එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන


  • Total voters
    272

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඇයි ඩෝ අපේ ඒවා එපාද?

bFhgK4Z.png

gw4pQJO.png

ආහ් ඔන්න ඔහෙ ඕවත් දියන්, අරව තරන්නන් හොද නැතුව ඇති ඒත් ඉතින් උබ පව්නෙ... :lol: :P
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පන දෙමු
    තෝ ටෙක් සයිඩ් එකේ වැඩසටහන කරන්න එකග වෙලා ඒක අවුරුද්දක් නොකඩවා කරනව කියල ප්‍රසිද්ධියේ පොරොන්දු වෙනකං මම නං කරන්නේ නෑ විල්තෙර.........:dull::no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුන්ට මේක කියල වැඩක් නෑ බං...
    මුං හිතං ඉන්නෙ මුං ආවම වැඩේ බැහැල කරනව එතකොට වැඩේ ගොඩ කියල
    ඇත්තටම ඒක එහෙම නෙමෙයි
    මම කාටවත් දොස් කියන්නෙ නෑ නමුත් ජීටී බ්ලැකා හෂාන් මල්ලි වැඩ වැඩි වෙනකොට මේ ටෙක්නිකල් ප්‍රෂ්ණ බේරගන්න මොන මහත්තයටවත් බෑ
    ඒකට විසදුමක් හොයන්නෙ නැතිව 7 දෙනෙක් නෙමෙයි 10000ක් සෙට් උනත් වැඩක් නෑ
    මම කියන්නෙ අන්න ඒක
    ජීටී බ්ලැකා හෂා උන්ටත් හැමදාම මේ රේඩියෝවෙ රිංගගෙන ත්රෙඩ් දදා ... සර්වර් දිදී ඉන්නත් බෑ
    එහෙම කියල කිඹුලගෙ වගේ ෂෝ නතර කරලත් බෑ
    හරි අපි මේ ගැන බලමු කියල මුන් කීවට ඒක විසදන ක්‍රමයක ඇත්තෙත් නෑ
    උදා.. ඔය වැඩේ කරන තුන් හතර දෙනා එළියෙ ඉන්න වෙලාවක
    අපිට ත්රෙඩ් දාගන්න උනොත් උඹල ගිහින් උන් එක්කරගෙන එන්නදදදද
    උන් ඉන්නෙ පාටිඑකක නම් ඒ අස්සෙ ඉදන් උන් සර්වර් අප් කරන්නද
    උඹල කෝල් කලාම 1000ක් ප්‍රශ්ණ අතෑරල සර්වර් එක බලන්නද.....?
    වැඩේට ස්ථිර විසදුමක් හොයමු...
    කෝල් කිරිලි... ෆිට් ටෝක් මේ වගේ ඒවට හරියන්නෑ...
    නැත්නම් කිඹුල ඇවිත් ආයෙ රේඩියෝ අවුල් උනොත්,
    අනිවා.. ඌ රේඩියෝ එකෙන් විතරක් නෙමෙයි
    සදහටම කිරියෙනුත් සමුගනී...
    ප.ලි. - ජුන්ඩක් සෙට්වී දැමූ අදහසක් බව සලකනු මැනවි :baffled::baffled::baffled:

    පප්පා බීල හිටියත් බොක්කටම වදින්න කිව්වා. මම මේ කැරැල්ලෙන් ඉවත් වෙනවා. කැරැල්ල ගහන්න ආපු හැම දෙනාටම බොහෝම ස්තූති.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පප්පා බීල හිටියත් බොක්කටම වදින්න කිව්වා. මම මේ කැරැල්ලෙන් ඉවත් වෙනවා. කැරැල්ල ගහන්න ආපු හැම දෙනාටම බොහෝම ස්තූති.
    :frown::frown: එපා යකෝ........ව් :growl::growl:
    අපි මේකට ස්ථිරසාර විසදුමක් හොයා ගමු ;)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    apita barida me wade SHOUTCAST wage ekak haraha karanna... 2012-2014 kaale mamath fun ekata wage radio ekak kalaa... kaalayak Shoutcast eke.. passe Skype eke... anthima weddi Team Speak eke...

    මෙන්න මූව අල්ලලා වාහන ගැන show එකක් කරවගන්න :yes:
    හැබැයි තහනම් වචනය හොන්ඩා :P