වීම් වගේ ඒවා. සමහරුන්ට රේඩියෝ කරද්දි වෙන වෙන න්‍යය පත්‍ර තිබුණා පැහැදිලිව ම. ඒ කරන ගමන් තමන් වෙනම රේඩියෝ එකක් පටන් අරං, මේක අල වෙන්න ඇරලා ඒක නග්ගලා ගැනීම් වගේ ඒවා. තාක්ෂණය පැත්තෙන් වෙච්ච අතපසුවීම් වලින් දිගින් දිගටම පහරකාපු මම සහ රන්දික මෙන්ඩිස් වගේ අය ඉන්නේ කළකිරීමක.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] එළකිරි රේඩියෝවේ තාක්ෂණය පැත්ත මෙහෙයවන්නේ අපිට වඩා මේකේ පට්ට සීනියර් සාමාජියන් කීප දෙනෙක්. මම මෙහි දී නම් සදහන් කරල ඇගිල්ල දිගු නොකරන්නේ ඔවුන් කලින් ඉතා ම හොද මට්ටමේ තාක්ෂනික සහයෝගයක් අපිට දීල තියන එකේ කෘතවේදීත්වය මම තියන්න ඕන නිසා. නමුත් පහු පහු වෙන කොට කොහු කොහු වීම න්‍යාය නිසා මේ පැත්ත හරියට කෙරුනේ නෑ. අපිට වැඩසටහන පටන් ගන්න ත්‍රෙඩ් එක දාගන්න රේඩියෝ ලොක්කව හොයන්න දේසදීපංකරේ දුවන්න වණා. අළුතෙන් බැනර් එකක්, ෆේස් බුක් බැනර් එකක් ගහගන්න කෙනෙක් නෑ.අන්තිමට මම කරපු ඒවයේ බැනර් හැද්වේ පරිගනක [FONT=&quot]ග්‍රැෆික්[/FONT] ගැන අදෝ සංසාරයක් නොදන්නා දත් කිඹුළා වන මා විසින්. විශේෂිත වැඩසටහන් වලට කරන්න ඕන පූර්ව ප්‍රචාරක වැඩත් තනියම මටමයි අදින්න වුණේ. එහෙම කරලත් අවසාන මෙහොතේ වැඩසටහන කරන්න ගන්න කොට ඒක මෙතනින් ස්ට්‍රීම් කරන්න සර්වර් එක ඕකේ නැත්තං, නැත්තං මෙතනින් ස්ට්‍රීම් වෙනව සර්වර් එකෙන් අසන්නන්ට ස්ට්‍රීම් එක ඩිස්ට්‍රිබියුට් වෙන්නේ නැත්තං ඒක හදා ගන්න මම දන්නෙත් නෑ, මට බලයක් ඇත්තෙත් නෑ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මම මේ කියන්නේ සසල හද විල්තෙර එළකිරි රේඩියෝ එකේ එකම වැඩසටහන කියල ඒකට වැද ගෙන පුදා ගෙන ඉන්න ඕන කියන දේ නෙවෙයි. තාක්ෂනික අංශයේ ඉන්න සහෝදරයන් දන්නවා මම මේක කරන්න දරන වෙහෙස. එතකොට හැම දාමත් නෙවෙයි මේක සති දෙකකට සැරයයි. සර්වර් එකේ තියන අවුල් පොඩ්ඩක් ලිහල තියන්න පුළුවන් වෙන්න ඕන නේද අඩු තරමේ මේක අහන උන් ගේ බලාපොරොත්තුව වෙනුවෙන්. මෙන්න මේ දේ තමා අතිශය බරපතල විදියට නිවැරදි වෙන්න ඕන දේ, සහ සසල හද විල් තෙරට තිත තියන්න ආසන්න ම හේතුව.[/FONT]

    [FONT=&quot]අනික මට පසු තැවීමක් තියනව පෞද්ගලිකව ම මං-ඒ කියන්නේ කිඹුලා- නිසා රේඩියෝවට අළුත් සාමාජිකයො එන එක නැවතිලා ද කියලා. මොකද මම ආවයින් පස්සේ රේඩියෝ වැඩසටහන් වෙන ම අනන්‍යතාවයක් හිටින්න හැදුවා, ජින්ගල්, ටැග් ආදිය හදලා. අනික මං දිහා බලාගෙන ඉන්න අය මම කරන ස්ටෑන්ඩර්ඩ් එකට තමන්ට කරන්න බෑ දෙයක් ඒ නිසා මේකට එන්න බෑ වගේ අදහසක් මට පේන්න තියන නිසා. ඒක මගේ පෞද්ගලික පසු තැවීමක්. ඒක වෙනස් කරනව නම් කරන්න පුළුවන් අලුතෙන් මේකට එන උන්ට විතරයි.[/FONT]

    [FONT=&quot]මම හිතන්නේ නෑ සසල හද විල්තෙර විතරක් පටන් ගන්න එක මේකට පිළියමක් කියලා. අපිට ඕන අලුත් කටහඩවල්, අළුත් කන්සෙප්ට්ස් සහ අළුත් වැඩසටහන්. මම මෙන්න මේ විදියට හිතල තියනවා..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පරිගණක සහ අනෙකුත් තාක්ෂනික දේවල් ගැන වැඩසටහනක්[/FONT]
    [FONT=&quot]කලා ලොවේ සිද්ධි සිදුවීම් සහ ඕන ම නං ගොසිප් ගැන වැඩසටහනක්[/FONT]
    [FONT=&quot]සතියේ සිදුවුණු දේශපාලන අලකලංචි ගැන මැදහත් පුද්ගලයෙක් ගෙන එන සමාලෝචනාත්මක වැඩසටහනක්[/FONT]
    [FONT=&quot]ලෝකේ සිදුවන දේ ගැන කෙරෙන විග්‍රහත්මක වැඩසටහනක්[/FONT]
    [FONT=&quot]රික්වෙස්ට් ෂෝ එකක් (සියලු ම භාෂා වල ගීත)[/FONT]
    [FONT=&quot]අළුත් සිංදු (භාෂා ගනනාවකින් එක අඝුත් ගීත-විශේෂයෙන් එළකිරියට අප්ලෝඩ් වෙන ඒවා)[/FONT]
    [FONT=&quot]හින්දි ගීත සහ සිනමාව ගැන වැඩසටහනක්[/FONT]

    [FONT=&quot]මේව කරන්න පුළුවන් උන් ඉදිරිපත් වෙයල්ලා රේඩියෝ එක ගොඩ දාන්න ඕන ම නං.....රේඩියෝව ගොඩ ගියොත් සසල හද විල් තෙර නිකං ම ඇහෙන්න ග[FONT=&quot]නියි[/FONT].[/FONT]
    [FONT=&quot]එච්චරයි මට කියන්න තියෙන්නේ මේ කැරැල්ල/මත විමසීම/ මත ප්‍රකාශ කිරීම ගැන ඔබතුමාලා ගේ.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බොහොම ස්තූතියි මෙච්චර කියෙව්වට![/FONT]
    :yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    [FONT=&quot]කරුණු පැහැදිළි කිරීමයි[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] එළකිරි රේඩියෝ වෙන් සතියක් හැර සතියක් කිවි දින නිශාවේ ඔබ වෙත ගෙන ආ සසල හද විල් තෙර වැඩසටහන හිටි අඩියේ නතර කිරීමට සිදුවීම පිළිබද ව මා යම් කරුණු පැහැදිළි කිරීමක් මේ මොහොතේ කළ යුතු ව ඇති බව සිතමි. මේ කරුණු පැහැදිළි කිරීම මදක් දීර්ඝ එකක් වනු ඇති අතර, එය අවසන දක්වා ඉවසිල්ලේන් සහ විවේකී මනසික[FONT=&quot]ින්[/FONT] කියවන ලෙස පළමුව ඔබෙන් ඇයදි සිටීමට කැමැත්තෙමි.[/FONT]

    ........................
    ........................
    ........................
    ........................
    මාත් 100% ක් නොදන්නව වුනාට මේ දේවල් 90% ක් තේරුම් අරං හිටියේ. මට හිතෙන එක දෙයක් තියනවා. ඒ දේ තමයි විල්තෙර ආයි පටන්ගත්තේ නැත්තං දැනට මැරිල තියන එලකිරි රේඩියෝව නැවත කවදාවත් ජීවන හුස්ම ලබන්නෙ නෑ කියන එක. කිඹුලට වගේ යම් දෙයක් එක අරමුනකින් එක දිගට කරගෙන යන්න අපි කාටවත් බෑ. ආයි එලකිරි රේඩියෝව කියන දේ ඇති වෙන්න නම් විල්තෙර ආරම්භක පියවරක් වෙන්නම ඕනේ. කිඹුලා රේඩියෝව කරනව නම් මම බැනර් හදලා ත්‍රෙඩ් දාලා ප්‍රචාරය කිරීමේ සම්පූර්ණ වගකිම බාර ගන්නම්. කලින්ට වඩා රේඩියෝ අහන පිරිස දෙගුනයකින් වැඩි කරල දෙන්නම්. දෙසතියකට වරක් බැරිනම් මාසෙකට වරක් වත් විල්තෙර කියන සාරවත් වැඩසටහන විකාෂනය කරන්න පුලුවන් නම් හොදයි. අපි ජීටී එක්ක කතා කරලා තාක්ෂනික ගැටලු විසදගමු.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයාට බැරිද අර කෙල්ලගෙ නංගි සලෙ මැදිය හෙලුවෙං ගියා වගේ කථා කියන රේඩියෝ ශෝ එකක් කරන්න ?
    අනිවා රජ FM කැලේ ඒක කලොත් නං :cool::cool:

    :rofl: එහෙනම් රජ FM එකට කලා වගේ රජය මැදිහත් වෙලා වරණ නියෝගයක් දාවයා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිබුල විසත්රේ කියල තියනවනේ. එත් එතින් සසල හද විල්තෙර පටන් ගන්නව න්ම තමයි හොද.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිබුල විසත්රේ කියල තියනවනේ. එත් එතින් සසල හද විල්තෙර පටන් ගන්නව න්ම තමයි හොද.

    ඔව් සහෝ. ඔයා දැක්කද මම දාපු රිප්ලයි එක.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    සේරටම කලින් ඕකේ ඉන්න බක පඩියෝ ටික අයින් කරල ඉන්න ඕනි
    ඇඩ්මින් හොදයි හැබැයි අැඩ්මින් වගේ රඟපාන්න ආස පොන්නයෙක් ඉන්නව මේකේ
    සමහරු සමහරුන්ගේ පවර් අරන් නටපු නැටිල්ල අපි දන්නව
    ඒ වගේ පොන්න වැඩත් තිබුන ඕකේ
    මටනම් පුද්ගලිකව අප්පිරියයි :yes:
    පූවා උයා
    8.gif