එලකිරි~ලැට්~එක

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
නොදකින් නේද බං
වල් සත්තු දෙන්නා:eek::eek::eek:

සත්තු වගේ අදින්නේ නැතුවම හටියනම් ඒකත් එකක් බං,බලපංකො මුන්ගේ වැඩ.හරි කුජීතයි,ජුගුබ්සාජනකයි
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපි නෑ යකෝ උඹේ වනචර සමනල වැඩ වලට:angry::angry::angry::angry:

    14.gif
    මෙන්න නිදාගන්න ගියපු පූස් තඩියා ආයේ ඇවිල්ලා...:P

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලපංකො මුන්ගේ වැඩ.හරි කුජීතයි,ජුගුබ්සාජනකයි

    උඹල දෙන්න කරනකල් ඒවා සංවරයි, විනීතයි, ප්‍රියයි, ආසයි, දැකුම්කලුයි, දැක්කම ප්‍රිය උපදිනවා.. කරද්දි සැප උපදිනවා. පස්සේ ලමයි උපදිනවා.. අපි කරාම තමයි ඔක්කොම වැරදි..ඒක මහ අසාධාරණයි යකෝ..වැරැද්ද කවුරැ කලත් වැරදියි..උඹල කරපු ඒවා අපි කරාම ඒවා වැරදි වෙන්නේ කොහොමද?:angry::angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    අපි සොබාදහමට පිටිනි ගිහින් නෑ
    උඔ තමයි වෙන වෙන කොල්ලෝ පොළබවාගන්නේ:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි සොබාදහමට පිටිනි ගිහින් නෑ
    උඔ තමයි වෙන වෙන කොල්ලෝ පොළබවාගන්නේ:dull:

    මම පොලඹවාගන්නෙ නැහැ..මාව දැක්කම ආකර්ශනය වෙනවලු බන්...ඉතින් මම මොනා කරන්නද??:growl::growl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මම පොලඹවාගන්නෙ නැහැ..මාව දැක්කම ආකර්ශනය වෙනවලු බන්...ඉතින් මම මොනා කරන්නද??:growl::growl:
    ඉතින් උඔ අනික් උන් පිට වරද පටවන්නේ මොකටද?
    අහක ඉන්න අපිවත් අල්ලගෙන:angry::angry:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    මම පොලඹවාගන්නෙ නැහැ..මාව දැක්කම ආකර්ශනය වෙනවලු බන්...ඉතින් මම මොනා කරන්නද??:growl::growl:

    අනේ පල බොරු නොකියා,අර මුඩුක්කු සයිමනලනම් කොට ආකර්ෂණය වෙනවා උඹ පාරේ යද්දි පිට කරන ගන්ධයට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුන් මකබෑවුනාම යං:P:P:P:P

    :baffled::baffled:අදත් අපි යනකල් ඉදල අඩව්වක් අල්ලයි වගේ..එල එල..අපි මොකටද කාටවත් උදැල්ල දාන්නේ ..මෙන්න අපි ගියෝ..:):)

    සැලකිය යුතුයි # සුදුපූසා නුදුරු දිනක විවාහ වෙන්නට නියමිත බැවින් සුදුපූසාගේ අහවල් එකට අහවල් ඒවා නොකර ඉන්නා ලෙස ඉල්ලා සිටිමි..:lol::lol: