ekata wena radio adminla technology danna aya path karanna oni. mokada api radio karanava kiyala adminlata eyalage vada cancel karanna bahane. sasa bipu brand eka kiyapano poddak
අන්න ඒවගේ උදව්වක්නන් අපිටත් කරහැකි ඕන්න......

ekata wena radio adminla technology danna aya path karanna oni. mokada api radio karanava kiyala adminlata eyalage vada cancel karanna bahane. sasa bipu brand eka kiyapano poddak

ඇයි ඩෝ අපේ ඒවා එපාද?
![]()
![]()

me baners nam patta machn. mage eka mama haduwe bohoma amruwen![]()
අන්න ඒවගේ උදව්වක්නන් අපිටත් කරහැකි ඕන්න......

ela ela kattiyage ahala GT genuth ahala balamu. mokada GT ekaparata kamathi wena ekak naha katavath admin denna. eka GT ge paththen sadaranayi.![]()

මේවා මම හදපුවා නෙමේ.... දිලා හදපුවා.......
yaluwa support eka dunna machn u thamyi mama hadapu me thram vath hoda kale

අන්කල් බීල උනත් හරියටම කියල තියනවමුන්ට මේක කියල වැඩක් නෑ බං...
මුං හිතං ඉන්නෙ මුං ආවම වැඩේ බැහැල කරනව එතකොට වැඩේ ගොඩ කියල
ඇත්තටම ඒක එහෙම නෙමෙයි
මම කාටවත් දොස් කියන්නෙ නෑ නමුත් ජීටී බ්ලැකා හෂාන් මල්ලි වැඩ වැඩි වෙනකොට මේ ටෙක්නිකල් ප්‍රෂ්ණ බේරගන්න මොන මහත්තයටවත් බෑ
ඒකට විසදුමක් හොයන්නෙ නැතිව 7 දෙනෙක් නෙමෙයි 10000ක් සෙට් උනත් වැඩක් නෑ
මම කියන්නෙ අන්න ඒක
ජීටී බ්ලැකා හෂා උන්ටත් හැමදාම මේ රේඩියෝවෙ රිංගගෙන ත්‍රෙඩ් දදා ... සර්වර් දිදී ඉන්නත් බෑ
එහෙම කියල කිඹුලගෙ වගේ ෂෝ නතර කරලත් බෑ
හරි අපි මේ ගැන බලමු කියල මුන් කීවට ඒක විසදන ක්රමයක ඇත්තෙත් නෑ
උදා.. ඔය වැඩේ කරන තුන් හතර දෙනා එළියෙ ඉන්න වෙලාවක
අපිට ත්‍රෙඩ් දාගන්න උනොත් උඹල ගිහින් උන් එක්කරගෙන එන්නදදදද
උන් ඉන්නෙ පාටිඑකක නම් ඒ අස්සෙ ඉදන් උන් සර්වර් අප් කරන්නද
උඹල කෝල් කලාම 1000ක් ප්‍රශ්ණ අතෑරල සර්වර් එක බලන්නද.....?
වැඩේට ස්ථිර විසදුමක් හොයමු...
කෝල් කිරිලි... ෆිට් ටෝක් මේ වගේ ඒවට හරියන්නෑ...
නැත්නම් කිඹුල ඇවිත් ආයෙ රේඩියෝ අවුල් උනොත්,
අනිවා.. ඌ රේඩියෝ එකෙන් විතරක් නෙමෙයි
සදහටම කිරියෙනුත් සමුගනී...
ප.ලි. - ජුන්ඩක් සෙට්වී දැමූ අදහසක් බව සලකනු මැනවි![]()
ekata wena radio adminla technology danna aya path karanna oni. mokada api radio karanava kiyala adminlata eyalage vada cancel karanna bahane. sasa bipu brand eka kiyapano poddak