එලකිරි වැසියනි. HELP MEEEEEE!!!
මචන්ලා උදේ පාන්දර හෙල්ප් එකක් ඕනා....!!
මගෙ ෆෝන් එක සෝනි එක්ස්පීරියා z එකක් අරගෙන මාස 2යි. දවසක් උදේ නැගිටල බලද්දි ෆෝන් එක ඇදෙන් වැටිල ග්ලාස් එකේ ඉරි 3ක් ගිහින් තිබ්බා. ෆෝන් එක ඔන් කරල බැලුවම ඩිස්ප්ලේ එක හොදට වැඩ. ඉරි 3 ගිහින් තිබ්බෙ ඩිස්ප්ලේ එකට උඩින්. ඊට පස්සෙ දවස් 2කින් විතර මේකෙ ටච් එක වැඩ නැතුව ගියා. මං ගත්ත තැනට ගිහින් මේක කම්පැනි යවල හදන්න ඇහුවම උන් කිව්වා මේක physical damage එකක් හින්ද සෝනි එකෙන් ලොකු ගානක් ගන්නව රු.16500 විතර යයිකියල. මං කිරුලපන BMS mobiles එකෙන් ඇහුවම උන් කියනව මේකෙ ටච් එක විතරක් එන්නෙ නෑ මුලු ඩිස්ප්ලේ එකම දාන්න ඕනි රු.19500 කිව්වා. බම්බලපිටියෙ Fone Mobile එකෙත් ඒ කතාවම කියල රු.20000ක් ඉල්ලුවා. ඒ පාර මං එකේ ebay බැලුව මේකෙ ඇත්තම ගාන කීයද කියල. US $ 62 ඉදන් තියෙනව Assemble කරපු ඩිස්ප්ලේ.
මට දැනගන්න ඕනි මේ තියෙන ඒවගෙ එකක් දැම්මොත් ෆෝන් එකට අවුලක් වෙයිද? හොන්ග්කොන්ග් වල එකක් ගෙන්නන්න හැදුවෙ. එකෙන් බඩු ගෙන්නන කවුරුහරි ඉන්නවනම් මට ගෙන්නන එක කියල දෙනවද? මගේ ලග තියෙන්නේ සෙලාන් & ලංකා බැංකු ඩෙබිට් කාර්ඩ් විතරයි. මේකෙන් ගෙවන්න පුලුවන්ද කියලත් දැනගන්න ඕනි. කමෙන්ට් දාන හැමෝටම ස්තූතියි.

මචන්ලා උදේ පාන්දර හෙල්ප් එකක් ඕනා....!!
මගෙ ෆෝන් එක සෝනි එක්ස්පීරියා z එකක් අරගෙන මාස 2යි. දවසක් උදේ නැගිටල බලද්දි ෆෝන් එක ඇදෙන් වැටිල ග්ලාස් එකේ ඉරි 3ක් ගිහින් තිබ්බා. ෆෝන් එක ඔන් කරල බැලුවම ඩිස්ප්ලේ එක හොදට වැඩ. ඉරි 3 ගිහින් තිබ්බෙ ඩිස්ප්ලේ එකට උඩින්. ඊට පස්සෙ දවස් 2කින් විතර මේකෙ ටච් එක වැඩ නැතුව ගියා. මං ගත්ත තැනට ගිහින් මේක කම්පැනි යවල හදන්න ඇහුවම උන් කිව්වා මේක physical damage එකක් හින්ද සෝනි එකෙන් ලොකු ගානක් ගන්නව රු.16500 විතර යයිකියල. මං කිරුලපන BMS mobiles එකෙන් ඇහුවම උන් කියනව මේකෙ ටච් එක විතරක් එන්නෙ නෑ මුලු ඩිස්ප්ලේ එකම දාන්න ඕනි රු.19500 කිව්වා. බම්බලපිටියෙ Fone Mobile එකෙත් ඒ කතාවම කියල රු.20000ක් ඉල්ලුවා. ඒ පාර මං එකේ ebay බැලුව මේකෙ ඇත්තම ගාන කීයද කියල. US $ 62 ඉදන් තියෙනව Assemble කරපු ඩිස්ප්ලේ. මට දැනගන්න ඕනි මේ තියෙන ඒවගෙ එකක් දැම්මොත් ෆෝන් එකට අවුලක් වෙයිද? හොන්ග්කොන්ග් වල එකක් ගෙන්නන්න හැදුවෙ. එකෙන් බඩු ගෙන්නන කවුරුහරි ඉන්නවනම් මට ගෙන්නන එක කියල දෙනවද? මගේ ලග තියෙන්නේ සෙලාන් & ලංකා බැංකු ඩෙබිට් කාර්ඩ් විතරයි. මේකෙන් ගෙවන්න පුලුවන්ද කියලත් දැනගන්න ඕනි. කමෙන්ට් දාන හැමෝටම ස්තූතියි.

Last edited: