අපරාදෙ පොඩි සල්ලි.....අත දිගඇරල වියදන් කලා..චා මැක්ස්













ආහ් අයියා,මොකද නිකන් මූන අධෝමුඛය වගේ කරන්? ගොඩක් අමාරුද? ඉන්න පෝලිම ඉස්සරහට දාලා දෙන්නම්
ආහ් අයියා,මොකද නිකන් මූන අධෝමුඛය වගේ කරන්? ගොඩක් අමාරුද? ඉන්න පෝලිම ඉස්සරහට දාලා දෙන්නම්
Who are u?කුමාර නිසා වැසිකිලිය වල් විය![]()

මම නිසා තමයි මේක ලස්සනට තියෙන්නෙ බොල..තොපි මේකේ රී** යන්න විතරක් එනවා... අපි නැත්නම් ලැට් එකත් වැසිකිලියක් වෙලා..

ආ.................මම නිසා තමයි මේක ලස්සනට තියෙන්නෙ බොල..තොපි මේකේ රී** යන්න විතරක් එනවා... අපි නැත්නම් ලැට් එකත් වැසිකිලියක් වෙලා..
![]()

ආ.................
උඔ ආවද?
මල් කඩලා ඉවරද?
සමනල මිටියාවත පැත්තේ ගියාද?![]()



මට ආරංචි උඔ දත හොය හොය රට වටේ දෙනවා කියලාදැන් මල් කඩන්නේ නැහැ..කඩන්න තියෙන්නෙ බැංකු තමයි..![]()



මට ආරංචි උඔ දත හොය හොය රට වටේ දෙනවා කියලා..ලබන අවුරුද්දේ නේද කරන්න හිතන් ඉන්නේ
බය නොවී හිටු
මං හෙල්පක් දෙන්නම්
මට මේවා කිව්වේ උඹේ එක්ස් වයිෆ්
පව් පොර උඹ ගැන තාම හිතනවා![]()
ඕවා ඔහෙම තමයි බං
පිටින් කේස් එන්නෙ නැත්නම් එලට කරන්න පුලුවන් බන්. හැබැයි දැන් වෙන අය සනසවන්න වෙලා තියෙන්නෙ... මේකට තමයි සිරාවටම කියන්නේ අයියෝ සල්ලි කියල..
ඕවා ඔහෙම තමයි බං
ගෙවල් වල මිනිස්සුන්ට තද පොරක් වෙලා හිටියේ නැතිනම්
අපිට හරි කරදරයි බං
ඒක හින්දම තමයි උඔගේ ජීවිතේ වැදගත්ම දෙයක්වත් උඔට ඕනි විදිහට කරගන්න නැත්තේmama karanna akamethima seen ekak thamai oya,,