එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    avatar16269_7.gif
    avatar16269_7.gif
    avatar16269_7.gif

    දැන් තේරෙනවනේ.... මහ ආන්ඩුවත් එක්ක බෑ කියලා..... බොලා ආයෙ රේඩියෝවට ඇන්ටර් වෙනවයි අයියන්ඩි?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනික්වා නැවත ආරම්භකිරීම අදාල බලධාරීන්ගෙන් තාක්ෂණික සහය මා පැතූ අතර තවමත් ඒවාට පිලිතුරු නොලැබිනි. මගේ වැඩසටහන් වන බොලිවුඩ් මික්ස් හා මියුසික් හට්වෙනුවෙන් නැවත ආරම්භයට මා සියල්ල සූදානම් කර අහවරවී ඇත. මා හට පිලිතුරු ලැබෙන තෙක් තවමත් බලාසිටී.

    :angry::angry::angry::angry:

    :dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් තේරෙනවනේ.... මහ ආන්ඩුවත් එක්ක බෑ කියලා..... බොලා ආයෙ රේඩියෝවට ඇන්ටර් වෙනවයි අයියන්ඩි?

    tharidu kohomada machn:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් තේරෙනවනේ.... මහ ආන්ඩුවත් එක්ක බෑ කියලා..... බොලා ආයෙ රේඩියෝවට ඇන්ටර් වෙනවයි අයියන්ඩි?

    ආන්ඩුවේ ප්‍රශ්න ඔක්කොම විසදගමු මචං. දැන් දවස් 7ට ප්‍රෝග්‍රෑම් 7 ක්ම යවන්නත් පුලුවන්නේ. :love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආන්ඩුවේ ප්‍රශ්න ඔක්කොම විසදගමු මචං. දැන් දවස් 7ට ප්‍රෝග්‍රෑම් 7 ක්ම යවන්නත් පුලුවන්නේ. :love:

    ටරිදු ත් ආවානම් හොදයි:yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අවංකවම මේක ඕන..එත් මේ කරපු වැඩසටහන් නවතින්න මේකේ මෙම්බර්ස්ලා වග කියන්න ඕන..මොකද රේඩියෝ අහන්න ත්‍රෙඩ් ඒක රන් කරන්න කවුරුත් එන්නේ නැහැ...හැමදාම එන අය විතරයි..කරනවානම් අපට මොකෝ එකේ උබේ වැඩක් වගෙයි කට්ටිය හැසිරෙන්නේ...:( අහන්න එන්න කිවුවම හරි අහවල් දවසේ තියෙනවා කිවුවම හරි අපට පාන්ද සහෝ කියලා අහපු අයත් නොහිටියාම නොවේ...

    තමන්ට තිබුන දහසකුත් වැඩ රාජකාරි අස්සේ ඒ වෙනුවෙන් වෙනම මහන්සි වෙලා වෙලාවකට මහ රෑ වෙනකම් නිදි මරාගෙන පිටපත් සැලසුම් කරලා සින්දු පෙළ ගස්වලා ,ජින්ගල් හදලා මහන්සි වෙලා අහන්න කවුරුත් නැති වෙද්දී ..එකට ඕන අනිත් පහසුකම් දෙන්නේ නැති වෙද්දී දැනෙන කලකිරීම විස්තර කරන්න වචන තියෙනවද කියන ඒක ප්‍රශ්නයක්....:dull::dull:

    පුළුවන් නම් අපි වෙනුවෙන් ආයෙම කරන්න අයියේ..පුළුවන් නම් විතරක්...මොකද මගේ ජිවිතේ අහපු හොදම රේඩියෝ වැඩසටහන් අතර උඩින්ම තියෙන්නේ මේ වැඩසටහන තමයි....:):)

    :oo::oo::confused::rolleyes::P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මම රේඩියෝ එක අහලා නෑ කවදාවත්, මට කවුරුත් ඕකට එන්න කියලත් නෑ. ආයි කරන්න කෝ එතකොට ඇවිත් අහන්නම්, එතකොට radio එක හොද නම් මම ඒක දිගටම අහන්නම්, නරක නම් මම අඩුපාඩුව කියලා message එකක් දාන්නම්.

    අහන්න එන්න කිවුවම හරි අහවල් දවසේ තියෙනවා කිවුවම හරි අපට පාන්ද සහෝ කියලා අහපු අයත් නොහිටියාම නොවේ...
    මේවගේ ඒවා අපිටත් කියනවා. thread එකක් දාලා එන්න කිව්වම ඔය වගේ දේවල්මයි කියන්නේ. මම හිතන්නේ ඒක මිනිස්සුන්ගේ හැටි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම රේඩියෝ එක අහලා නෑ කවදාවත්, මට කවුරුත් ඕකට එන්න කියලත් නෑ. ආයි කරන්න කෝ එතකොට ඇවිත් අහන්නම්, එතකොට radio එක හොද නම් මම ඒක දිගටම අහන්නම්, නරක නම් මම අඩුපාඩුව කියලා message එකක් දාන්නම්.

    මේවගේ ඒවා අපිටත් කියනවා. thread එකක් දාලා එන්න කිව්වම ඔය වගේ දේවල්මයි කියන්නේ. මම හිතන්නේ ඒක මිනිස්සුන්ගේ හැටි.

    බොහෝවිට ලබන මාසේ 15 න් පස්සේ ආයි රේඩියෝ අහන්න ලැබෙයි සහෝ :)