එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෑ බෑ තව 5 යි සිකුරාදට කිඹුලා ඉන්නවා. මැක්ස්බෝයිය සෙනසුරාදට. මේකයි අයියේ මේකෙ ඉන්න බහුතරයක් 2013 න් පස්සේ සාමාජික වුන අයට රේඩියෝ එක ගැන අවබෝදයක් නෑ. ඇත්තටම මටත් මුලදී අවබෝධයක් තිබුනේ නෑ. මුලින්ම රේඩියෝ එක අහන්න ආවේ කිඹුලගේ වොයිස් එක මොන වගේද බලන්න. :D එදයින් පස්සේ තමයි රේඩියෝ එක දිගටම අහන්න ගත්තේ. ගොඩක් අය හිතන්නේ ඕක එෆ්එම් චැනල් එකක් වගේ යන ඔන්ලයින් රේඩියෝ එකක් කියලා. ඒ නිසා කට්ටියට රේඩියෝ එක ගැන පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාලා ඒක කරන්න කට්ටිය සහ තවත් වැඩි ප්‍රමාණයක් ශ්‍රාවකයෝ එකතු කර ගන්න පුලුවන්.

    :rolleyes:onna ohe kamak nea..

    mata ohoma hakiyawak neane..:no:. Specially, broad knowledge:D

    kimbulawa anuasaka putuwe tiyala tharuna set ekak haduwanam hari.... kimbulagen paan gannawa.... eetapasse nawaka tharu supervise karanawa kimbula.... surprising idiripath kireem karanawa kimbula maseta deparakwath what you say?:yes:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙනම් ඉතිං ඔයාට වඩා අව්රුදු කීපයක් බාල මාත් නාකි හපුට්ටෙක්. කිරියෙන් 75% ක්ම නාකි හපුට්ටෝ. :P මැක්ස්බෝයියත් එහෙම එකෙක්. රේඩියෝ ප්‍රෝග්‍රෑම් කරනව නම් විල්තෙර ඕනෙමයි. නැත්තං එකකින්වත් වැඩක් නෑ. :dull:

    හපුට්ට කවුද බෝල:angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rolleyes:onna ohe kamak nea..

    mata ohoma hakiyawak neane..:no:. Specially, broad knowledge:D

    kimbulawa anuasaka putuwe tiyala tharuna set ekak haduwanam hari.... kimbulagen paan gannawa.... eetapasse nawaka tharu supervise karanawa kimbula.... surprising idiripath kireem karanawa kimbula maseta deparakwath what you say?:yes:

    කොහොමත් එතින් කිබුලට කිට්ටුවෙන්න අපිට බැහැ. එකයි කිබුල අත්‍යවශ්‍යම.

    කැන්ඩියන්, සස්ලිට් උන් දෙන්න තමයි කුබුල ගානට ලංවෙන්න වත් පුළුවන්:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එලකිරි රේඩියෝව අහලම නැ. අහන්න ආසයි.

    avatar479955_1.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සේරටම කලින් ඕකේ ඉන්න බක පඩියෝ ටික අයින් කරල ඉන්න ඕනි
    ඇඩ්මින් හොදයි හැබැයි අැඩ්මින් වගේ රඟපාන්න ආස පොන්නයෙක් ඉන්නව මේකේ
    සමහරු සමහරුන්ගේ පවර් අරන් නටපු නැටිල්ල අපි දන්නව
    ඒ වගේ පොන්න වැඩත් තිබුන ඕකේ
    මටනම් පුද්ගලිකව අප්පිරියයි :yes:

    අනේ මන්ද මචං. එක එක මිනිස්සු එක එක විදිහයි. ඒවාට එතින් හිත මලපන්නගන්නේ නැතුව හැමෝම එකතුවෙන එක තමයි කරන්න තියෙන්නේ. පරණ සිද්දි ගැනනම් දන්නේ නැහැ එතින්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමත් එතින් කිබුලට කිට්ටුවෙන්න අපිට බැහැ. එකයි කිබුල අත්‍යවශ්‍යම.

    කැන්ඩියන්, සස්ලිට් උන් දෙන්න තමයි කුබුල ගානට ලංවෙන්න වත් පුළුවන්:yes:

    කැන්ඩියන්, සස්ලිට් dennawa wadiya bajaneta awith nea mageth ekka.. කැන්ඩියන් profile ekawath mathaka nea...සස්ලිට් nam daka atha.... Aniwa ela kollo dennek wentethi....:cool:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කලින් අහලනම් නෑ රේඩියෝ එක .දැනගත්තට අහන්න බැරි උනා මහා රෑ තියන නිසා.අයෙත් දැම්මොත් අනිවා සෙට් අහනව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දවස් 6ක් වැඩසටහන් 6ක් කරන්න, අඩුම තරමේ අවුරුද්දක් සතියකට සැරයක් අදින්න පුළුවන් කුකුල්ලු සහ කිකිළියෝ ටිකක් සෙට් වෙයල්ලා.....
    එහෙම සෙට් වුනොත් ආයේ විල් තෙර ගැන සළකා බලන්නම්!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දවස් 6ක් වැඩසටහන් 6ක් කරන්න, අඩුම තරමේ අවුරුද්දක් සතියකට සැරයක් අදින්න පුළුවන් කුකුල්ලු සහ කිකිළියෝ ටිකක් සෙට් වෙයල්ලා.....
    එහෙම සෙට් වුනොත් ආයේ විල් තෙර ගැන සළකා බලන්නම්!

    ත්‍රෙඩ් එකක් දාලා බලමු එහෙම කුකුළු කිකිලියෝ ඉන්නවද කියලා :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත්‍රෙඩ් එකක් දාලා බලමු එහෙම කුකුළු කිකිලියෝ ඉන්නවද කියලා :)
    හරියන වැඩක් වෙයි ද?
    අර පතිරණයා වගේ උන් සෙට් වුනොත් නං මම ළිදේ පනිනවා!:dull::dull: